Penis Head White Spots. Help!!

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    එහෙනම් බය වෙන්න එපා බන්.. මටත් ටිකක් තියනවා. ඕක නෝමල් දෙයක්. බෙහෙත් ගැනීම අනවශ්‍යයි කියල දාල තිබුනේ. උඹට ඕනෙනම් කසාද බඳින්න මාසෙකට විතර කලින් ඩොක්ටර් කෙනෙක්ව හම්බෙලා මොනවහරි ක්‍රීම් එකක් ඉල්ලගෙන ගාල ගෙඩි ටික අඩුකරගෙන හනිමුන් එකට යමන්..;);)

    meeka nathi wenneth na, wadi wenneth na ne machan.ubata sakanam doc kenek gen ahapan,ube aga ushnayi ban .oka ushnayata hadenne.okata baya wenna epa.tika dawasak yaddi hitha hadeyi :P
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    ok machan meka me bayaanaka cese 1 da Gonoria kiyanne mokakda?? :dull:

    ADo me umbe kana palanawa dan...Dan thota kiwwane meka baya wenna deyak nae kiyala..Bingo ahapu deta hariyata uththara dunnanam oka baya wenna deyak nae...aye mekata baya wenna oneda ahuwoth kana palanawa...Ai yako kee parak kiyannada baya wenna deyak nae kiyala...

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    may persist throughout the life
    ජිවිත කාලය පුරාවටම තියෙන්න පුළුවන්. කිසි කරදරයක් නෑ. කෙල්ලට බලන්න ඕනේ කිව්වොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ:P. අන්න එතකොට ඩොකෙක් ගෙන් මොනවහරි ඉල්ලගනින්..
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    oka adu wenne nae bnz ehema....awrudu ganak thiyenwalu..eth baya wenna deyak NAE yakooo.... :angry:

    ehenm awlak na but :( :baffled:
    ජිවිත කාලය පුරාවටම තියනවා කියලයි අර ලින්ක් එකේ තිබ්බේ. මම දන්නා කාලේ ඉඳන් මගෙත් ටිකක් තියනවා. හැබැයි මම නම් උඹ වගේ අතේ ගහල හෝදන්නේ නැතිව ඉන්නේ නැහැ..:P:P

    හුටා ??? ජීවිත කාලෙම තියනවා?? මල කෙලියයි :baffled: කොහොමද කෙල්ලට දෙන්නෙ
    2.gif
    මොනාද බං මේකට කරන්න ඔන දෙ????? uba ahuwe nadda doc kenek gen wath? :confused:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    හුටා ??? ජීවිත කාලෙම තියනවා?? මල කෙලියයි :baffled: කොහොමද කෙල්ලට දෙන්නෙ
    2.gif
    මොනාද බං මේකට කරන්න ඔන දෙ????? uba ahuwe nadda doc kenek gen wath? :confused:
    තියනවා නෙමෙයි.. තියෙන්න පුළුවන්.. "MAY"
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    ADo me umbe kana palanawa dan...Dan thota kiwwane meka baya wenna deyak nae kiyala..Bingo ahapu deta hariyata uththara dunnanam oka baya wenna deyak nae...aye mekata baya wenna oneda ahuwoth kana palanawa...Ai yako kee parak kiyannada baya wenna deyak nae kiyala...

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    :baffled::baffled: hari hari bun
    2.gif
    meka nathi karaganna one machan mata
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    may persist throughout the life
    ජිවිත කාලය පුරාවටම තියෙන්න පුළුවන්. කිසි කරදරයක් නෑ. කෙල්ලට බලන්න ඕනේ කිව්වොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ:P. අන්න එතකොට ඩොකෙක් ගෙන් මොනවහරි ඉල්ලගනින්..
    ehema kohomada bun jeewath wenne
    2.gif
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    කොහොමද කෙල්ලට දෙන්නෙ
    2.gif
    මොනාද බං මේකට කරන්න ඔන දෙ????? uba ahuwe nadda doc kenek gen wath? :confused:
    මම බේතක් හොයල බැලුවේ නැහැ බන්. මගේ බිබිලි එච්චර පෙන්නේ නැහැ. කෙල්ලත් හැමදාම ඕක බලන්නේ නැහැනේ. බැන්දම තමයි ඕක හැමදාම බලන්න එන්නේ..:rofl::rofl:.. ඒ හින්ද බඳින්න කලින් මොනවා හරි බේතක් ඩොකෙක්ගෙන් ගන්නවා. තොට තාම 18යි නේද..:frown::frown:
    තෝ දැන්ම ඕක ගැන වදවෙන්න ඕනේ නැහැ..:frown::frown:
     
    Jahutaa

    Banned
  • Apr 12, 2013
    99
    3
    8

    ehenm awlak na but :( :baffled:

    හුටා ??? ජීවිත කාලෙම තියනවා?? මල කෙලියයි :baffled: කොහොමද කෙල්ලට දෙන්නෙ
    2.gif
    මොනාද බං මේකට කරන්න ඔන දෙ????? uba ahuwe nadda doc kenek gen wath? :confused:

    aniwa kella oka danna gana ekita epa wela wena ekek ekka yanawa :(

    :baffled::baffled: hari hari bun
    2.gif
    meka nathi karaganna one machan mata

    pyiya kapa ganin
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    මම බේතක් හොයල බැලුවේ නැහැ බන්. මගේ බිබිලි එච්චර පෙන්නේ නැහැ. කෙල්ලත් හැමදාම ඕක බලන්නේ නැහැනේ. බැන්දම තමයි ඕක හැමදාම බලන්න එන්නේ..:rofl::rofl:.. ඒ හින්ද බඳින්න කලින් මොනවා හරි බේතක් ඩොකෙක්ගෙන් ගන්නවා. තොට තාම 18යි නේද..:frown::frown:
    තෝ දැන්ම ඕක ගැන වදවෙන්න ඕනේ නැහැ..:frown::frown:
    හරි හරි බං ඒ උනාට මේක අව්ල වගෙ :confused: බෙ වයස කියද ම:dull:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ේ වයසෙම නැති කරගන්න ක්‍රමයක් නැද්ද මචං ? හෙන අවුලක් ේක නම් :confused:
    උඹ අතේ ගහල හෝදන්නේ නැහැ කිව්වා නේද?? ඒ පුරුද්ද නැතිකර ගනින්. හැමදාම උදේට රෑට ඕක හෝදපන්. එහෙමත් හරිගියේ නැතිනම් ඩොකෙක් ගාවට පලයන්..
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    aniwa kella oka danna gana ekita epa wela wena ekek ekka yanawa :(

    pyiya kapa ganin
    ො උඹ ොල්ලෙක්ද?? ප්‍රශ්යක් ඇහුවම ඔය වගෙ කතා කියන්න එපා උබ දන්නෙ නැ ඔය කියන ේවලින් හිතට දැනෙන ප්‍රශ්නය :frown:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ado uba dannawada condam thiyenawa gati deka thiyena.eken kellata athal eka wadiyi.oka wadi wenne na.oka adu wenneth na.oka thibba kiyala ubata paduwak wenneth na.oka face eke apu pimples wagee deyak ban.samahara wita oka nisa ube sex life eka fun weyi.uba ahala thiyeda wam atha nathi kollek satan kalawaka first una kiyala(nattham waha kapan) e atha nathi eka uge wasanawa una.e wagee oken athal; eka wadi unath adu wenne na.:P yako oka hinda kella dala yanawanam ube athak payak nathi unoth ubawa dala yayine ban :()