
චාටර් උනත් කුමරෙක් නෙ නේද![]()

මොනවා උනත් කමක් නෑ ..මේකටත් අර විහිළුවක් උන කඹ ඇදීම වගේ අසාදාරනයක් වෙන එකක් නෑ කියල මන් හිතනවා....
තරගෙට ඉන්න හැමෝටම ජය වේවා !!!
ithin ithin moko wenne

කෝ රේප් ?

හ්ම්ම්ම්වැරදුනා නෙ
උබෙ වාසගම නෙ ඕක
![]()
අනේ හුකේ..
උඹට කරගත්ත දේවල් අපි කරගන්නෙ නෑ බන් ..![]()

ලබ්බක ඇට ගාන දන්නෙ නෑ උදව් කරන්න කිව්වොත් crack කරල හරි ගනන් කරල දෙනව.. අපි එහෙමයි.. මේ පාර thread ඒක මිස් උනා මට ශික්![]()


අනේ ගොනෝ....තෝ මාව කෑවා එදා..මට රෙප් කීයක් නැති වුනාද මල පැනපු එවුන්ගෙන්.![]()
දවසේ කතාව මචං.. මං ඔය දැක්කමයි විනිශ්ය මණ්ඩලයෙ අය එක පිලකට ඡන්දය දෙනවා.. ඒ වගේම ඒ පිලට ඡන්දය දෙන්න කියලා මේකෙ ඉන්න මෙම්බර්ස්ලට VM දදා යනවා.. මුලින්ම මට කිව්වා නම් අහවල් පිල දිනවල දෙන්න කියලා මං කියනවා එකෙක්ටවත් වෝට් කරන්නෙපා කියලා.. අපරාදෙ මගේ නිවාඩුව..
