මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :oo:
    මට පුළුවන් උපරිමෙන් මේක සාදාරණව කරන්න උත්සාහ කලා බන්
    ටූලි චන්ද ගණන් කරන්න හිටියෙ නෑ එයා නිදි 100% මම තනියම කරේ. software දෙකකින් තමා ගොඩක් ගණන් බැලුවෙ ඩුප්ලිකේට් හෙව්වෙ...., ෆේක් / eligible votes හොයන එක තමා අතින් කරේ. ලොකු වැරදීම් වෙන්න තියෙන සභාවිතාව ඒක නිසා අඩුයි.
    සචිත් සහ මල් පප්පට කිව්ව සප් එක දෙන්න කියල ඒත් ඒ දෙන්නට සිද්ධිය තේරෙනව මදි ඉතින් මමම කරා.

    පොඩි පොඩි වැරදි වෙන්න ඇති මමත් මනුස්සයෙක්නෙ. තනියම මෙච්චර ලොකු දෙයක් කරන එකේ අමාරුව දන්නෙ මම තමා :oo:

    ටූලිට මම ඉතින් කිව්ව ඔයා පැත්තක් ගන්න එක හරි නෑ නේද කියල. එයාගෙ තීරණයට මට බලපෑම් කරන්න අයිතියක් නෑ. එයා ත්‍රෙඩ් එක දැම්මට අනිත් වැඩ ඔක්කොම කරේ මම නිසා.

    ඇත්තට බඩිය පැරදුනෙ ටීම් මෙම්බර්ල නිසා. උන් අනිත් පැත්තට දුන්න සහ නොදී හිටිය. ඒක වලක්වගත්ත නම් උඩින් දිනුම් මොකද වෝට් නම් බඩියට ගොඩක් වැඩී.
    ටීම් මෙම්බර්ල තේරුවෙ ත්‍රෙඩ් එකට පෝස්ට් දාපු පිළිවෙලට නිසා ඒකෙ අසාදරණයක් උනා කියන්න බෑ. පැන්න 3දෙනා බේර ගත්ත නම් හෝ එකෙක් දෙන්නෙක් බාගත්ත නම් මේක මීට ගොඩක් වෙනස් වෙනව :D
    අම්බෝ මූ කියන බොරු:baffled:

    ගීත් = හිටපු මැතිවරණ කොමසාරිස් :yes::yes:

    ඔන්න බලහන් තව මාස 2ක 3කින් බඩියට් චන්දෙ දීපු චන්ද් පත්‍රිකා පාලම් බෝක්කු යටින් හම්බුනේ නෑත්නම් හරුසට බඩ යන්න ඔනේ:frown::dull:
     
    • Like
    Reactions: Ereshaz77

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ane sweet magen guti kannai hadanne :angry::angry:
    Happy4.gif
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මුං මෙහෙ මරාගන්නවා අන්න බඩියයි පූසයි හඳපානේම පැනලා ගිහින්ලු

    ඇද්ද උඹ්ලට හූ.... හූ.... හූ.... හූ....
    0002041D.gif
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මුං මෙහෙ මරාගන්නවා අන්න බඩියයි පූසයි හඳපානේම පැනලා ගිහින්ලු

    ඇද්ද උඹ්ලට හූ.... හූ.... හූ.... හූ....
    0002041D.gif
    matada yata peliya kiwe ah :frown:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සහෝ උබ එලකිරියට හරිම වාතයක් වේගෙන එන්නේ :yes: උබට එක තේරෙන්නද්ද??? උබ මට කොච්චර නං බලපෑම් කලද මචන් චන්දෙ දෙන්න ෆේක් බස්සන්න කියල :lol: උබත් එක්ක තියෙන බොක්කේ ෆිට් එකට මම එකත් කල :oo: බඩියව ලොවෙත් නැති වෙන්න නග්ගල දුන්න :cool: ඔය ගීත් ට අපි ලොග් වෙච්ච ෆේක් එකෞන්ට් මොනාද කියල දවසක් හෙව්වත් හිත ගන්න බෑ :no: එහෙම කරලත් උබට බැරි උන බඩීව දිනවන්න :no::dull: හිතෙන්නැද්ද උබට දැන් එලකිරියෙන් සමුගන්න කලේ හරි කියල :rolleyes: මම උබ උන නං එහෙම තමයි කරන්නේ :yes:
    ඔව් දුලාන් සහෝ, ඔබට සමුගන්න කාලේ හරි :baffled:
    ටිටීගෙන් ඔලුවටම කන කෑම අපිටත් ලැජ්ජාවක් :dull:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    matada yata peliya kiwe ah :frown:

    :shocked:
    තොප්පි වෙළෙන්දි ඇයි හැමතිස්සෙම මං වෙන එකෙක්ට දාන්න හදන තොප්පි ආරන් දාගන්නේ ?:(
    කූර ලෝකයක් ඕයි:(
     
    Status
    Not open for further replies.