ඔව් බන්.... ඒකනේ උඹේ නම මේකේ තියෙන්නේ......ඇත්තටම මම චාටර්ද බන්

මට උඹ ගැන ඒ අතින් පට්ට ආඩම්බරයි මචෝ.. මොකද උඹ රේඩියෝ ටීම් එකේ වෙලත් උඹට ඒ පැත්ත අරගන්න තිබුණා.. ඒත් උඹ අසාධාරණය වෙනුවෙක් කතා කරන එකට මං ගරු කරනවා.. චීත්ත වලට වහ වැටිලා ගොඩක් එවුන් පුක දීගෙන වෝට් කලා.. මට ආරංචි වුණා බං ස්කයිප් ගෘප් චැට් වලින් ගියපු ගේම.. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ..
මෙතන මුල ඉඳන්ම ගියේ අමුතු ගේමක්.. මං ඕන එකෙක්ගෙ මූණට වුණත් කියනවා.. එතකොට උන් කියන්නෙ මොකක්ද දන්නවද ඔක්කොම එළකිරියෙ අයලු.. මට උන් දින්න එක ගැන සතුටුයි මචං.. ඒත් හොර නැතුව දින්නා නම් තවත් සතුටුයි.. ඔක්කොටම වඩා ඔය ගැටිස්සි ගැන මට සතුටක් දැනෙනවා.. හරිම සාධාරණ විදියට වැඩේ කලා.. මම නම් චීත්ත ගණන් ගන්නෑ බං තඹේකට.. අපි චීත්ත ඕන තරම් දැකලත් තියෙනවා, ආශ්රය කරලත් තියෙනවා..ඒක නිසා අපිට ලොකු නෑ.. මේකෙ ඉන්නවනේ ඉතිං..
එක්කො වැඩක් නැහැ බං..
මට මුලින් කිව්වා නම් අනේ අපේ රේඩියෝ ටීම් එක දිනවලා දෙන්න.. ඔයා පරදින්න කියලා මං බොක්කෙන්ම ඒ දේ කරලා දෙනවා.. හොර වැඩ කරන්න ඕන නැහැනේ බං.. ඔයිට වඩා හොඳයි හිඟාකෑවා නම් පාරක් පාරක් ගානෙ ගිහින්..

තිත්ත වුණත් ඇත්ත ඕක තමා.. බලමුකො ලබන අවුරුද්දෙ..
ඇයි උඹ අඬන්නෙ..

කේස් එක බලන්න තිබුණා උඹට ඊයෙ කඹ ඇඳිල්ලෙ නූල් ටික බැලුවා නම්.. මරු විනිශ්ච මණ්ඩලේ ඕයි.. ඊට හපන් අපේ ටීම් එකේ එවුන්..
ඕක දැන් නවත්තපන් මචන්.....මටත් ඔය සීන් ගැන නම් කියන්න ඕන තරම් දේවල් තියනවා....සමහර දේවල් මම බඩියට තරඟේ යනකොට PM කලා...... ඒත් වෙච්චි දේ වෙලා ඉවරයි.....පූස්;14808906 said:machan toolita baninna yanna epaa. eka boru wadak. mokada sunday tooli hitiye naa. blakaa naa. randika mama rccc style thamai kale.
apith ubala wage vm pm damma. gayan ayyala bahala deepu gema dakkama apita tharu penuina,
tooli kale marketing witharai.
kellek thread daanna one nisa main charctr ekak wechcha tooli damma.
nathuwa ekita one kamakata neme
count kale geeth thaniyama. geethta kawruwath help kale na. uu andanawa ekata.
api ta karanna deyak naa. api uuta pin denawa.
waradi wataheem athi karaganna epaa. ubala ubalage team eke unwa hariyata thiyagatte naa. ekai une.
gayan ayyai ubai ekathu welakaalata madi.
api ape 20 ekkama contact eke hitiya.![]()
නෑ නෑ උඹට තමා මේ පට්ටම හොඳටම ගැලපෙන්නේ,
අපේ ගයාන් මැතිතුමාට ජයවේවා අපේ ගයාන් මැතිතුමාට ජයවේවා![]()
එහෙම කරන්න එපා සුදු
අරව ඕන![]()

