තායිලන්තය (බැංකොක්)
මචන් උඹ දන්නවද තායිලන්තෙ නැත්නම් අපි කියන බැංකොක් වල ගිහින් අඩුවට ගන්න මොනාද තියෙන්නෙ කියල ? පොඩ්ඩක් කියහන්කො දන්නවනම් Mobile phones , Electronic items එහෙම අඩුවට නැතෙයි ? එහෙම තැන් තියේ නම් ඒවත් කියහන් web එකෙත් තියේ නම් shop එක

lol
අවුලක් නෑ දන්න දෙයක් තියේ නම් කිව
good luck