සිරා කතාව බන්, අන්තිමේදි ගොන් ජෝක් එකක් උනා...![]()
දුන්න චන්දෙ
lakanth123 - එළකිරි එකේ මුල්ම හෙල්ප් එක ගත්තේ මෙයාගෙන්
බකුනා -මු මගේ නම කෑවා
prasad9805 -MTA හෙල්ප් ගත්ත
පූස් -මුගෙන් wordpress හෙල්ප් ගත්ත
gayankuwait-හෙල්ප් ගොඩක් ගත්ත ..![]()
sachith19920726 - ඩොට් නෙට් හෙල්ප් ගත්ත
අපොයි බන් මෙච්චර උදව් ගත්තද ත්ව් අනම් කියන්න බැරි උන එවුනුත් ඇති නෙ

දවසේ කතාව මචං.. මං ඔය දැක්කමයි විනිශ්ය මණ්ඩලයෙ අය එක පිලකට ඡන්දය දෙනවා.. ඒ වගේම ඒ පිලට ඡන්දය දෙන්න කියලා මේකෙ ඉන්න මෙම්බර්ස්ලට VM දදා යනවා.. මුලින්ම මට කිව්වා නම් අහවල් පිල දිනවල දෙන්න කියලා මං කියනවා එකෙක්ටවත් වෝට් කරන්නෙපා කියලා.. අපරාදෙ මගේ නිවාඩුව..

දුන්න චන්දෙ
lakanth123 - එළකිරි එකේ මුල්ම හෙල්ප් එක ගත්තේ මෙයාගෙන්
බකුනා -මු මගේ නම කෑවා
prasad9805 -MTA හෙල්ප් ගත්ත
පූස් -මුගෙන් wordpress හෙල්ප් ගත්ත
gayankuwait-හෙල්ප් ගොඩක් ගත්ත ..![]()
sachith19920726 - ඩොට් නෙට් හෙල්ප් ගත්ත

ඔවු බං.. මං ඉතිං මොකුත් කියන්න ගියෙත් නෑ.. නිකන් බොරුවට කෑ ගහගෙන වැඩක් නැහැනේ.. ඒත් මචං සෙල්ලම සෙල්ලම විදියට කරන්න ඕන.. අසාධාරණ කරලා දිනනවට වැඩිය හොඳයි සෙල්ලම් නොකර ඉන්න එක..

පොඩි එවුන්ගෙ කතාවලට රිදෙන්නෙ නැ බඩියො![]()

ඔවු බං.. මං ඉතිං මොකුත් කියන්න ගියෙත් නෑ.. නිකන් බොරුවට කෑ ගහගෙන වැඩක් නැහැනේ.. ඒත් මචං සෙල්ලම සෙල්ලම විදියට කරන්න ඕන.. අසාධාරණ කරලා දිනනවට වැඩිය හොඳයි සෙල්ලම් නොකර ඉන්න එක..

මූ නිසා මං කෑවා කට්ටටමයි මූව දිනවන්නේ 

සිරා කතාව බන්, අන්තිමේදි ගොන් ජෝක් එකක් උනා...![]()

ඔය හුත්*වල් කතා කරලා වැඩක් නෑ බන්...මට ගොඩක්ම අවුල මෙච්චර එකට දන්නා කියන උනුත් චීත්ත උන එක... ෂිහ් .. උන් නම් පිරිමිද මන්ද.. මන් ඔය කේස් එක හින්ද කාටවත් චන්දෙ දුන්නේ නෑ බන්...බොරු නම් උඹටම බලන්න පුළුවන්.. මෙහෙම තරඟයක් එළකිරි ඉතිහාසෙට මන් දැක්කමයි.... හතර අතේ ලස්සන වදන් දීල VM PM chat msgs දාල පුක දුන්නේ කවුද කියල උඹ දන්නවනේ.... මන් නම කියන්න ඕනා නෑනේ..
එදා radio ෂෝ එක කරේ මන් බන්... මන් කෙලින්ම ෂෝ එකේදිම කිව්වා මෙතන වෙන අසාදරණේ ගැන...කියල නැවැත්තුව ෂෝ එකත් බෙල්ල ගහල ගියත් කුප්ප වැඩ වලට කට වහන ඉන්න බෑනේ බන් එකයි...අන්තිම ප්රථිපලේ මන් නම් කලින්ම දැනගෙන හිටියේ....මොකද මේක ප්ලෑන් කරලා ලස්සනට කරපු වැඩක්... ඕවා දැන් කතා කරලා වැඩක් නෑ.. අපිට බලන් ඉන්න තමයි තියෙන්නෙ![]()

පූස්;14808802 said:![]()
මම මුන් සෙට් එකට බැහැල වැඩ
ඕනෑම අවදානමක් ගන්න ලෑස්තියි මුන්ව දිනවන්න
ඕනෑම ගනයේ මැතිවරණ ප්රචණ්ඩ ක්රියා, මැතිවරණ දූසන, තර්ජන, පගාව දීම්,
කරන්න මම ලෑස්තියි.
මුන් වගේ ගමේ අනාතයෝ මම නං දැකලම නෑ.
ප්රසාද් නං චාටර් එකේ උපරිම
ගයාන් අයියා අපෝ ගස් පත්තෑයෙක්.මූ නිසා මං කෑවා කට්ටටමයි මූව දිනවන්නේ
සචියාගෙ චාටර් කම ගැන කුමන කතාද? හොර චාටර් වයිරස් ගාඩ් එක හදපු මූ අමු චාටර්
ගමයා නං මලක් වගේ චාටර්. තනි සාටර් පොරක් අහන් හිටිය්යොත් අපි සාටර්.
ප්රසාද් ගයාන් සචියා ගමයා
PGSG
පට්ට ගඳ සමනල්ලු ගැන්සිය
![]()

?