දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා


  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    2d9zdu.jpg
    :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රිදෙන්න තමා සහෝ කිව්වෙ ඔයාලට රිදුනහම තමා අපි වගේ කොල්ලන්ගෙ බඩ පිරෙන්නෙ..
    2.gif
    ඔයාගෙ නිවස ඇතුළු pics රාශියක් දාල ඔයාගෙ රෙදි නැති කරපන් කරපන් කියල මගෙ හිත කොච්චර කිව්වත් එහෙම නොකරන්නෙ.. අපි ඒ වගේ කැ@ වැඩ කරන්නෙ නැති නිසා සහෝ.. ලැජ්ජයි සහෝ ලැජ්ජයි..

    ගෙදර ආපුවාම කාමරේට වෙලා හැංගිලා වැඩකාරයා එව්වා ඔවුන්ව එලවපන් කියල.. එහෙම මිනිස්සුන්ට මොන මනුස්ස කම්ද හොද වෙලාවට ජනේලෙන් දැක්කෙ.. මම.. බලු මිනිස්සු ඕයි
    2.gif
    අඩෝ නුවන් අයියලගෙ ගෙදර වැඩකාරයොත් ඉන්නවද..?
    පට්ට සල්ලිකාරයෙක් වෙන්නැති නේ..:love:
    මං කෙල්ලෙක් වුණා නම් මූව කසාඳ බඳිනවා..:rofl:


    බකුනා
    bar6-l.gif
    bar6.gif
    bar6-r.gif
    clear.gif
    6 6.00%
    mottaya
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    7 7.00%
    dj gamaya
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    10 10.00%lakanth123
    bar5-l.gif
    bar5.gif
    bar5-r.gif
    clear.gif
    12 12.00%

    මුන්ව බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැහැ නෙ
    පවු ඕයි.. එහෙම කතා කරන්නෙපා..
    ඕකට තව නමක් වැටෙන්න ඕන.. කුක්කු බබා..
    ඌ කැ# ඩයල් එක.. කවදාවත් පෝස්ට එකක් Quote කරනනෙ නෑ.. රිප්ලයි කරන්නෙ නෑ.. Jpko, Ela, lol, hehe, huu ඔන්න ඔය වගේ අන්ඩර දෙමළ ගහනවා නූල බම්ප් කරන්න ඕන උනාම..:rofl:


    Hmm...... :dull::(
    :love::love::love:

    කතා කරපන් :oo:
    ඒක නුවන් අයියම ටයිප් කරපු එකක්ද බං..? :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :no::no::no::no:
    උබ ඔව්වා ගණන් ගන්න එපා මගේ මල්ලෝ ,,,,
    මේ පර හැත්ත අවලම්කමට කියන කුපාඩි කතානේ...
    උබ නාඩා ඉදින් ...
    සචියා වගේ නෙමෙයි මම උබව ආශ්‍රය කරන්නේ.
    නියම සහෝදර ප්‍රේමයෙන් .............

    අන්න ඉතින් දවසේ කැ@ කතාව..
    පුකේ ඉදන් රිදුන ඒකට නම්
    2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පවු ඕයි.. එහෙම කතා කරන්නෙපා..
    ඕකට තව නමක් වැටෙන්න ඕන.. කුක්කු බබා..
    ඌ කැ# ඩයල් එක.. කවදාවත් පෝස්ට එකක් Quote කරනනෙ නෑ.. රිප්ලයි කරන්නෙ නෑ.. Jpko, Ela, lol, hehe, huu ඔන්න ඔය වගේ අන්ඩර දෙමළ ගහනවා නූල බම්ප් කරන්න ඕන උනාම..:rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සහෝ මම වගේ ගුණ යහපත් හැදිච්ච කොල්ලෙක්ට ඔහොම කතා කියන්න එපා :dull:
    සමහර වචන පැහැදිලි මදි සහෝ, උඹේ නමත් එක්ක සෙට් වෙන්නෑ, කරුණාකර නිවැරදි කරන්න..:dull:
     
    Status
    Not open for further replies.