දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා

  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    විශේෂ ඉල්ලීමක් තිබුන හින්දා සචි‍යට දුන්නා...... නැත්තම් දෙන්නේ ග‍යාන් අ‍යි‍යට තම‍යි.......:P:P:P
    :rofl::rofl:
    :love::love::love:
    මේ ටිකේ එළකිරි ආවෙ නැත්තෙ මොකෝ බං..?

    awurudhu ban api nae gewal wala giyaa:yes:
    විශේෂ ඉල්ලීමක් තිබුන හින්දා සචි‍යට දුන්නා...... නැත්තම් දෙන්නේ ග‍යාන් අ‍යි‍යට තම‍යි.......:P:P:P
    ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙන්නටම දෙන්නනේ තිබ්බේ අපරාදේ :baffled::baffled:
    තොට ඒක තමා වේසියෙ දන්න සිංහලෙන් මං මුලින්ම කිව්වෙ..
    මල්ටි වෝට් සිස්ටම් එකක් තියෙනවා, කිහිපදෙනෙක්ට වෝට් කරන්න පුළුවන් කියලා ත්‍රේඩ් එකේ මුල් පිටුවෙ දාපිය දැන්වත්..:angry:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif

    අනේ මන්දා ,,,,
    ගයියයි ,,,නරි සචියයි අතර හිත අතරමන් උනා.
    ගෙදරටම ඇවිල්ලා පජාති වැඩ කරලා ගියත්.
    සචියට චන්දය දෙන්න හිත බලකරා .............
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔක්කොම එවුන් වගෙ චාටර් තමයි:P හැබැයි මම දන්න චාට්‍ර්ම එකාට මම වෝට් කල:oo:
    ඌ කොච්චර චාටර් ද කිව්වොත් මට වොට් කරපන් කියලා වී ඇම් එකක් දාලා:rofl:
    sachith19920726 :eek: යකො මුගෙ අයි ඩි එක උප්පැන්න සහතිකෙ වගෙ :P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තොට ඒක තමා වේසියෙ දන්න සිංහලෙන් මං මුලින්ම කිව්වෙ..
    මල්ටි වෝට් සිස්ටම් එකක් තියෙනවා, කිහිපදෙනෙක්ට වෝට් කරන්න පුළුවන් කියලා ත්‍රේඩ් එකේ මුල් පිටුවෙ දාපිය දැන්වත්..:angry:

    යකේ මේක පේන්නේ මට විතරද...ඔය දාලා තියෙන්නේ සිංහලෙන් තව රතුපාටිනුයි :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    0002041D.gif

    අනේ මන්දා ,,,,
    ගයියයි ,,,නරි සචියයි අතර හිත අතරමන් උනා.
    ගෙදරටම ඇවිල්ලා පජාති වැඩ කරලා ගියත්.
    සචියට චන්දය දෙන්න හිත බලකරා .............
    දෙන්නටම චන්දෙ දෙන්න මහත්තයා..:yes:
    ඔක්කොම එවුන් වගෙ චාටර් තමයි:P හැබැයි මම දන්න චාට්‍ර්ම එකාට මම වෝට් කල:oo:
    ඌ කොච්චර චාටර් ද කිව්වොත් මට වොට් කරපන් කියලා වී ඇම් එකක් දාලා:rofl:
    sachith19920726 :eek: යකො මුගෙ අයි ඩි එක උප්පැන්න සහතිකෙ වගෙ :P
    ආහ්.. ප්‍රගීත් පොන්නම්පෙරුම..:love:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මොනවා උනත් කමක් නෑ ..මේකටත් අර විහිළුවක් උන කඹ ඇදීම වගේ අසාදාරනයක් වෙන එකක් නෑ කියල මන් හිතනවා....

    තරගෙට ඉන්න හැමෝටම ජය වේවා !!!
     
    • Like
    Reactions: sasliit

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොනවා උනත් කමක් නෑ ..මේකටත් අර විහිළුවක් උන කඹ ඇදීම වගේ අසාදාරනයක් වෙන එකක් නෑ කියල මන් හිතනවා....

    තරගෙට ඉන්න හැමෝටම ජය වේවා !!!

    :baffled::baffled:
     
    Status
    Not open for further replies.