දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා

  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මට උඹ ගැන ඒ අතින් පට්ට ආඩම්බරයි මචෝ.. මොකද උඹ රේඩියෝ ටීම් එකේ වෙලත් උඹට ඒ පැත්ත අරගන්න තිබුණා.. ඒත් උඹ අසාධාරණය වෙනුවෙක් කතා කරන එකට මං ගරු කරනවා.. චීත්ත වලට වහ වැටිලා ගොඩක් එවුන් පුක දීගෙන වෝට් කලා.. මට ආරංචි වුණා බං ස්කයිප් ගෘප් චැට් වලින් ගියපු ගේම.. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ..

    මෙතන මුල ඉඳන්ම ගියේ අමුතු ගේමක්.. මං ඕන එකෙක්ගෙ මූණට වුණත් කියනවා.. එතකොට උන් කියන්නෙ මොකක්ද දන්නවද ඔක්කොම එළකිරියෙ අයලු.. මට උන් දින්න එක ගැන සතුටුයි මචං.. ඒත් හොර නැතුව දින්නා නම් තවත් සතුටුයි.. ඔක්කොටම වඩා ඔය ගැටිස්සි ගැන මට සතුටක් දැනෙනවා.. හරිම සාධාරණ විදියට වැඩේ කලා.. මම නම් චීත්ත ගණන් ගන්නෑ බං තඹේකට.. අපි චීත්ත ඕන තරම් දැකලත් තියෙනවා, ආශ්‍රය කරලත් තියෙනවා..:rofl: ඒක නිසා අපිට ලොකු නෑ.. මේකෙ ඉන්නවනේ ඉතිං..:cool: එක්කො වැඩක් නැහැ බං..:D

    මට මුලින් කිව්වා නම් අනේ අපේ රේඩියෝ ටීම් එක දිනවලා දෙන්න.. ඔයා පරදින්න කියලා මං බොක්කෙන්ම ඒ දේ කරලා දෙනවා.. හොර වැඩ කරන්න ඕන නැහැනේ බං.. ඔයිට වඩා හොඳයි හිඟාකෑවා නම් පාරක් පාරක් ගානෙ ගිහින්..

    මේ ඔන්ලයින් ෆෝරම් වල මොනවා බෙදාගන්නද බන් අපි තරඟ කරලා..? අන්න එකවත් හිතල සාදාරන උනා නම් දුක නෑ.. මොකද මේක ආතල් එකට කරන දෙයක් නේ... ගිය පාර රෝවියා සහ කලිදුව ලස්සනට වැඩේ කරා..ගිය පාර වගේ මේ පාරත් ලස්සන තරඟයක් යනවා බන් වැඩේ හරියට උනා නම්...
    කොහොමත් ආයෙත් නම් මේකෙන් කරන කිසිම දෙකට එන්නේ නෑ.. වැඩක් නැති නිසා..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    avatar330471_12.gif

    එළකිරි ගෝතයා

    :yes::yes::yes::yes::yes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මට උඹ ගැන ඒ අතින් පට්ට ආඩම්බරයි මචෝ.. මොකද උඹ රේඩියෝ ටීම් එකේ වෙලත් උඹට ඒ පැත්ත අරගන්න තිබුණා.. ඒත් උඹ අසාධාරණය වෙනුවෙක් කතා කරන එකට මං ගරු කරනවා.. චීත්ත වලට වහ වැටිලා ගොඩක් එවුන් පුක දීගෙන වෝට් කලා.. මට ආරංචි වුණා බං ස්කයිප් ගෘප් චැට් වලින් ගියපු ගේම.. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ..