උඹලා දිනපු එක ගැන මචං මං ඇත්තටම සතුටු වෙනවා.. මොකෝ උඹලගෙ පැත්තෙත් හිටියෙ මගේ බොක්කෙ ෆිට් එවුන් ටිකක්.. හැබැයි උඹලා හොර නොකර දිනුවා නම් මට ඇත්තටම තවත් සතුටුයි.. විනිශ්ච මන්ඩලේ එවුන් උඹලගෙ ටීම් එකට වෝට් කරලා.. මෙම්බර්ලගෙ වෝල් වලට විසිටර් මැසේජ් දාලා ඡන්ද අරන් දීලා තාම උඹලා වැඩියක්ම ගොඩ දැම්මෙ.. උඹම හිතපං එහෙම සෙල්ලම් කරලා මොකටද කියලා.. එහෙම නම් උඹලා මට කලින් කියන්න තිබුණා අපිට දිනන්න ඕන.. ඒ නිසා උඹලා පැරදියන් කියලා.. හිතට දුකකුත් නෑ මං පරාජය බාරගන්නවා.. මං උඹටවත්, අනිත් අයටවත් වචනයක් කතා කලේ නැත්තෙ උඹලා මාත් එක්ක අමනාප වෙයි කියලා.. මට කොහෙත්ම උවමනා නෑ කාත් එක්කවත් තරහ වෙන්න.. මේ වැඩකට නැති මගුලක් නිසා.. ඒත් අනිත් දවසෙවත් හොර නොකර ඉන්න උත්සාහ කරපන්.. උඹට විතරක් නෙමෙයි ටීම් එකේ අනිත් හොර කරපු එවුන්ටත් එක්ක කිව්වෙ.. විනිශ්ච මන්ඩලේ හිටපු ටූ ලිට්ල් නංගිත් ඇතුලුව..තරහ වෙන්නෙපා එහෙම කිව්වට..
කේස් එක බලන්න තිබුණා උඹට ඊයෙ කඹ ඇඳිල්ලෙ නූල් ටික බැලුවා නම්.. මරු විනිශ්ච මණ්ඩලේ ඕයි.. ඊට හපන් අපේ ටීම් එකේ එවුන්..
මාත් මේවා ගැන කතා කරන්නෙ නැහැ මචං.. මොකද වැඩක් නෑ.. අපිට කාත් එක්කවත් තරහ වෙන්න උවමනා නැහැනේ.. හැබැයි හිත රිදුනා.. අසාධාරණයක් වෙච්ච නිසා..
එහෙනම් සතුටුයි...
සිරා කතාව බං.. අපි පොඩි මිනිස්සුනේ..
බොස් නවත්වමු

අපොඔඔඔඔඔඔඔඔඔඔඔ මෙ ඉන්නෙ චිට්ඣ්තෙ

ඔන්න හිර වුනා.....බලමුකෝ.....
මම උන්ට කියන්නම් කැමති විදියට ඡන්දේ දීපල්ලා මම recommend කරන්නේ මේ දෙන්නව කියලා..... එතකොට අවුලක් නෑනේ.......![]()

[/CENTER]
ඕව අතඇරලා දාන්න බොස් දැන්![]()
![]()

[/CENTER]
mama vote kalaaa bota![]()

ඔව් බන්.... ඒකනේ උඹේ නම මේකේ තියෙන්නේ......![]()

අඩේ....ටැග් බුවා අයියගේ නම මේකේ නෑ නේද......

පූස්;14808802 said:මම මුන් සෙට් එකට බැහැල වැඩ
ඕනෑම අවදානමක් ගන්න ලෑස්තියි මුන්ව දිනවන්න
ඕනෑම ගනයේ මැතිවරණ ප්රචණ්ඩ ක්රියා, මැතිවරණ දූසන, තර්ජන, පගාව දීම්,
කරන්න මම ලෑස්තියි.
මුන් වගේ ගමේ අනාතයෝ මම නං දැකලම නෑ.
ප්රසාද් නං චාටර් එකේ උපරිම
ගයාන් අයියා අපෝ ගස් පත්තෑයෙක්.මූ නිසා මං කෑවා කට්ටටමයි මූව දිනවන්නේ
සචියාගෙ චාටර් කම ගැන කුමන කතාද? හොර චාටර් වයිරස් ගාඩ් එක හදපු මූ අමු චාටර්
ගමයා නං මලක් වගේ චාටර්. තනි සාටර් පොරක් අහන් හිටිය්යොත් අපි සාටර්.
ප්රසාද් ගයාන් සචියා ගමයා
PGSG
පට්ට ගඳ සමනල්ලු ගැන්සිය

පූස්;14808906 said:machan toolita baninna yanna epaa. eka boru wadak. mokada sunday tooli hitiye naa. blakaa naa. randika mama rccc style thamai kale.
apith ubala wage vm pm damma. gayan ayyala bahala deepu gema dakkama apita tharu penuina,
tooli kale marketing witharai.
kellek thread daanna one nisa main charctr ekak wechcha tooli damma.
nathuwa ekita one kamakata neme
count kale geeth thaniyama. geethta kawruwath help kale na. uu andanawa ekata.
api ta karanna deyak naa. api uuta pin denawa.
waradi wataheem athi karaganna epaa. ubala ubalage team eke unwa hariyata thiyagatte naa. ekai une.
gayan ayyai ubai ekathu welakaalata madi.
api ape 20 ekkama contact eke hitiya.![]()
ඕව අමතක කරලා දාපිය බොල..Na na awlak lokka
Mata Duka Mama Vote Nokarapu ekata

ඇති බන් ඔවා ගිය අවුරුද්දෙ දෙවල් නෙ දැන් නවත්වමු![]()

දැන් ඕක අතෑරලා දාපන් මචන්.....මටත් ඔය සීන් එක වෙනකොට මුලින්ම තද උනා..... ඒත් වැඩක් නෑ කියල හිතුන හින්දයි මම කෑගැහුවේ නැත්තේ..... ආතල් එක ආතල් එකක් විදියට නැතුව සීරියස් ගන්න අය ගැන කතාකරලා වැඩක් නෑ මචන්......
මේකේ එහෙම දෙයක් වෙන්නේ නැති එක ගැන නම් අවංකවම සන්තෝස වෙන්න පුලුවන්........

ඔන්න ඔහෙ අමතක කරල දාමු බන් ඕවා......![]()

අනිවා මචන්...![]()
![]()
සම්පූර්ණයෙන්ම මෝඩ ආතල් එකක්..![]()