ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සමහර අයට එන්න වෙන්නෙ නෑලු එක දිගට,(exam, work etc.) ඒත් ප්ලේ කරන්නත් ඕනෙලු :oo:
    ඒක නිසා squad එකට max 6 දාල play කරද්දි 5 විතරක් දාමුද?
    එතකොට අර එන්න බැරි උන්ටත් මාරු වෙවී ප්ලේ කරන්න පුළුවන්
    අනිත් ටීම් වලටත් වාසී මැප් එකට උචිත විදියට කට්ටිය මාරු කරන්න පුළුවන් නිසා.

    6වෙනියට කියල ගන්න ඕනෙ ඌ ප්ලේ කරන්නෙ ටොප් 5න් එකෙක් නැත්නම් කියල හෝ ටොප් 5 එකෙක්ට මැප් එක අව්ල් නම් විතරයි කියල.
    ඌ රිසව්, එහෙම එකෙක් ඕනෙ නැති ටීම් වලට ඉතින් තියා නොගත්තට අවුලක් නෑ.

    :yes::yes::yes:
    Patta Adahasak macho ;););)
    Thanks wewa :love::love::love:
    Me Vidiya supiri :rolleyes::rolleyes::rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    mehema karamu max 6k daamu game eka play karaddi ekekta wada enna bari unoth ee team ekata play nokara inna kiyamu 5k hitiyoth play karanna kiyamu , mokada 6 vs 5 game ekedi godak loku wenasak wennaa pro players la iddi mokada ekek aduma gaane anik team eke 2kata wath waga kiyana nisa :P
    ba ba kohen giyath play karanne 5i
    6 weniya reserve only
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මෙයාල තමයි මන් දැනට දැකල තියෙන හොඳම ප්ලයර්සලා
    D2
    Hood
    Young_weezy
    DLM
    ncpasan
    Damer
    geethq
    night fury
    titi
    sachith19920726
    chrishanelloyd

    මුන් සෙට් එක දෙන්න දෙන්න වත් බෙදුනොත් ටීම් 5ක් හදන්න පුළුවන්. අනික් උන් ඒ ටීම් 5ට එකතු උන නං හරි කියලයි මට නං හිතෙන්නේ :cool:
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මෙයාල තමයි මන් දැනට දැකල තියෙන හොඳම ප්ලයර්සලා
    D2
    Hood
    DLM
    ncpasan
    Damer
    geethq
    night fury
    titi
    sachith19920726
    chrishanelloyd

    මුන් සෙට් එක දෙන්න දෙන්න වත් බෙදුනොත් ටීම් 5ක් හදන්න පුළුවන්. අනික් උන් ඒ ටීම් 5ට එකතු උන නං හරි කියලයි මට නං හිතෙන්නේ :cool:
    ai mama
    mage namath dapan
    death 50i kills 1i :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,810
    113
    -In Darkness-
    මෙයාල තමයි මන් දැනට දැකල තියෙන හොඳම ප්ලයර්සලා
    D2
    Hood
    DLM
    ncpasan
    Damer
    geethq
    night fury
    titi
    sachith19920726
    chrishanelloyd

    මුන් සෙට් එක දෙන්න දෙන්න වත් බෙදුනොත් ටීම් 5ක් හදන්න පුළුවන්. අනික් උන් ඒ ටීම් 5ට එකතු උන නං හරි කියලයි මට නං හිතෙන්නේ :cool:
    මට නම් හිතයි Titi,D2,ncpasan,DLM and Me Team එකක් හදලා ගහන්න :P:P ආසයි නේ :rofl::rofl:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ba ba kohen giyath play karanne 5i
    6 weniya reserve only

    ඕකෙන් වෙන්නේ වලි යන එක බන් ඔන්න බලහන්කො :dull: රිසව් එක කියයි මට එකක් වත් ප්ලේ කරන්න බැරි උන කියල, මොකද අපිට බෑනේ බන් උට ප්ලේ කරන්න දෙන්නේ නැතුව ඉන්න. එක උගේ අයිතිය ඉතින් මන් නං කියන්නේ ඔහොම කරමු කියල 100% සාර්ථක නැති උනත් වලි වත් අඩු වෙයි ඕකෙන් :cool:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ba ba kohen giyath play karanne 5i
    6 weniya reserve only

    macho mehema karanna barida . team ekata reserve players la na. hadissiyewath pasdenagen ekkenek hari ave natham anith pile ekekta kamathen ain venna kiyanava. ehema ain vunu kenata rep 20 ha team eata idiri vata valata play karanna denna puluwan
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මෙයාල තමයි මන් දැනට දැකල තියෙන හොඳම ප්ලයර්සලා
    D2
    Hood
    DLM
    ncpasan
    Damer
    geethq
    night fury
    titi
    sachith19920726
    chrishanelloyd

    මුන් සෙට් එක දෙන්න දෙන්න වත් බෙදුනොත් ටීම් 5ක් හදන්න පුළුවන්. අනික් උන් ඒ ටීම් 5ට එකතු උන නං හරි කියලයි මට නං හිතෙන්නේ :cool:

    Ai man :rolleyes::rolleyes::rolleyes::cool:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මෙයාල තමයි මන් දැනට දැකල තියෙන හොඳම ප්ලයර්සලා
    D2
    Hood
    DLM
    ncpasan
    Damer
    geethq
    night fury
    titi
    sachith19920726
    chrishanelloyd

    මුන් සෙට් එක දෙන්න දෙන්න වත් බෙදුනොත් ටීම් 5ක් හදන්න පුළුවන්. අනික් උන් ඒ ටීම් 5ට එකතු උන නං හරි කියලයි මට නං හිතෙන්නේ :cool:

    mava danna epa bn thama mama panahak vath gahala na
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    macho mehema karanna barida . team ekata reserve players la na. hadissiyewath pasdenagen ekkenek hari ave natham anith pile ekekta kamathen ain venna kiyanava. ehema ain vunu kenata rep 20 ha team eata idiri vata valata play karanna denna puluwan
    lol , mama kiwwa widiya ita wadiya sadarana nadda? :)
    red sharing nam stricktly prohibited :D
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙයාල තමයි මන් දැනට දැකල තියෙන හොඳම ප්ලයර්සලා
    D2
    Hood
    Young_weezy
    DLM
    ncpasan
    Damer
    geethq
    night fury
    titi
    sachith19920726
    chrishanelloyd

    මුන් සෙට් එක දෙන්න දෙන්න වත් බෙදුනොත් ටීම් 5ක් හදන්න පුළුවන්. අනික් උන් ඒ ටීම් 5ට එකතු උන නං හරි කියලයි මට නං හිතෙන්නේ :cool:
    :cool: :cool: :cool:

    මට නම් හිතයි Titi,D2,ncpasan,DLM and Me Team එකක් හදලා ගහන්න :P:P ආසයි නේ :rofl::rofl:
    ගහමු ගහමු.....:P :rofl: :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕකෙන් වෙන්නේ වලි යන එක බන් ඔන්න බලහන්කො :dull: රිසව් එක කියයි මට එකක් වත් ප්ලේ කරන්න බැරි උන කියල, මොකද අපිට බෑනේ බන් උට ප්ලේ කරන්න දෙන්නේ නැතුව ඉන්න. එක උගේ අයිතිය ඉතින් මන් නං කියන්නේ ඔහොම කරමු කියල 100% සාර්ථක නැති උනත් වලි වත් අඩු වෙයි ඕකෙන් :cool:
    kiyala ban ganne u reserve kiyala , okkoma play karannat puluwan ekak wat hambennati wnennat puluwan kiyala uwa ganna wenne
    round 300+ yawi eka team ekakata danata tiyena tatwe anuwa, ithin aniwa utath play karanna chance eka enawa :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Hood ව ටීම් වලට දාගන්න එපා ඌ බෑන්ඩ්. චීට් කරන උන් ඕනෙත් නැහැ. :D