    මෙතන මුල ඉඳන්ම ගියේ අමුතු ගේමක්.. මං ඕන එකෙක්ගෙ මූණට වුණත් කියනවා.. එතකොට උන් කියන්නෙ මොකක්ද දන්නවද ඔක්කොම එළකිරියෙ අයලු.. මට උන් දින්න එක ගැන සතුටුයි මචං.. ඒත් හොර නැතුව දින්නා නම් තවත් සතුටුයි.. ඔක්කොටම වඩා ඔය ගැටිස්සි ගැන මට සතුටක් දැනෙනවා.. හරිම සාධාරණ විදියට වැඩේ කලා.. මම නම් චීත්ත ගණන් ගන්නෑ බං තඹේකට.. අපි චීත්ත ඕන තරම් දැකලත් තියෙනවා, ආශ්‍රය කරලත් තියෙනවා..:rofl: ඒක නිසා අපිට ලොකු නෑ.. මේකෙ ඉන්නවනේ ඉතිං..:cool: එක්කො වැඩක් නැහැ බං..:D

    මට මුලින් කිව්වා නම් අනේ අපේ රේඩියෝ ටීම් එක දිනවලා දෙන්න.. ඔයා පරදින්න කියලා මං බොක්කෙන්ම ඒ දේ කරලා දෙනවා.. හොර වැඩ කරන්න ඕන නැහැනේ බං.. ඔයිට වඩා හොඳයි හිඟාකෑවා නම් පාරක් පාරක් ගානෙ ගිහින්..

    :love::love:
    තිත්ත වුණත් ඇත්ත ඕක තමා.. බලමුකො ලබන අවුරුද්දෙ..:rofl:

    ඇයි උඹ අඬන්නෙ..:dull:

    Na na awlak lokka :(
    Mata Duka Mama Vote Nokarapu ekata :(
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    කේස් එක බලන්න තිබුණා උඹට ඊයෙ කඹ ඇඳිල්ලෙ නූල් ටික බැලුවා නම්.. මරු විනිශ්ච මණ්ඩලේ ඕයි.. ඊට හපන් අපේ ටීම් එකේ එවුන්..:rofl:

    චිත්ත සින් එකන්ම් කොහොමත් මං දැනන් හිටියා බං අපි මෙවා කරෙ ෆන් එකට එත් උන් එවා සිරා අරන් වොට් ගන්න බැලුවා ෆන් එකට කරත් එක තරගයක් නිසා එ විදිහට තියෙන්න ඔනෙ එතකොට තමයි ආතල් එක දැන ඔවා ගැන කතා කරලා වැඩක් නැහැ බං අත ඇරලා දාපන්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14808906 said:
    machan toolita baninna yanna epaa. eka boru wadak. mokada sunday tooli hitiye naa. blakaa naa. randika mama rccc style thamai kale.
    apith ubala wage vm pm damma. gayan ayyala bahala deepu gema dakkama apita tharu penuina,
    tooli kale marketing witharai.
    kellek thread daanna one nisa main charctr ekak wechcha tooli damma.
    nathuwa ekita one kamakata neme
    count kale geeth thaniyama. geethta kawruwath help kale na. uu andanawa ekata.
    api ta karanna deyak naa. api uuta pin denawa.
    waradi wataheem athi karaganna epaa. ubala ubalage team eke unwa hariyata thiyagatte naa. ekai une.
    gayan ayyai ubai ekathu welakaalata madi.
    api ape 20 ekkama contact eke hitiya. :dull:
    ඕක දැන් නවත්තපන් මචන්.....මටත් ඔ‍ය සීන් ගැන නම් කි‍යන්න ඕන තරම් දේවල් ති‍යනවා....සමහර දේවල් මම බඩි‍යට තරඟේ ‍යනකොට PM කලා...... ඒත් වෙච්චි දේ වෙලා ඉවර‍යි.....

