උඹ හිතපං ඔය සිද්ධියක් හැබෑවටම උනාම දැනෙන සනීපෙ.. මට නම් තාම හිනා ඕයි.. කොච්චර බිව්වත් ඕක නම් අමතක වෙන්නෑ,. අයිතිකාරයත් මෙතන ඉන්නවා..ඒකයි වාවන්නෙ නැත්තෙ..





මෙම්බර් ගෙ නම කියන්න එපා ගෙදර හොයන් ඇවිත් මරල යයි යකෝ...තෝ වැටුනට යකෝ මේ අහක ඉන්න උන් පලිද ගස් පරයා
![]()


පූස්;14809645 said:මේ කතාව පිළිගන්න එවුන් පිළිගනිල්ලා.. නැති එවුන් ඒත් පිළිගනිල්ලා.. හැබැයි මේ සිද්ධිය එකින් එක උඹලා හිතේ මවාගන්න ඕන.. නැත්තං වැඩක් නැහැ.. ඕකට වගකියන්නමෙතන ඉන්නවා.. දවසක් අපි ත්රේඩ් එකක මේ විදියට ෆන් එකක් අරගන්න ආතල් එකේ හිටියා.. එදා
කියන එකත් හිටියද කොහෙද.. එදා
හොඳටම අනුමත වෙලා හිටියෙ.. ඒ වෙනකොටත් අනුමත වෙනවා.. ඔය සිද්ධියට සම්බන්ධ එකත් එදා බීලද කොහෙද.. මොකක් හරි එකකට එදා
දාපු පෝස්ට් එකක් නිසා මට හිනාව නවත්තගන්න බැරි වුණා.. හොඳට වැදිලා හිටපු නිසා එකපාරම පුටුවත් පෙරලගෙන
බිමට ඇදගෙන වැටුණා.. ගහන්න ගත්තු ෂොට් එකත් ඇඟපත පුරාම.. නහයෙත් ගියා..
ඒත් ඒක නෙමෙයි සිද්ධිය..එක්ක වැඩ කරන එකෙක්
ගාවම
එක්ක බීලා හොද දොයියා පාරක් දාගෙන හිටියෙ අල්ලපු පුටුවෙ..දැන්
කියපු කතාවට
හිනාව නවත්තගන්න බැරිව පුටුවෙන් වැටෙනකොටම
![]()
පුටුව අල්ලගත්තා.. ඒත්
වැටෙන එක නවත්තගන්න බැරි වුණා..
![]()
ත් බිමට වට්ටගෙන තමා වැටුණෙ..
බීලා හිටියට හොඳටම ඇහුණා
ඔලුව දඩෝං ගාලා බිම වදිනවා.. ඒ එක්කම
![]()
දිහා බලලා කෑගහනවා.. හුත්තො දුවපන්.. දුවපන්.. කියලා.. නැගිටපන් කියලා.. බිම ඉඳගෙනම..
එහෙම කියනකොට
හිනාව නවත්තගන්නම බැරි වුණා.. පොරත් බීලා ඉන්නෙ.. නැගිටින්න හදනවා නැගිටගන්නත් බෑ..
හිනාවෙනකොට
![]()
දිහා බලාගෙන ඉදලා අහනවා මොකද හුත්තො හිනාවෙන්නෙ.. මොකක් හරි සීන් එකක් වුණා.. භූමිකම්පාවක්ද දන්නෙ නෑ නැගිටපන් කියලා..
කිව්වා
පිස්සුද හු#තො
දෙන්නා පුටුවත් පෙරලගෙන බිමට වැටුණා කියලා..
මගෙන් අහනවා අර අවහල් කැනියක් කරන්න ගිහින්ද යකෝ කියලා..
හිතන්න ඇති වෙන මොකක් හරි..
කිව්වා එළකිරියෙ අර අහවල් නම තියෙන එකා මට ජෝක් එකක් කලා..
කරපු ජෝක් එක
දරාගන්න බැරි වුණා.. හිනාව නවත්තගන්න බැරිව විකාරෙන්
පුටුවත් එක්ක බිමට වැටුණා කියලා..
