දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා

  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මට කිරිත් එක්ක බොන්න වහ පොඩ්ඩක් දියන්..
2.gif

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔය හුත්*වල් කතා කරලා වැඩක් නෑ බන්...මට ගොඩක්ම අවුල මෙච්චර එකට දන්නා කියන උනුත් චීත්ත උන එක... ෂිහ් .. උන් නම් පිරිමිද මන්ද.. මන් ඔය කේස් එක හින්ද කාටවත් චන්දෙ දුන්නේ නෑ බන්...බොරු නම් උඹටම බලන්න පුළුවන්.. මෙහෙම තරඟයක් එළකිරි ඉතිහාසෙට මන් දැක්කමයි.... හතර අතේ ලස්සන වදන් දීල VM PM chat msgs දාල පුක දුන්නේ කවුද කියල උඹ දන්නවනේ.... මන් නම කියන්න ඕනා නෑනේ..

    එදා radio ෂෝ එක කරේ මන් බන්... මන් කෙලින්ම ෂෝ එකේදිම කිව්වා මෙතන වෙන අසාදරණේ ගැන...කියල නැවැත්තුව ෂෝ එකත් බෙල්ල ගහල ගියත් කුප්ප වැඩ වලට කට වහන ඉන්න බෑනේ බන් එකයි...අන්තිම ප්‍රථිපලේ මන් නම් කලින්ම දැනගෙන හිටියේ....මොකද මේක ප්ලෑන් කරලා ලස්සනට කරපු වැඩක්... ඕවා දැන් කතා කරලා වැඩක් නෑ.. අපිට බලන් ඉන්න තමයි තියෙන්නෙ ;)

    ඔවු බං.. මං ඉතිං මොකුත් කියන්න ගියෙත් නෑ.. නිකන් බොරුවට කෑ ගහගෙන වැඩක් නැහැනේ.. ඒත් මචං සෙල්ලම සෙල්ලම විදියට කරන්න ඕන.. අසාධාරණ කරලා දිනනවට වැඩිය හොඳයි සෙල්ලම් නොකර ඉන්න එක..

    යකෝ ඔය ගේම් එකට මෙම්බර්ස්ලා සිලෙක්ට් කරන දවසවත් මට කිව්වද.. සංවිධායකයො.. අඩුම තරමෙ ගේම් එක ස්ටාර්ට් කරලා ත්‍රේඩ් එක දාන දවසවත් මට කිව්වද.. ඒ මොකුත් කිව්වෙ නෑ.. මටත් නොකියම පටන්ගත්තා.. අරගෙන වෝට් දාගත්තා.. මෙම්බර්ස්ලා සිලෙක්ට් කරගන්න එකත් හොරට කලේ.. මං නැති වෙලාවෙනේ එකත් කරල තියෙන්නෙ.. උඹලට ඕන එවුන් උඹලා දාගත්තා..

    මේවාට හිත් අමනාප වෙන්නෑ බොල.. මෙතනින් ඉවරයි..:D

    ඉතිං පොඩි කෙල්ලො මක්කටෙයි බං ලොකු වැඩ කරන්න යන්නෙ..:rofl:
    මං හිතන් හිටියෙත් ටූ ලිට්ල් නංගි කියන්නෙත් හොඳ නංගියෙක් කියලා.. මට වැරදුනා අන්තිමට..

    උඹත් පැය 17ක් කට්ට කෑවනේ.. :(
    අපරාදෙ උඹලගෙ වෙලාව..
    මට මේක හොර වැඩක් කියලා PM එනකොට පරක්කු වැඩියි..

    ;);)

    මොන දහයද.. අපේ පැත්තෙ හැම එකාම වෝට් කලෙත් ඌට තමා.. මොකද ඉතිං උන්ට ඕන මෙම්බර්ස්ලනේ ටීම් එකට දාගත්තෙ..:rofl: එදා සචියා කිව්වම බඩීගෙ ටීම් එකට මාව දාපන් කියලා අපෝ බෑ කිව්වා..:yes:

    සිරා යකෝ.. එදා මගේ නිවාඩු දවස සම්පූර්ණයෙන්ම ඉවරයි.. ඊට හපන් ගයියා පැය 17ක් කට්ට කෑවනේ.. අනිත් එවුනුත් මොන තරම් කට්ටක් කෑවද.. මම නම් ආයෙ ඔය වගේ දෙකයි පනහෙ ගේම් වලට සහභාගී වෙන්නෙ නැත.. ඊට වඩා හොඳයි ඒ වෙලාවෙ නිදාගන්නෙක පැත්තකට වෙලා..

    උඹ වෝට් කලා නම් මං දිනුම්.. ඒත් උදේම එක්කෙනෙක් මට කිව්වා සීන් එක..:D මං ගණන් ගත්තෙ නෑ.. අන්තිමට තේරුණා සීන් එක මොකක්ද කියලා.. ඇයි උඹත් රේඩියෝ ටීම් එකේම එකෙක්නේ.. :rofl:

    ඇත්තටම හිතට කේන්තියි මම ගැනම.. ඒ වගේම ගොඩක් කලකිරෙනවා මේ වගේ කුණු කතා අහගන්න උන එක ගැන.

    ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ ඇවිල්ල පොස්ට් කරන්න කියල කෑ ගහද්දි ඇවිල්ල ත්‍රෙඩ් එක කියවන්නෙත් නැතුව පොස්ට් කළා මම. ඊට පස්සේ තමයි දන්නේ මම මේ රෙද්දට වැටිලා ඉවරයි කියල. එක කමක් නෑ කියමුකෝ...
    කොහොම උනත් දිගටම වෝට් අරන් දුන්න පූස් ට, FB එකේ බැහැල පරණ හිටපු එළකිරි මෙම්බර්ස්ල ගොඩක් යාලුවන්ට කතා කරලා අවරුදු ගණන් ලොග් නොවී හිටිය පරණ මිතුරන්ගෙන් ඉල්ලලා බොක්කෙන් සප් එකක් දුන්න. වැඩේ ගැන මෙච්චර හිතට අරගෙන කලේ හිතුවේ නැති නිසයි මේ වගේ කුණු කතාවල් කියන බවට පස්සේ.
    මම කොහොමත් දන්න විදිහට මේ මගුල නිසා හැම අව්රුද්දකම මේක ඉවර වෙන්නේ මහා වළි ගොඩකින්.
    මම ආයේ ජීවිතේට ඔය වගේ රෙද්දවල් වලට එන්නේ නෑ. මේකෙන් හොඳ පාඩමක් ඉගෙනගත්ත. වගේම මම කලින් නංගිට කියල තිබුන ඔය හුත්තට මාව දාන්න එපා කියල. නමුත් වැඩක් නෑ..
    කොහොම උනත් දැන් වැඩක් නෑ කතා කරලා..
    දැන් අපි හොරු වෙලා ඉවරයි..

    මගේ වෝට් ටික පුලුවන්නම් කවුන්ට් එකෙන් අයින් කරපං ගීත් මචං. මම ආයේ ඔය රෙදි වලට එන්නේ නෑ.
    සමාවෙයල්ල හැමෝම.
    පාඩුවේ වැඩක් බලාගෙන වෙනද වගේ හිටියනම් ඉවරයි.
    මම යනවා.
    ජය!
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ...................................................................................................................
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඇත්තටම හිතට කේන්තියි මම ගැනම.. ඒ වගේම ගොඩක් කලකිරෙනවා මේ වගේ කුණු කතා අහගන්න උන එක ගැන.

    ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ ඇවිල්ල පොස්ට් කරන්න කියල කෑ ගහද්දි ඇවිල්ල ත්‍රෙඩ් එක කියවන්නෙත් නැතුව පොස්ට් කළා මම. ඊට පස්සේ තමයි දන්නේ මම මේ රෙද්දට වැටිලා ඉවරයි කියල. එක කමක් නෑ කියමුකෝ...
    කොහොම උනත් දිගටම වෝට් අරන් දුන්න පූස් ට, FB එකේ බැහැල පරණ හිටපු එළකිරි මෙම්බර්ස්ල ගොඩක් යාලුවන්ට කතා කරලා අවරුදු ගණන් ලොග් නොවී හිටිය පරණ මිතුරන්ගෙන් ඉල්ලලා බොක්කෙන් සප් එකක් දුන්න. වැඩේ ගැන මෙච්චර හිතට අරගෙන කලේ හිතුවේ නැති නිසයි මේ වගේ කුණු කතාවල් කියන බවට පස්සේ.
    මම කොහොමත් දන්න විදිහට මේ මගුල නිසා හැම අව්රුද්දකම මේක ඉවර වෙන්නේ මහා වළි ගොඩකින්.
    මම ආයේ ජීවිතේට ඔය වගේ රෙද්දවල් වලට එන්නේ නෑ. මේකෙන් හොඳ පාඩමක් ඉගෙනගත්ත. වගේම මම කලින් නංගිට කියල තිබුන ඔය හුත්තට මාව දාන්න එපා කියල. නමුත් වැඩක් නෑ..
    කොහොම උනත් දැන් වැඩක් නෑ කතා කරලා..
    දැන් අපි හොරු වෙලා ඉවරයි..

    මගේ වෝට් ටික පුලුවන්නම් කවුන්ට් එකෙන් අයින් කරපං ගීත් මචං. මම ආයේ ඔය රෙදි වලට එන්නේ නෑ.
    සමාවෙයල්ල හැමෝම.
    පාඩුවේ වැඩක් බලාගෙන වෙනද වගේ හිටියනම් ඉවරයි.
    මම යනවා.
    ජය!

    මචන් බ්ලැකා උඹ මේවට කුණු කතා කියනවා නම් ඉතින් අපි කොහොමද දෙයක් ගැන කතා කරන්නේ..? අපිට කාටවත් බනින්න ඕන නෑ බන්..අපි කිවුවේ වෙච්ච දේ.... උඹට නොපෙනුනාට අනිත් හැමෝමත් දැක්කා..එච්චරයි ...
     
    Status
    Not open for further replies.