    ඊලඟ සැරේ ඔ‍ය ප්‍රශ්න නැති වෙන විදි‍යට තරඟේ ලෑස්ති කරන එක‍යි වෙන්න ඕනේ......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෑ නෑ උඹට තමා මේ පට්ටම හොඳටම ගැලපෙන්නේ,:yes::cool:

    අපේ ගයාන් මැතිතුමාට ජයවේවා අපේ ගයාන් මැතිතුමාට ජයවේවා :rofl:
    :rofl: එහෙම කරන්න එපා සුදු:love:
    අරව ඕන :cool:
    :oo:
    උඹලා දිනපු එක ගැන මචං මං ඇත්තටම සතුටු වෙනවා.. මොකෝ උඹලගෙ පැත්තෙත් හිටියෙ මගේ බොක්කෙ ෆිට් එවුන් ටිකක්.. හැබැයි උඹලා හොර නොකර දිනුවා නම් මට ඇත්තටම තවත් සතුටුයි.. විනිශ්ච මන්ඩලේ එවුන් උඹලගෙ ටීම් එකට වෝට් කරලා.. මෙම්බර්ලගෙ වෝල් වලට විසිටර් මැසේජ් දාලා ඡන්ද අරන් දීලා තාම උඹලා වැඩියක්ම ගොඩ දැම්මෙ.. උඹම හිතපං එහෙම සෙල්ලම් කරලා මොකටද කියලා.. එහෙම නම් උඹලා මට කලින් කියන්න තිබුණා අපිට දිනන්න ඕන.. ඒ නිසා උඹලා පැරදියන් කියලා.. හිතට දුකකුත් නෑ මං පරාජය බාරගන්නවා.. මං උඹටවත්, අනිත් අයටවත් වචනයක් කතා කලේ නැත්තෙ උඹලා මාත් එක්ක අමනාප වෙයි කියලා.. මට කොහෙත්ම උවමනා නෑ කාත් එක්කවත් තරහ වෙන්න.. මේ වැඩකට නැති මගුලක් නිසා.. ඒත් අනිත් දවසෙවත් හොර නොකර ඉන්න උත්සාහ කරපන්.. උඹට විතරක් නෙමෙයි ටීම් එකේ අනිත් හොර කරපු එවුන්ටත් එක්ක කිව්වෙ.. විනිශ්ච මන්ඩලේ හිටපු ටූ ලිට්ල් නංගිත් ඇතුලුව..:yes: තරහ වෙන්නෙපා එහෙම කිව්වට..

    කේස් එක බලන්න තිබුණා උඹට ඊයෙ කඹ ඇඳිල්ලෙ නූල් ටික බැලුවා නම්.. මරු විනිශ්ච මණ්ඩලේ ඕයි.. ඊට හපන් අපේ ටීම් එකේ එවුන්..:rofl:

    මාත් මේවා ගැන කතා කරන්නෙ නැහැ මචං.. මොකද වැඩක් නෑ.. අපිට කාත් එක්කවත් තරහ වෙන්න උවමනා නැහැනේ.. හැබැයි හිත රිදුනා.. අසාධාරණයක් වෙච්ච නිසා..:yes:

    එහෙනම් සතුටුයි...:love::D

    සිරා කතාව බං.. අපි පොඩි මිනිස්සුනේ..:love:
    :dull: බොස් නවත්වමු:oo::oo::oo:
    අපොඔඔඔඔඔඔඔඔඔඔඔ මෙ ඉන්නෙ චිට්ඣ්තෙ:rofl:
    ඔන්න හිර වුනා.....බලමුකෝ.....:dull::dull::dull:
    මම උන්ට කි‍යන්නම් කැමති විදි‍යට ඡන්දේ දීපල්ලා මම recommend කරන්නේ මේ දෙන්නව කි‍යලා..... එතකොට අවුලක් නෑනේ.......
    :cool::cool::cool:
    :rofl::rofl::rofl:
    [/CENTER]
    ඕව අතඇරලා දාන්න බොස් දැන් ;) :)
    :yes:;)
    [/CENTER]
    mama vote kalaaa bota :frown::frown::frown::frown::frown:
    :frown:
    ඔව් බන්.... ඒකනේ උඹේ නම මේකේ ති‍යෙන්නේ......:P:P:P
    :rofl:
    :angry:
    :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පූස්;14808802 said:
    මම මුන් සෙට් එකට බැහැල වැඩ
    ඕනෑම අවදානමක් ගන්න ලෑස්තියි මුන්ව දිනවන්න
    ඕනෑම ගනයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා, මැතිවරණ දූසන, තර්ජන, පගාව දීම්,
    කරන්න මම ලෑස්තියි.:P
    මුන් වගේ ගමේ අනාතයෝ මම නං දැකලම නෑ.:yes:

