aiyo kanuwa!!! ++
විල්සන් මාමා Well-known member Apr 2, 2012 3,392 845 113 දගයාගේ ගේ ගාව Apr 15, 2013 #43 sajjarc said: aiyo kanuwa!!! ++ Click to expand... EK Boy said: Ela ela mcn Patta Click to expand... Thanks machanla
sajjarc said: aiyo kanuwa!!! ++ Click to expand... EK Boy said: Ela ela mcn Patta Click to expand... Thanks machanla
විල්සන් මාමා Well-known member Apr 2, 2012 3,392 845 113 දගයාගේ ගේ ගාව Apr 16, 2013 #44 විල්සන් මාමා;14806261 said: Thanks machanla Click to expand... bump
විල්සන් මාමා Well-known member Apr 2, 2012 3,392 845 113 දගයාගේ ගේ ගාව Apr 18, 2013 #46 ඉනිම declare කිරීම ඔන්න පොඩි කොල්ලෝ set එකක් දෙකට බෙදිලා cricket match එකක් ගහනවලු.එකපැත්තක් මුලින්ම bat කරන්න ගත්තා . ඔන්න උන් ලකුණු 56ක් ගැහුවලු . තව overs 2කුයි wickets 3කුයි ත් ඉතුරුලු . මුන් ඒත් කියනවා අපි ඉනිම declare කරලා උබලට ගහන්න දෙනවා කියලා . එතකොට ball කර කර හිටපු පැත්තේ පොඩි එකෙක් ඒ පැත්තේම ටිකක් ලොකු එකෙක්ගෙන් ඇහුවලු . "අයියේ දැන් අපි ගහන්න ගන්න ඕනේ උන් නවත්තපු ලකුණේ ඉදන්ද ?"
ඉනිම declare කිරීම ඔන්න පොඩි කොල්ලෝ set එකක් දෙකට බෙදිලා cricket match එකක් ගහනවලු.එකපැත්තක් මුලින්ම bat කරන්න ගත්තා . ඔන්න උන් ලකුණු 56ක් ගැහුවලු . තව overs 2කුයි wickets 3කුයි ත් ඉතුරුලු . මුන් ඒත් කියනවා අපි ඉනිම declare කරලා උබලට ගහන්න දෙනවා කියලා . එතකොට ball කර කර හිටපු පැත්තේ පොඩි එකෙක් ඒ පැත්තේම ටිකක් ලොකු එකෙක්ගෙන් ඇහුවලු . "අයියේ දැන් අපි ගහන්න ගන්න ඕනේ උන් නවත්තපු ලකුණේ ඉදන්ද ?"
විල්සන් මාමා Well-known member Apr 2, 2012 3,392 845 113 දගයාගේ ගේ ගාව Apr 18, 2013 #47 මගේ නෝනා ........... බලන්න දොස්තර මහත්තයෝ මගේ නෝනා හැමදාම club එකකට ගිහින් එයාට invite කරන ඔනෑම මිනිහෙක් එක්ක එදා රෑට නිදාගන්නවනේ දොස්තර :- හරි හරි ...පොඩ්ඩක් සන්සුන් වෙන්න ...හොද හුස්මක් අරන් සැහැල්ලු වෙලා මට කියන්න නෝනා මොන club එකටද යන්නේ කියලා.............................. Last edited: Apr 18, 2013
මගේ නෝනා ........... බලන්න දොස්තර මහත්තයෝ මගේ නෝනා හැමදාම club එකකට ගිහින් එයාට invite කරන ඔනෑම මිනිහෙක් එක්ක එදා රෑට නිදාගන්නවනේ දොස්තර :- හරි හරි ...පොඩ්ඩක් සන්සුන් වෙන්න ...හොද හුස්මක් අරන් සැහැල්ලු වෙලා මට කියන්න නෝනා මොන club එකටද යන්නේ කියලා..............................