එතකොට ආයෙමපුදුමවෙලා වගේ අහනවා එතකොට හුත්#
බිමට වැට්ටුවෙ
ට හාල් ගරන්නද කියලා..
එතකොට කිව්වා යකෝ
වැටෙන්න යනකොට
ගෙ පුකෙන් අල්ලගත්තා නොවැටි බේරෙන්න..
වේස බල්ලා වගේ බිමටම කඩාගෙන වැටුණනේ කියලා..
ඒ වෙලාවෙ ඉඳන්![]()
පැය තුනක් විතර යනකන් කුණුහරුපෙන් බැන්නා..
ට මතක විදියට
නින්දෙනුත්
බැන්නා.. කොහොම හරි ඊට පස්සෙ දවසෙ එළකිරියෙ ඔය
මතක් කරකර
මට බනිනවා.. පස්සෙ ඔය සිද්ධිම
හැමෝමත් එක්ක කිව්වා..
උඹලා හිතපං කොහොමද සැප නින්දක් දාගෙන ඉන්නකොට එකපාරම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ පාරක් වැදුනාම.. නැගිටලා බලනකොටයි
යි බිම වැටිලා ඉන්නවා දැක්කාම
හිතිච්ච දේ..
අරූට තාම මල ඔය එළකිරි මෙම්බර් එක්ක.. හැබැයි ඕක මතක් කරනකොට ඔෆිස් එකේ එවුන් බඩ අල්ලන් හිනා වෙනවා..![]()
කොහෙත් එහෙමයි බං , වාහනේ ආපු එකා හරි උනත් ගොඩක් වෙලාවට වටේ ඉන්න හැත්ත නෙලන්නෙ ඌටනෙපිස්සුද බං.. මං යාලුවෙක්ගෙ ගෙදර ගියා.. බොසාගෙ කාර් එක ඉල්ලගෙන ගියේ.. මුස්ලිම් කෙල්ලෙක් පාර දෙපැත්ත බැලුවෙත් නෑ හෙන ගහන්න වගේ පැන්නා.. මං පනිනකන් දැක්කෙත් නෑ.. ඒකි හැප්පුනා.. ඒත් පුංචි තුවාලයක්වත් වුණේ නෑ.. ඒකිගෙ සම්පූර්ණ වැරැද්ද.. වටේම හිටපු මුස්ලිම් අය මාව වට කරගත්තා.. මං කිව්වා මගේ වැරැද්දක් නැහැ මේ ගෑණු ළමයා පාර දෙපැත්තවත් බලන්නෙ නැතුව පැන්නෙ.. කහ ඉරක්වත් නැහැ පේන මානෙක කියලා.. ඔන්න ඕකට උන්ට ඔරොප්පු වෙලා.. වැරැද්ද පිළිගන්න කැමති නෑ කවදාවත්.. ඒත් ඒ කෙල්ල වැරැද්ද පිළිගත්තා.. වටේ හිටපු එවුන්ටනේ යකෝ ඇම්ම..
අද නෙවේ බං ඕක එදා බලල තව ටිකෙන් කෑම ඉස්පොල්ලෙ ගිහින් මම මැරෙන්නෙ![]()


සිරාවටම හිනා කාල මැරෙන සීන් එක..
ඔව් බන්.... අර අනාත කුකුලා සෑහෙන ඉස්සරහට අවිල්ලනේ......ගයියා පැරදෙයි වගේ,මං මේ බැලුවෙ වාසි පැත්තට හෝයියා කියන්න කියල..
![]()



ඔව් බන්,ඔව් බන්.... අර අනාත කුකුලා සෑහෙන ඉස්සරහට අවිල්ලනේ......![]()
මොකද කරන්නෙ දැන්..
මොනවා කරන්නද බන්....මොකෙක්හරි දිනන්නත් ඕනනේ......ඔව් බන්,මොකද කරන්නෙ දැන්..
![]()



එසේම වේවා ජයෝ.....සුබ උදාසනක් වේවා... මොන කුකුලද ඉදිරියෙන්...