    ප්‍රසාද් නං චාටර් එකේ උපරිම
    ගයාන් අයියා අපෝ ගස් පත්තෑයෙක්.:P මූ නිසා මං කෑවා කට්ටටමයි මූව දිනවන්නේ
    සචියාගෙ චාටර් කම ගැන කුමන කතාද? හොර චාටර් වයිරස් ගාඩ් එක හදපු මූ අමු චාටර් :baffled:
    ගමයා නං මලක් වගේ චාටර්. තනි සාටර් පොරක් අහන් හිටිය්යොත් අපි සාටර්. :baffled::rofl::P

    ප්‍රසාද් ගයාන් සචියා ගමයා
    PGSG
    පට්ට ගඳ සමනල්ලු ගැන්සිය :baffled::baffled:

    ඔය කොලේ
    :lol::lol::lol:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පූස්;14808906 said:
    machan toolita baninna yanna epaa. eka boru wadak. mokada sunday tooli hitiye naa. blakaa naa. randika mama rccc style thamai kale.
    apith ubala wage vm pm damma. gayan ayyala bahala deepu gema dakkama apita tharu penuina,
    tooli kale marketing witharai.
    kellek thread daanna one nisa main charctr ekak wechcha tooli damma.
    nathuwa ekita one kamakata neme
    count kale geeth thaniyama. geethta kawruwath help kale na. uu andanawa ekata.
    api ta karanna deyak naa. api uuta pin denawa.
    waradi wataheem athi karaganna epaa. ubala ubalage team eke unwa hariyata thiyagatte naa. ekai une.
    gayan ayyai ubai ekathu welakaalata madi.
    api ape 20 ekkama contact eke hitiya. :dull:

    උඹට හරියට රිදෙනවා නේද? අනේ ගනන් ගන්න එපා සහෝ අපි එයාට බැන්නේ නෑ..හොදේ...
    ටීම් එකක උන් හරියට තියාගන්නේ කොහොමද හැම එකාටම VM PM දානකොට.. කලින් ජජ් බෝඩ් එකේ හිටිය කෙනා පස්සේ අයින් උනේ කොහොමද? ගයාන් ලොක්කා ඇවිත් කරන්න දෙයක් තිබුනේ නෑ ...මොකද ඌ එන්න කලින් උදේ ඉදන් ත්‍රෙඩ් එක ගිය විදිහ Radio skype chat එක ගියේ කොහොමද කියලත් අපි දන්නවා...
    දැන් ඉතින් ඕවා කතා කරලා වැඩක් නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇති බන් ඔවා ගිය අවුරුද්දෙ දෙවල් නෙ දැන් නවත්වමු:yes:
    අනිවා ගයියො.. හැබැයි අසාධාරණය අසාධාරණයම තමා.. තව තව සීන් පස්සෙ ආරංචි වුණා.. හිතට තවත් දුක හිතුනා..:yes:

    දැන් ඕක අතෑරලා දාපන් මචන්.....මටත් ඔ‍ය සීන් එක වෙනකොට මුලින්ම තද උනා..... ඒත් වැඩක් නෑ කි‍යල හිතුන හින්ද‍යි මම කෑගැහුවේ නැත්තේ..... ආතල් එක ආතල් එකක් විදි‍යට නැතුව සීරි‍යස් ගන්න අ‍ය ගැන කතාකරලා වැඩක් නෑ මචන්......

