ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,075
    4,814
    113
    -In Darkness-
    D2, ubai, mamai ,suvinui,119 nui daala gahamuda :P



    stealth :cool:

    එල. මං ඔට්ටුයි. ගහමු ලොවෙත් නැති වෙන්න. ඉස්සෙල්ල බලන්න ඕනේ කට්ටිය මොකො කියන්නේ කියලා මේ ටීම් එක ගහනවට :dull::dull:
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP

    මේකට ගියා කියහන්කො. හැබැයි බය වුනේ නෑ බං. මොකද ටැබ් එක වෙන එකක ඕපන් කරේ. සෝ සද්දේ පමණයි :P:P

    :dull:
    එහෙනන් ආයෙත් sametab ඕපන් කරලා බලපන් කලින් දෑකලා නෑති ගානට.
    එකල්ලා බය වෙයන්
    :frown:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    එල. මං ඔට්ටුයි. ගහමු ලොවෙත් නැති වෙන්න. ඉස්සෙල්ල බලන්න ඕනේ කට්ටිය මොකො කියන්නේ කියලා මේ ටීම් එක ගහනවට :dull::dull:

    Man ok me team ekata accepted :P hebei 119lk ta mama kiwwa ape team ekata waren kiyala u ha kiwwa e welawenam paraya team eka wenas karalada danne nae :frown:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එළ. මාත් ටීම් එක දාන්න කියලා. එන්න ඕනේ එවුන් කියපන්. මං හිතන්නේ d2 න් ncpasan කලින්ම කිව්වා ගනිල්ල කියලා උන්වත් :sorry:

    මාවත් :rolleyes:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    එල. මං ඔට්ටුයි. ගහමු ලොවෙත් නැති වෙන්න. ඉස්සෙල්ල බලන්න ඕනේ කට්ටිය මොකො කියන්නේ කියලා මේ ටීම් එක ගහනවට :dull::dull:

    expendables_ver2_xlg.jpg

    D2
    ^Night Fury^
    Dulanzz
    Suvin1111
    119​
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දාන්න යන ත්‍රෙඩ් එකෙන් මේ ටික ඉස්සුවෙ බොලාට බලාගන්න පුළුවන් වෙන්න
    ත්‍රෙඩ් එක GT aprove කරනකන් ඉන්න වෙනව :D හෙට වගේ දාන්න වෙන්නෙ.


    1) Each team must have 5 members in their squad.

    2) Each team must have 1 elite member in their squad and no more than 2 elite members. (you can find elite list below)

    3) All teams will meet each other on 5 different maps. (Listed bellow)

    4) Each team must play 10 rounds in a single map with each and every opponent team.
    total of 50 rounds on 5 maps per one opponent.
    There will be 5 or more teams, so the total number of rounds will exceed 250 for each team.


    Elite Member Pool


    these members were selected by our organizers as elite players for their
    consistent performance during game play.

    Harshat92, Young_weezy, sachith19920726, chucks, SL~M~, DAMER, D2, Night Fury, ncpasan, DLM, nadeeja, Jola, chawwa,

    MTA Maps

    our organizers decided to include these 5 maps which are popular among majority of MTA players.
    All new maps were excluded due to lack of familiarity.
    Shopping
    Junk Yard
    Carrier
    Terminal
    The BUnker

    ................
    ...
    .


    මොනව හරි වෙනස් වෙන්න ඕනෙ නම් කියපල්ල දැන්ම.
     
    Last edited: