මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අහ ගාඩ් කොල්ලා
    2.gif


    වොට් වලින් අපි ලොවෙත් දිනුම් මිනිස්ස්න්ව ඉතින් වෙනස් කරන්න බැහැ නෙ සහො
    :yes:

    අන්න ඒකයි
    2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් ඔව් බං. බඩියත් යාළුවා.පූසත් යාළුවා. කවුරු දින්නත් ෆිට් තමා. මං අර ටික කිව්වේ බං අපේ එවුන්ගේ කණ්ඩායම් හැඟීම පොඩ්ඩක් දියුණු කරන්න :D:D

    කණ්ඩායම් හැගිම තිබ්බා බන් වොට් එක නොදා අන්තිමට දාන්න ඉදලානෙ කෙල උනෙ අනික
    රෙප් තියා පොස්ට් එකක්වත් නොදාපු නොලබුනු අයනෙ අනිත් පැත්තට වොට් කරලා තියෙන්නෙ ලොල් යාලු කමට මචන් එහෙම වෙන්න ඇත්තෙ එල එල සුපිරි ෆන් එකක් ගත්තා:yes::cool:;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජනාධිපතිතුමා වගේ මෙවුන් දෙපාර දෙපාර වොටින් ඇඩ් දානවා
    ඉතින් වොට් ගන්න බැරිද :P
     
    වාවන් නෑ
    2.gif

    sad-i-know-that-feel-bro.png

    ඔව් ඔව් බං. බඩියත් යාළුවා.පූසත් යාළුවා. කවුරු දින්නත් ෆිට් තමා. මං අර ටික කිව්වේ බං අපේ එවුන්ගේ කණ්ඩායම් හැඟීම පොඩ්ඩක් දියුණු කරන්න :D:D


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    11.gif
    උබත් ෆට්ට බුවා බන් :cool: එල ගොඩක් මහන්සි උනා උබත් අනිකා අපෙ අර වොට් දාන්න බැරි උන අප්තයො දෙන්නා කොච්චර මහන්සි උනාද උන් දෙන්නා එක පුසාගෙ ලක් එක බන් ;):cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    දිනලා කියලා හිතන් හිටපු උන්ව අපි මානසිකව වැට්ටුවා අන්තිමට ත්‍රෙඩ් එකට ආවෙත් නැහැ ගොඩාක් උන් ප්‍රතිපල අවාට පස්සෙ තම්යි ත්‍රෙඩ් එකාට් ආවෙත් ලොල්:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    දිනලා කියලා හිතන් හිටපු උන්ව අපි මානසිකව වැට්ටුවා අන්තිමට ත්‍රෙඩ් එකට ආවෙත් නැහැ ගොඩාක් උන් ප්‍රතිපල අවාට පස්සෙ තම්යි ත්‍රෙඩ් එකාට් ආවෙත් ලොල්:rofl:

    :lol::lol::lol::lol: පලවෙනි thread එක කෙලෝ ගත්තනෙ කැම්පේන් කරන්න ගිහින් :dull::dull::dull::dull: අවුලක් නෑ මුන් මානසිකව හරි වැටුනනෙ.. හදිස්සියෙ වත් බඩිය දින්න නම්.. මේ thread එක අනික් පැත්ත ගහනව.. අරුන්ව හෝද හෝද මඩේ දාල :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol::lol: පලවෙනි thread එක කෙලෝ ගත්තනෙ කැම්පේන් කරන්න ගිහින් :dull::dull::dull::dull: අවුලක් නෑ මුන් මානසිකව හරි වැටුනනෙ.. හදිස්සියෙ වත් බඩිය දින්න නම්.. මේ thread එක අනික් පැත්ත ගහනව.. අරුන්ව හෝද හෝද මඩේ දාල :lol::lol:

    දෙවනි ත්‍රෙඩ් එක වැහුනෙ ඇයි වොට් වලින් පරතරය වැඩි නිසා ත්‍රෙඩ් එක අවුලක් නැතිව යනකොටත් ත්‍රෙඩ් එක වැහුවා ලොල්:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol::lol: පලවෙනි thread එක කෙලෝ ගත්තනෙ කැම්පේන් කරන්න ගිහින් :dull::dull::dull::dull: අවුලක් නෑ මුන් මානසිකව හරි වැටුනනෙ.. හදිස්සියෙ වත් බඩිය දින්න නම්.. මේ thread එක අනික් පැත්ත ගහනව.. අරුන්ව හෝද හෝද මඩේ දාල :lol::lol:
    අපි නැති අතරේ ජල්තර සින් එකක් ගිහින් වගේ මේකේ මට පෙන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය කෙස් බේස් ස්කවියා අලුත් ආතල් එකක් දෙනකම් විතරයි බන්
    ඊට පස්සෙ දෙපිල බෙදිලා හිටපු උන් යාලු වෙලා වල්තරයව දුෂණය කරනවා
    ඕව මොනවද
     
    Status
    Not open for further replies.