Elakiri hodama boruwa...

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
scurvy මට "ඔයා" කියලා කිව්වා..
:lol::lol::lol::lol:
11.gif
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
රෙප් කොටු ටික පුරවගන්න ලේසිම ක්‍රමය, 18+ ත්‍රෙඩ්ස් දාලා නෙමෙයි ;)

මගේ තියෙන කොටුවත් කැපෙයිද මන්දා :rolleyes:
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol::lol::lol:

    ඔන්න මේකයි සින් එක ඉයෙ මහා මුසල දවසක් මොර සුරන වැස්ස එක පාරටම මට බල්ලා බුරන සද්දයක් ඇහුන ඒ ගමන මම ටෝච් එකත් අරන් ගියා
    බල්ලා බුරන්නේ මොකද කියල බලන්න බලනකොට තඩි නයෙක් පස්සේ මම නයට ගහන්න පොල්ලක් හොයන්න ගියා ටෝච් එක බිම තියල ඇවිල්ල බලනකොට

    නයා නැහැ මෙන්න බොලේ මම නයා කොහෙට ගියද බලනකොට ටෝච් එකත් අරන් නයා මාව හොයනවා :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:

    ඔන්න මේකයි සින් එක ඉයෙ මහා මුසල දවසක් මොර සුරන වැස්ස එක පාරටම මට බල්ලා බුරන සද්දයක් ඇහුන ඒ ගමන මම ටෝච් එකත් අරන් ගියා
    බල්ලා බුරන්නේ මොකද කියල බලන්න බලනකොට තඩි නයෙක් පස්සේ මම නයට ගහන්න පොල්ලක් හොයන්න ගියා ටෝච් එක බිම තියල ඇවිල්ල බලනකොට

    නයා නැහැ මෙන්න බොලේ මම නයා කොහෙට ගියද බලනකොට ටෝච් එකත් අරන් නයා මාව හොයනවා :rofl:
    :lol::lol::lol:
    උඹ නයාට ගහලා පොල්ල වරද්දගෙන නේ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol::lol::lol:

    ඔන්න මේකයි සින් එක ඉයෙ මහා මුසල දවසක් මොර සුරන වැස්ස එක පාරටම මට බල්ලා බුරන සද්දයක් ඇහුන ඒ ගමන මම ටෝච් එකත් අරන් ගියා
    බල්ලා බුරන්නේ මොකද කියල බලන්න බලනකොට තඩි නයෙක් පස්සේ මම නයට ගහන්න පොල්ලක් හොයන්න ගියා ටෝච් එක බිම තියල ඇවිල්ල බලනකොට

    නයා නැහැ මෙන්න බොලේ මම නයා කොහෙට ගියද බලනකොට ටෝච් එකත් අරන් නයා මාව හොයනවා :rofl:

    මහ කැ@ මිනිස්සු ඕයි ! :lol::lol: