eka thmaගයියා පැරදෙයි වගේ,මං මේ බැලුවෙ වාසි පැත්තට හෝයියා කියන්න කියල..
![]()

මොනවා කරන්නද බන්....මොකෙක්හරි දිනන්නත් ඕනනේ......
එසේම වේවා ජයෝ.....
තවම සචිත් කුකුලා ඉදිරියෙන්...... ඒත් අනාත කුකුලගෙන් ප්රබල අභියෝගයක් තියනවා.......![]()

අඩෝ මමත් ගනේමුල්ලේ කැත කතා කියන්න එන්න එබ ග්රීස් ගාලා තෝව දානවා කන්දකින් පල්ලෙහට



ඉන්න දහදෙනාටත් වැඩිය චාටර් හින්දා.......ඇයි මේකේ ජයනාත ගේ නම දැම්මේ නැත්තේ ?![]()



චාටර්ම කිව්වට හොරෙන් රෙප් කපන..කේලම් කිය කිය කොටවන..ආගම් ජාති භේද ඇති කරවන..
මොනවා කරන්නද බන්....මොකෙක්හරි දිනන්නත් ඕනනේ......![]()
මොකෝ කියන්නෙ වයිරස් අනාතයට වැඩ කරමුද..
ඉන්න දහදෙනාටත් වැඩිය චාටර් හින්දා.......![]()

