ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    lag kiyanne ping wadi wena eka newei :D (hena ping ekak nam witarak ekat lag wenna hetuwak)

    150 dammoth mobile broadband ena ekektawat game eka gahanna ba ugne 250+, mama unat etisalate eken awoth 350-400 wenawa eka nisa mama game ekata enne airtel eken, eke 120-150 atara. ADSL witarai 100ta adu thiyenne , hamotama ADSL naha.
    400~ thama gana. ubai mamai witarak neweine meka gahanna enne
    ube list eke inna unta warning dila tiyenne
    lag wena un kohomath ganne na play karanna :D

    ahh ehemada?
    eth game eka gahana welawata munta wadune nathi unoth umbala unta moko kerenne?
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මොකද කියන්නේ මමයි D2 එක team එකක කවුද එකට එන්න ආස?
    :rolleyes::rolleyes:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔව් මචං. කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා 119lkව ගන්න වෙන්නේ නෑ lag වෙන සීන් එක නිසා. මොකද බං ඊට පස්සේ අම්බානක කතා අහන්න වෙනවා අනික් එවුන්ගෙන්. අසාධාරණයි වගේ වුනාට කරන්න දෙයක් නෑ. මොකද එහෙම වුනොත් අනිත් ටීම් එකේ එවුන්ට අසාධාරණේ වෙනවා අරුන්ට වෙඩි වදින් නැති නිසා. :oo::oo:

    :D:D ela
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    119lk පට්ට player හැබැයි

    ඔව් මචං. පිළිගන්නවා. ඒත් ඉතින් ලැග් වෙන සීන් නිසා අනිත් playersලා කොකු දානවා. වෙනම කියන්න ඕනේ නෑනේ. ආතල් එකට ගහන වෙලාවට නම් අවුලක් නෑ ෆන් එකට ගහනවා:yes::yes: ඒත් tournament එකක එහෙම කරන්න බෑනේ බං :oo::oo:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    මොකද කියන්නේ මමයි D2 එක team එකක කවුද එකට එන්න ආස?
    :rolleyes::rolleyes:
    D2 අපේ එකේ බං. කලින් Order කරා :P:P
    pasanaව ගනින් :oo::oo:
    හැබැයි උඹලා දෙන්නා සෙට් වුනොත් නම් ඒ හැටි හොඳක් නම් වෙන් නෑ :angry::angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ආ එහෙමත් සීන් එකක් තියෙනව නෙ :rolleyes:
    දෙපැත්ත සම ලකුණු වුනොත් Super Over එකක් දීපන්
    one naha, eka team ekakata eka team ekak ekka round 50 hambenawa, dinapu rounds ganen thama rate karanne :D
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    prashna godai
    meketh antimata mama waradi miniha wei wage :rofl:

    pissuda miniho sup ekatai api me comment kara kara deval kiyanne.. nathuwa me ubata eka eka eva kiyanava nemei... mama issarath kiyala thiyanavane uba hodata organize karana porak kiyala.. mata eka garunt karanna puluwan :yes::yes::yes:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මෙහෙම දෙයක් තියෙනවා පුළුවන් මේක ඔර්ගනයිස් කරන්නොනේ වලි යන නැති විදියට මොකද රිසව් ප්ලේයර්ස්ල උනත් අවට පස්සේ වෙනස් වෙන්න පුළුවන් :yes: උන් කියන්න ගනී අපිටත් ප්ලේ කරනොනේ කියල :oo: නැත්තන් අර හර්ලෙම් ෂේක් එක වගේ තෝරගත්ත කට්ටියක් ව ගත්ත නං නොගත්ත අය ඇරෙන්න සෙල්ලම් කරපු අය අතරේ තරහ නැති වෙයි .
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    51292b3329be12ef6dd5285c3ddc784a_11233.gif