ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    වැඩියෙන් කිව්වෙ උඹ වෙන්නැති. උඹ මටත් මොනවහරි කිව්ව. මම කියල බලන්නම් :oo:
    අපි හිතුවෙ උඹ HooD කියල, එහෙම හිතාගෙන බෑන් කරාද දන්නෑ.

    i-dont-know-300x300.jpg
     
    Apr 3, 2013
    311
    13
    0
    වැඩියෙන් කිව්වෙ උඹ වෙන්නැති. උඹ මටත් මොනවහරි කිව්ව. මම කියල බලන්නම් :oo:
    අපි හිතුවෙ උඹ HooD කියල, එහෙම හිතාගෙන බෑන් කරාද දන්නෑ.

    mama umbata kiwwe ekama eka deyayi,umba goooooood neda?
    man kiwwe"gas wadunama lokko wage tiyanawa"kiyala...

    :angry::angry::angry:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,810
    113
    -In Darkness-
    warew ko MTA kattiya na :oo:

    ඇයි මොකද?? මීට කලින් MTA වල කට්ටිය නැතිව ඉඳපු වෙලාවල් දැකලා නැද්ද?? ඉතුරු ටික ඕනේ නෑනේ :P:P
    අද ගහන්න වෙන් නෑ බොල. දැන් නිදා ගන්න යන්න ඕනේ. හොඳට අවුරුදු කාපිය එහෙනම්. අපි ගියා.
    :P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔන්න අද දවසට 2වනි 100 ගැහුව :cool: Bathiya&Santhush කියල හිටියෙත් මම :rofl:

    100% නිල් කන්ඩායමේ ඉදන් ගැහුවෙ :D

    2e0lqbt.png
     
    Last edited: