මාතෘකාවෙන් පැනල යන්න එපා සහෝ,දෙයියන්ගෙ නාමෙන් සත්‍ය ප්‍රකාශ කරන්න..
මාතෘකාවෙන් පැනල යන්න එපා සහෝ,දෙයියන්ගෙ නාමෙන් සත්‍ය ප්‍රකාශ කරන්න..
හපෝ අයියෙ ඕක ඔච්චර serious ගන්න එපා බන්. මේක fun එකට කරපු වැඩක්නෙ. සාධාරණේ ගැන ඔච්චර හිතන ඔයා එහෙනන් පගාව ඉල්ල ඉල්ල ගියෙ. එතකොට ඒක කොච්චර unethical ද.මේක serious කරන තරඟයක් වෙලා too-little අපිට සහය දුන්නනන් හරි, අපේ උන් පගාව දුන්නනන් හරි මේ තරඟයෙන් මුලින්ම අයින් වෙන මනුස්සය මම.මේක ඔච්චර serious ගන්න එපා
.
enjoy the event. have fun


එළ එළ. නියම ෆන් එක. ලබන සෑරෙත් set වෙමු මචන්.![]()
![]()


pusaa uba godak mahansi unaa hitha ridhuna nam sama weyan![]()
මට පුළුවන් උපරිමෙන් මේක සාදාරණව කරන්න උත්සාහ කලා බන්
ටූලි චන්ද ගණන් කරන්න හිටියෙ නෑ එයා නිදි 100% මම තනියම කරේ. software දෙකකින් තමා ගොඩක් ගණන් බැලුවෙ ඩුප්ලිකේට් හෙව්වෙ...., ෆේක් / eligible votes හොයන එක තමා අතින් කරේ. ලොකු වැරදීම් වෙන්න තියෙන සභාවිතාව ඒක නිසා අඩුයි.
සචිත් සහ මල් පප්පට කිව්ව සප් එක දෙන්න කියල ඒත් ඒ දෙන්නට සිද්ධිය තේරෙනව මදි ඉතින් මමම කරා.
පොඩි පොඩි වැරදි වෙන්න ඇති මමත් මනුස්සයෙක්නෙ. තනියම මෙච්චර ලොකු දෙයක් කරන එකේ අමාරුව දන්නෙ මම තමා![]()
ටූලිට මම ඉතින් කිව්ව ඔයා පැත්තක් ගන්න එක හරි නෑ නේද කියල. එයාගෙ තීරණයට මට බලපෑම් කරන්න අයිතියක් නෑ. එයා ත්‍රෙඩ් එක දැම්මට අනිත් වැඩ ඔක්කොම කරේ මම නිසා.
ඇත්තට බඩිය පැරදුනෙ ටීම් මෙම්බර්ල නිසා. උන් අනිත් පැත්තට දුන්න සහ නොදී හිටිය. ඒක වලක්වගත්ත නම් උඩින් දිනුම් මොකද වෝට් නම් බඩියට ගොඩක් වැඩී.
ටීම් මෙම්බර්ල තේරුවෙ ත්‍රෙඩ් එකට පෝස්ට් දාපු පිළිවෙලට නිසා ඒකෙ අසාදරණයක් උනා කියන්න බෑ. පැන්න 3දෙනා බේර ගත්ත නම් හෝ එකෙක් දෙන්නෙක් බාගත්ත නම් මේක මීට ගොඩක් වෙනස් වෙනව![]()


ganan ganna epaa owa ohoma thamyi amathaka karala damumekai ayya ehema paratharayk thibbath nethath meka sellamak vitharak kiyala mama oluwe thiyan hitiya...eth GT ayya pm ekak ewwama mata balan innada kiyanne...<<mung server eka kanawa, part 3 daanna kiyala>> ekai mama tintinta a welawe msg ekak damme ita passe eka close kara gaman part 3 damme mama ude nagitinakotath pm ekak awith thibba GT ayyagen part 4 daanna kiyala eth mama hitiye naha...hitiyath karanna wenne part 4 daana eka thamai...game ekak wage nevei EK down unoth...ELAKIRIYA watinawa me mona sellamakatawath wada...
mage kisima tharahak naha ayya..friend list eken ain karannath one nahakochchara hondin katha karapu ayada...eka paarata ayya missing unaama hoyala balapu mama ehema tharahak athi karaganne naha...help kara eka aththa eka kare mage kamaththen...eka oyaata asadaaranai kiyala hithanawanam mata bannata kisima prashnayak naha...mama votes ganan karanna giyeth naha...mama votes ganan karanna giyaanam eka asadaranai kiyanna thibba...mokada ethakota hora kala kiyala eth mama giye naha eka oppu karanna onatharam aya innawa...mama kale geeth ayyage keemata thread eka damma echcharai...rules thiya thread eke eka akurak liuwwe naha mama...weraddak una kiyala hithanawanam samawenna
![]()

සහෝ උබ එලකිරියට හරිම වාතයක් වේගෙන එන්නේඋබට එක තේරෙන්නද්ද??? උබ මට කොච්චර නං බලපෑම් කලද මචන් චන්දෙ දෙන්න ෆේක් බස්සන්න කියල
උබත් එක්ක තියෙන බොක්කේ ෆිට් එකට මම එකත් කල
බඩියව ලොවෙත් නැති වෙන්න නග්ගල දුන්න
ඔය ගීත් ට අපි ලොග් වෙච්ච ෆේක් එකෞන්ට් මොනාද කියල දවසක් හෙව්වත් හිත ගන්න බෑ
එහෙම කරලත් උබට බැරි උන බඩීව දිනවන්න
හිතෙන්නැද්ද උබට දැන් එලකිරියෙන් සමුගන්න කලේ හරි කියල
මම උබ උන නං එහෙම තමයි කරන්නේ
![]()
sirawata oyi thread ekak danna kale 


Toolittle
2) අදට මාසෙකට කලින් වත් register වෙලා තියෙන්න ඕනෙ
for පූස් (10 points each X 20 = 200 )
dilshan87, පිස්සු පුසා, Rovin, BLACKLIST_MEMBER, ayanthamaxi
mjayanatha, Meva, bathalaya, Ereshaz77, Randike Mendis
.::|Dark_Knight|::., Dreamer88, Suvin1122, ඩයස් කොල්ලා, chrishanelloyd
Sonique, ModelSriLanka
ලොක්ක මේ නිතියට මොකද උනේ??17 = voted members they will receive 10 point each


u thread ekata issellama post ekak dala team member kenek una nisa vote eka ganna una
ලොක්ක මේ නිතියට මොකද උනේ??
402-10 = 392 < 395

ෆොන්සේක ජනාධිපති අපේක්ශක කියල එයාට ඡන්දෙ වලන්ංගු උනේ නෑනෙ.u thread ekata issellama post ekak dala team member kenek una nisa vote eka ganna una
u diaskolla kiyana uge parana acc eka wenuwatane oka use karanne
නීතිය නම් නීතිය පොදුවේ සැමට... හැබැයි ඉතින් දැන් පරක්කු වැඩී. දැක්ක නිසයි කිව්වෙ. 