සමහර අයට එන්න වෙන්නෙ නෑලු එක දිගට,(exam, work etc.) ඒත් ප්ලේ කරන්නත් ඕනෙලු
ඒක නිසා squad එකට max 6 දාල play කරද්දි 5 විතරක් දාමුද?
එතකොට අර එන්න බැරි උන්ටත් මාරු වෙවී ප්ලේ කරන්න පුළුවන්
අනිත් ටීම් වලටත් වාසී මැප් එකට උචිත විදියට කට්ටිය මාරු කරන්න පුළුවන් නිසා.
6වෙනියට කියල ගන්න ඕනෙ ඌ ප්ලේ කරන්නෙ ටොප් 5න් එකෙක් නැත්නම් කියල හෝ ටොප් 5 එකෙක්ට මැප් එක අව්ල් නම් විතරයි කියල.
ඌ රිසව්, එහෙම එකෙක් ඕනෙ නැති ටීම් වලට ඉතින් තියා නොගත්තට අවුලක් නෑ.



Patta Adahasak macho



Thanks wewa



Me Vidiya supiri







රිසව් එක කියයි මට එකක් වත් ප්ලේ කරන්න බැරි උන කියල, මොකද අපිට බෑනේ බන් උට ප්ලේ කරන්න දෙන්නේ නැතුව ඉන්න. එක උගේ අයිතිය ඉතින් මන් නං කියන්නේ ඔහොම කරමු කියල 100% සාර්ථක නැති උනත් වලි වත් අඩු වෙයි ඕකෙන් 

