ubata mona organizing da anathayo

ara pasan dala thiyana eka thama anthima result eka 




ara pasan dala thiyana eka thama anthima result eka 



මටත් බෑරිද ඒ team එකට එන්න![]()


apit hadanawa ekakබෑනේ බං. Elite players ලා එක ටීම් එකක ඉන්න පුළුවන් දෙන්නයිලු බං. නැත්තම් මං කිව්ව විදියට ටීම් එක හැදුවා නම් කොහොමද![]()

oya ahuwenna epa okage butter walata 



Mamai, Yasiruwai Exam Nisa Maruwen maruwata play karanawa
Api aatare waliyak natha





මොනා උනත් අවුල ඔයිපොඩ්ඩක් හිතපන් අපිට ඕක උන කියල
එතකොට
මන් එකයි ලැග් උන උන්ව කික් කරන්න වොට් කරන්නේ නැත්තෙත්
![]()


apit hadanawa ekak
mai harsha, dama, wesi, sachya![]()

ඔව් මචං. ඒත් උඹ තෙරුම් ගනින් ලැග් වෙද්දි අනිත් එවුන් පත් වෙන අපහසුතාවය??? වෙලාවකට අර buddyට තියන්න තියෙන උණ්ඩ ඔක්කොම යනවා. ඒ මැරෙන්නෙත් නෑ. ඒකයි මචං මම කියන්නේ. මේක tournament එකක්. ටිකක් strict rules නොදා කරන්න බෑ බං![]()
hari onna eenan geetha ge widiya isthirai
ee widiyata play karamu... time eka puluwan nan hawasa 6n passe daaganna kiyala illanawa organizer gen 
බෑනේ බං. Elite players ලා එක ටීම් එකක ඉන්න පුළුවන් දෙන්නයිලු බං. නැත්තම් මං කිව්ව විදියට ටීම් එක හැදුවා නම් කොහොමද![]()


red eke hodama ayaapit hadanawa ekak
mai harsha, dama, wesi, sachya![]()

mama kiwweකවුද කිව්වෙ මම elite players කෙනෙක් කියලා
මචං වෙලාවක ආතල් එකේ අපි ටික ටීම් දෙකක් හදලා ගහමුද??![]()
red eke hodama aya![]()



kelaganna eket atal ekak tiyenawaTournement kese wethath kattiya kelagani wage.. Karana deyak samagiyen karapallaa...

අන්න DLM හොයනවා එකෙක්ව Team එකට, මං කිව්වා උඹව සෙට් කර ගනින් කියලා. ඔන්න සෙට් වියන් කතා කරගෙන![]()
මට ඕන එකක් ඔට්ටුයි.....

Tournement kese wethath kattiya kelagani wage.. Karana deyak samagiyen karapallaa...


වලිය යන්ඩ ලගයි![]()

ආයිත් අහල....kelaganna eket atal ekak tiyenawa![]()
![]()
