ඔව් උඹ ඇයි අදද දන්නේ ..?![]()


අඩේ.....multi vote දීලද තිබුනේ.... ඒක දන්නවනම් දෙන්නටම දෙනවා......

යකේ මේක පේන්නේ මට විතරද...ඔය දාලා තියෙන්නේ සිංහලෙන් තව රතුපාටිනුයි![]()

හ්ම්ම්ම්ආහ්.. ප්රගීත් පොන්නම්පෙරුම..
වැරදුනා නෙ
උබෙ වාසගම නෙ ඕක
මොනවා උනත් කමක් නෑ ..මේකටත් අර විහිළුවක් උන කඹ ඇදීම වගේ අසාදාරනයක් වෙන එකක් නෑ කියල මන් හිතනවා....
තරගෙට ඉන්න හැමෝටම ජය වේවා !!!






ඔව් ඔව්.....නමට හරි කුමාරයෙක්නේ.....චාටර් උනත් කුමරෙක් නෙ නේද![]()



ඒකනේ![]()

සිරාවටම මං අද දන්නෙ..
උඹ බඩ වෙලා කියලා ආරංචියි..
