ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    මේක නවත්තලා දාමු...:no::no:
    55846564495012885274475.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මෙ වරත් ගීතා නාගන්නයි යන්නේ

    සබන් ඕනෙද :P


    Srilankan+Actress+Bathware++2.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    appa thoda 119lk kiyanne mama den danne ban sirawatama :lol:
    මානසිකව වැටුනා:oo:අහුලා ගත්තා විතරයි:rofl:


    machan ubata busy nam eka digata enna ba nam ekata wisadumak thiyenawa
    api yojana kara 6th player kenek reserve. kalin post wala siddiya ati :D

    habai lag nam ba pute , habai ada mama uben lag ekak dakke na :D

    අපේ P4 වලින් මොන ගේම්ස් ද බන්:rofl: ආතල් එකට සෙල්ලම් කලෙ වෙන දෙයක් නැ;) මට බීසි:rofl: මම 24/7 වගෙ ඔන්ලයින්:baffled: reserve? මට ලජ්ජ කරන්න එපා යකො:frown:
    එහෙම කලත් ඕක අවුල් වෙනවා බන්:yes: එක පාරක් ලැග් උනාම මරාගාන් බැරි උන් ආතල් එකටත් ඕක කියනවා(මමත්):P දැන් නම් ඔය වැඩිපුර lag කියන්නෙ කරුමෙකට වගෙ මම හෙඩ්ශොට් ගත්තා ඇප නැති වෙන්න:rofl:

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මෙන්න TiTi ගෙ ඇත්ත ජායාරූපය හම්බුනා

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    url
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    මානසිකව වැටුනා:oo:
    අවුල් වෙන්න දෙයක් නැ බන්:cool: මම උදෙ ගිතq ට කිව්වා ඔය සීන් එක මම කොහොමත් එන්නෙ නැ කියලා:rofl:

    නෑ මචං. මතකනේ අර බඩියට බැනලා ලැග් කියලා ඌ හෙන අවුලෙන් කමෙන්ට් කරලා තිබ්බා. ඊට පස්සෙ කට්ටියගේ අතරේ නොහොඳකම් වෙනවට වැඩිය කලින් තේරුම් බේරුම් කරලා තිබ්බම වැඩේ ගොඩ.:yes::yes: