ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    geethq
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    challenge_accepted_rage_face_comic_meme_sticker-r1f7fffd82f474aaca1e2b4068abb1f01_v9wth_8byvr_512.jpg

    ubata mona organizing da anathayo :P :P:P ara pasan dala thiyana eka thama anthima result eka :rofl::rofl::rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    මටත් බෑරිද ඒ team එකට එන්න:P

    බෑනේ බං. Elite players ලා එක ටීම් එකක ඉන්න පුළුවන් දෙන්නයිලු බං. නැත්තම් මං කිව්ව විදියට ටීම් එක හැදුවා නම් කොහොමද :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බෑනේ බං. Elite players ලා එක ටීම් එකක ඉන්න පුළුවන් දෙන්නයිලු බං. නැත්තම් මං කිව්ව විදියට ටීම් එක හැදුවා නම් කොහොමද :P:P
    apit hadanawa ekak
    mai harsha, dama, wesi, sachya :cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    මොනා උනත් අවුල ඔයි :dull: පොඩ්ඩක් හිතපන් අපිට ඕක උන කියල :oo: එතකොට :baffled: මන් එකයි ලැග් උන උන්ව කික් කරන්න වොට් කරන්නේ නැත්තෙත් :dull:

    ඔව් මචං. ඒත් උඹ තෙරුම් ගනින් ලැග් වෙද්දි අනිත් එවුන් පත් වෙන අපහසුතාවය??? වෙලාවකට අර buddyට තියන්න තියෙන උණ්ඩ ඔක්කොම යනවා. ඒ මැරෙන්නෙත් නෑ. ඒකයි මචං මම කියන්නේ. මේක tournament එකක්. ටිකක් strict rules නොදා කරන්න බෑ බං :oo::oo:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ඔව් මචං. ඒත් උඹ තෙරුම් ගනින් ලැග් වෙද්දි අනිත් එවුන් පත් වෙන අපහසුතාවය??? වෙලාවකට අර buddyට තියන්න තියෙන උණ්ඩ ඔක්කොම යනවා. ඒ මැරෙන්නෙත් නෑ. ඒකයි මචං මම කියන්නේ. මේක tournament එකක්. ටිකක් strict rules නොදා කරන්න බෑ බං :oo::oo:

    hmmm.... :dull: hari onna eenan geetha ge widiya isthirai :cool: ee widiyata play karamu... time eka puluwan nan hawasa 6n passe daaganna kiyala illanawa organizer gen :rolleyes:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    බෑනේ බං. Elite players ලා එක ටීම් එකක ඉන්න පුළුවන් දෙන්නයිලු බං. නැත්තම් මං කිව්ව විදියට ටීම් එක හැදුවා නම් කොහොමද :P:P

    කවුද කිව්වෙ මම elite players කෙනෙක් කියලා මට තවම D2 මරාගන්නත් බෑ:angry:
    කාට හරි මව ඔනේනම් කියන්න ;)

    apit hadanawa ekak
    mai harsha, dama, wesi, sachya :cool:
    red eke hodama aya:P