    මේකේ එහෙම දෙ‍යක් වෙන්නේ නැති එක ගැන නම් අවංකවම සන්තෝස වෙන්න පුලුවන්........
    සිරා මචං.. මේක කරන එකා කොන්ද පණ තියෙන, සාධාරන එකෙක්.. මං ඒක හොදාකාරවම දන්නවා..:yes:

    ඔන්න ඔහෙ අමතකරල දාමු බන් ඕවා......:cool:
    :yes:
    මීට වඩා කතා කරන්නෙ නෑ ඒ ගැන.. හැබැයි වැරැද්ද වැරැද්ද විදියට පිළිගන්න අකමැති එවුන්ට මං වැරැද්ද මොකක්ද කියලා කියාදෙනවා.. ඒ මගෙ හැටි..:yes:

    අනිවා මචන්...:cool:
    11.gif

    සම්පූර්ණයෙන්ම මෝඩ ආතල් එකක්..:yes:
    නැතුව බං.. මතක් වෙනකොට හිනාත් යනවා ඕයි.. :rofl:

    පූස්;14808906 said:
    machan toolita baninna yanna epaa. eka boru wadak. mokada sunday tooli hitiye naa. blakaa naa. randika mama rccc style thamai kale.
    apith ubala wage vm pm damma. gayan ayyala bahala deepu gema dakkama apita tharu penuina,
    tooli kale marketing witharai.
    kellek thread daanna one nisa main charctr ekak wechcha tooli damma.
    nathuwa ekita one kamakata neme
    count kale geeth thaniyama. geethta kawruwath help kale na. uu andanawa ekata.
    api ta karanna deyak naa. api uuta pin denawa.
    waradi wataheem athi karaganna epaa. ubala ubalage team eke unwa hariyata thiyagatte naa. ekai une.
    gayan ayyai ubai ekathu welakaalata madi.
    api ape 20 ekkama contact eke hitiya. :dull:
    :lol::lol::lol::lol:
    විහිලු කරන්න එපා බං.. එළකිරි එකේ හැම එකාගෙම වෝල් වල වෝට් කරන්න කරන්න කියලා මැසේජ් දාලා තියෙනවා උඹ හිතුවෙ මං දැක්කෙ නැහැ කියලද.. එයා මොන මගුලකට එහෙනං විනිශ්ය මණ්ඩලයට ආවෙ.. එහෙම නොවී මාකටින් කරන්න තිබුණනේ.. අපි පනංගල නෙමේ බං.. යමක් කමක් අපිටත් තේරෙනවා..

    අපි කොහොමද අපේ එවුන් එක්ක කනේක්ෂන් තියාගන්නෙ.. ආපු ගමන්ම තුන් හතර දෙනෙක්ම උඹලගෙ ටීම් එකට වෝට් කලාට පස්සෙ.. අපි පරාදයිනේ කොටින්ම.. අපිට කොහෙන්ද ස්කයිප් එකේ ගෘප්.. උඹලා කරේ රේඩියෝ ටීම් එකේ එවුන් ඔක්කොම ගේම් එකට ඇදගෙන ඇවිත් වෝට් දාගනිපු එක විතරනේ..

    අපේ ටීම් එකේ සමහර එවුන් අවසානය වෙනකන් මාත් එක්ක ඉඳලා අන්තිමට උඹගෙ පැත්තට ඇදිලා ගියා..

    මේක කලේ උඹලගෙ රේඩියෝ මීට් එක දිනවන්න ඕන අරමුණින්.. ඊට එහා කතා කරන්නෙපා.. වැරැද්ද වැරැද්ද හැටියට පිළිගනිං.. ඒක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි..:cool:

    [/CENTER]
    ඕව අතඇරලා දාන්න බොස් දැන් ;) :)
    ආයෙ කතා කරන්නෙ නැහැ මචං.. මේක සාධාරණ විදියට ඉවර වුණා නම් අවුලක් නැහැ.. මුලින්ම මට කිව්වා නම් බඩී මට රේඩියෝ ටීම් එක දිනවලා දෙන්න.. ඔයාලා පරාද වෙන්න කියලා මං ඒක අනිවා කරනවා.. දෙකයි පනහෙ හිඟන වැඩ කරන්නෙ මොකටද බං..:rofl:
     
    Status
    Not open for further replies.