මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
පූස්;14804904 said:
අෆ්ෆ උම හෙන බෙබා නේද? :baffled:
කෑගහන්න එපා යකෝ
tuzki-bunny-emoticon-007.gif
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ටු ලිටිල් වෙත
සහොදරත්වයෙන්

1 too නංගිට බනින්න එපා තෝ හරිය :angry::angry::angry::angry:
2 කිව්ව වගේ පූස් බොක්කක් ඌ දින්න නිසා සතුටු වෙමු :D:D:D
3 පණ්ඩිතයා ඔලුව ලොකුයි උබට වැඩක් නැහැ :cool::cool::cool:
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අර බලු පුස අපි දෙන්නගේ ඒවා කොපි කරනවා ... අපි වැඩක් පටන් ගත්තොත් ඔහොමමයි බන් .. තුච්ච සමාජේ

    අරු කන්න බන් හදන්නේ :angry: මම මේක පටන් ගත්තේ රෙද්ද .. මම යනවා මචන් පොඩ්ඩක් ... පරිස්සමින් හිටපන්
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්;14804910 said:
    නෑ බං මම මෝඩ ඉබ්බෙක්ගෙ මස් කනව. ඒක වෙන්න ඇති :rolleyes:

    අපෝ උඹ කුණු වෙච්ච ඉබි මස් කනව නේද? ජරාව ඉබ්බෝ කියන්නෙ මහා ජරා ජාතියක් බං. මට වමෙන්ට එනවා. පොඩ්ඩක් එළියට ගිහින් එන්නන්
    tuzki-bunny-emoticon-011.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    1 too නංගිට බනින්න එපා තෝ හරිය :angry::angry::angry::angry:
    2 කිව්ව වගේ පූස් බොක්කක් ඌ දින්න නිසා සතුටු වෙමු :D:D:D
    3 පණ්ඩිතයා ඔලුව ලොකුයි උබට වැඩක් නැහැ :cool::cool::cool:
    :no: උබ හිතනවාද මම් බැන්නා කියලා නැහැ බන් මට එ ටික කියන්නම ඔන නැත්නම් මගෙ හිතට බරක් ටු නිසා කියන්නත් බැරිව හිටියෙ උපාලි අංකල්ගෙ දෝනිට නංගි කෙනෙක්ට වගෙ සලකන්නෙ එයාට ඉගෙන ගන්න යමක් කිවුවෙ තාම පොඩිනෙ වැර්දියට බලන්න එපා එ දිහා:no:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :no: උබ හිතනවාද මම් බැන්නා කියලා නැහැ බන් මට එ ටික කියන්නම ඔන නැත්නම් මගෙ හිතට බරක් ටු නිසා කියන්නත් බැරිව හිටියෙ උපාලි අංකල්ගෙ දෝනිට නංගි කෙනෙක්ට වගෙ සලකන්නෙ එයාට ඉගෙන ගන්න යමක් කිවුවෙ තාම පොඩිනෙ වැර්දියට බලන්න එපා එ දිහා:no:
    දැන් ඇති ඔය
    නවත්තහං :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    දුප් මෙතනින්:angry::angry::angry::angry:

    තිරසාර (ධරණීය) සංවර්ධනය යනු මුලිකවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි.මේ අනුව ධරණීය සංවර්ධනය යන්නෙන් පවත්නා සම්පත් වර්තමානයේ ප්‍රයෝජන ගැනීම, එවා සංවර්ධනය කිරීම මෙන්ම,අනාගත පරපුරේ අවශ්‍යතාවයන් සඳහාද ඒ සම්පත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කිරීමත් අදහස් වේ.අනාගතය සඳහා සම්පත් සුරකීමේදි යම් ප්‍රමාණයකට හෝ වර්තමාන අවශ්‍යතා කැප කිරීමට සිදුවිය හැකිය. ධරණීය සංවර්ධනය පිළිබද සංකල්පය සකස් වි ඇත්තේ චිරාත් කාලයක් තුළ එකිනෙකට ප්‍රතිවිරැද්ධ දෙසට ඇදි ගිය ධාරා දෙකක් එක් පොදු දිශාවකට යොමු වීම මගිනි.එවා නම් මානව කේන්ද්‍ර ගත භෞතික සංවර්ධනය පිළිබද චින්තන ධාරාව හා ජෛව කේන්ද්‍රගත වු පරිසරය සංරක්ෂණය පිළිබඳ චින්තන ධාරාවන්ය.පශ්චාත් යුධ සමයේදි ඌන සංවර්ධිත ලෝකය යනුවෙන් හැදින්වුණු වත්මන් තුන්වන ලොව රටවල් කාර්මිකරණය කිරිම පිළිබඳ ප්‍රශ්නය සංවර්ධනය යනුවෙන් හදුන්වන ලදි.එහිදි කැපි පෙනුන මුලික ලක්ෂණය නම් උණ සංවර්ධිත ලෝකය සංවර්ධනය කිරිම යනු සංවර්ධිත රටවල‍ටම ආවේනික කාර්මිකරණයේ අනුරුවක් බවට පත් විය යුතු බව විනා තෙවන රටවල පරිසර, සමාජ, ආර්ථික හා සංස්කෘතික තත්වයන්ට ගැලපෙන සංවර්ධනයක් විය යුතු බව අදහස් නොවීමයි. සංවර්ධිත රටවල් අනුගමනය කෙරුනු දේශපාලන මතවාද සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑවේ විවිධාකාර ලෙස වුවද සංවර්ධනය පිළිබඳ සමස්ත චින්තනයම හුදු ආර්ථික පාරාමිතින්ම පදනම් කර ගත් එකක් බව පොදුවේ දක්නට ලැබේ.අනෙක් අතට පාරිසරික චින්තනය ඇසුරින් මතුවී ආ ප්‍රධාන කරුණ වුයේ සංවර්ධිත රටවල කාර්මිකරණය‍‍ තුල ඇති වු විපත් පිළිබඳව කතා කිරීමයි.එබදු තත්වයක් සංවර්ධනය විරෝධි එකකි.මේ තත්වය යටතේ මෙම චින්තන ධරා දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය.සංරක්ෂණ වාදින් ගත් කළ සංවර්ධනය විරෝධින් වශයෙන් සංවර්ධනය පරිසරයේ සතුරෙකු ලෙසද සිතිමට තරම් අන්තගාමි තත්වයකට ඹවුන්ගේ එම චින්තනයන් සකස් වී තිබුණි.මෙම අන්තගාමි තත්වයන් දෙකෙහිම සාරය මුසු කොට ගත් විසදුමක් කරා යොමු විමට ධරණීය සංවර්ධනය නම් සංකල්පය බිහිවින.

