දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා


  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මොනවා කරන්නද බන්....මොකෙක්හරි දිනන්නත් ඕනනේ......:P:P:P

    එසේම වේවා ජ‍යෝ.....:cool::cool::cool:
    තවම සචිත් කුකුලා ඉදිරි‍යෙන්...... ඒත් අනාත කුකුලගෙන් ප්‍රබල අභි‍යෝග‍යක් ති‍යනවා.......
    :P:P:P

    මට අරව ඕන... ගය්ය දිනවන්න :cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ මමත් ගනේමුල්ලේ කැත කතා කියන්න එන්න එබ ග්‍රීස් ගාලා තෝව දානවා කන්දකින් පල්ලෙහට​

    අඩේ "කන්ද කපා හඳ පායපු හන්දිය" ගැන
    වෙන්න ඕන මේ කියන්නේ..
    උඹත් ගනේ මුල්ලෙ ද එල එල.
    :rolleyes::rolleyes::rolleyes:
    ​
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar44472_38.gif
    fake රජා දිනවමු,
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63

    චාටර්ම කිව්වට හොරෙන් රෙප් කපන..කේලම් කිය කිය කොටවන..ආගම් ජාති භේද ඇති කරවන..​


    ඇයි මේකට පූස්ව දැම්මේ:rofl:​
     
    Status
    Not open for further replies.