මට පුළුවන් උපරිමෙන් මේක සාදාරණව කරන්න උත්සාහ කලා බන්
ටූලි චන්ද ගණන් කරන්න හිටියෙ නෑ එයා නිදි 100% මම තනියම කරේ. software දෙකකින් තමා ගොඩක් ගණන් බැලුවෙ ඩුප්ලිකේට් හෙව්වෙ...., ෆේක් / eligible votes හොයන එක තමා අතින් කරේ. ලොකු වැරදීම් වෙන්න තියෙන සභාවිතාව ඒක නිසා අඩුයි.
සචිත් සහ මල් පප්පට කිව්ව සප් එක දෙන්න කියල ඒත් ඒ දෙන්නට සිද්ධිය තේරෙනව මදි ඉතින් මමම කරා.
පොඩි පොඩි වැරදි වෙන්න ඇති මමත් මනුස්සයෙක්නෙ. තනියම මෙච්චර ලොකු දෙයක් කරන එකේ අමාරුව දන්නෙ මම තමා
ටූලිට මම ඉතින් කිව්ව ඔයා පැත්තක් ගන්න එක හරි නෑ නේද කියල. එයාගෙ තීරණයට මට බලපෑම් කරන්න අයිතියක් නෑ. එයා ත්රෙඩ් එක දැම්මට අනිත් වැඩ ඔක්කොම කරේ මම නිසා.
ඇත්තට බඩිය පැරදුනෙ ටීම් මෙම්බර්ල නිසා. උන් අනිත් පැත්තට දුන්න සහ නොදී හිටිය. ඒක වලක්වගත්ත නම් උඩින් දිනුම් මොකද වෝට් නම් බඩියට ගොඩක් වැඩී.
ටීම් මෙම්බර්ල තේරුවෙ ත්රෙඩ් එකට පෝස්ට් දාපු පිළිවෙලට නිසා ඒකෙ අසාදරණයක් උනා කියන්න බෑ. පැන්න 3දෙනා බේර ගත්ත නම් හෝ එකෙක් දෙන්නෙක් බාගත්ත නම් මේක මීට ගොඩක් වෙනස් වෙනව