    tuzki-bunny-emoticon-013.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පූස්;14804921 said:

    මූ මගුලක් කියනවා
    tuzki-bunny-emoticon-023.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    tumblr_m23gijJud31ql8wa5.jpg
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මූ මගුලක් කියනවා
    tuzki-bunny-emoticon-023.gif

    1972 දී ස්විඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැති එක්සත් ජාතින්ගේ මානව පරිසරය පිළිබඳ සමුළුවේදි පරිසරය ආරක්ෂා කර ගැනිම ගැන මුලු ලෝකයේම අවධානය යොමු විය.එම සමුළුවෙන් එළි දැක්වු [[ස්ටොක්හෝම් ප්‍රකා hueles a culo de monoන්ති 26 කින් සමන්විත විය. මෙහි 1 වන වගන්තිය මගින් අනාගත පරපුර වෙනුවෙන් පරිසරය රැක ගැනීම පිළිබඳව අදහස් දක්වා තිබේ.නමුත් මෙහිදි ධරණීය සංවර්ධනය පිළිබඳ ඍඡුවම දක්වා නොමැති අතර මානව පරිසරය පිළිබඳ අවධානය යොමු කොට ති‍බේ.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සුභ පැතුම් පූස්.. :)

    ජීවනෝපාය සංවර්ධනයට හා මානව සංවර්ධනයට ඉවහල් වන්නා වූ යටිතල පහසුකම් සංවර්ධන තුලින් දිළිදුකම අවම කරලීම අරමුණු කරගනිමින් ගමේ සෞභාග්‍යමත් බව වර්ධනය කිරීමට අවශ්‍ය වන මූල්‍යමය ශක්තිය ලබා දෙමින් යටිතල පහසුකම් ව්‍යාපෘති වැඩි දියුණු කිරීම ග්‍රාම සංවර්ධන අංශයේ ප්‍රධාන පරමාර්ථය වේ.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :( සමාවෙන්න

    ග්‍රාමීය කෘෂි මාර්ග සංවර්ධනය, ජල සම්පාදන පහසුකම් වර්ධනය, වැව්, අමුණු, ඇළ වේළි වැනි වාරි ව්‍යාපෘති ඉදි කිරීම හා ප්‍රතිසංස්කරණය අලෙවි හා එකතු කිරීමේ මධ්‍යස්ථාන ඉදි කිරීම, කුඩා ප්‍රමාණයේ පාලම්, බෝක්කු පැති බැමි ඉදි කිරීම, සනීපාරක්ෂක පහසුකම් ලබා දීම, ආගමික, අධ්‍යාපනික, සෞඛ්‍යය හා පාරිසරික වර්ධනය සදහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති, වාර්ෂිකව වෙන් කරනු ලබන භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීම අප වෙත පැවරී ඇති වගකීමයි.
    මෙම නිර්ණායකයන්ට අදාළ වන්නා වූ වැඩි දියුණු කළ යුතු යටිතල අවශ්‍යතාවයන් හදුනා ගැනීම හා පෙළ ගැස්වීම ගමේ ප්‍රජාව සතු කාර්යයකි. මෙහිදී ගමේ ආගමික උතුමන්, සමෘද්ධි සංවර්ධන නිළධාරීන්, ග්‍රාම සේවක, ‍ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය නියෝජනය වන පරිදි පිහිටුවා ඇති ජන සභා සහාය කර ගනිමින් හදුනා ගන්නා වූ සංවර්ධන කාර්යයන් ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයද දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතියද යටතේ ක්‍රියාත්මක කරවීම සදහා මුදල් ප්‍රතිපාදන ග්‍රාම සංවර්ධන අංශය මගින් ලබා දීමට 1996 සිට මේ දක්වා කටයුතු කර ඇත.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උබත් මම කියපු එක වැරදියට තෙරුම් ගන්නවාද?:oo::dull:
    එහෙම නෙමෙයි බන්
    ටූ මගේම නංගියෙක් වගේ
    රේඩියෝ ටීම්
    පූස්
    මට ගොඩාක් ලග අය
    මට භාර දෙන්න මම තේරුම් කරල දෙන්නම් ඒක:cool::cool::cool::cool:
     
    Status
    Not open for further replies.