ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඇයි අවුල්ද
    Celeron:no:
    p4 3gh 1gb ram
    128mb onbord vga

    මම ලැග් උන දව්ස් වල මගෙ අවුල මම කිව්වා:dull: උබල ගෙම් එකෙද:rolleyes:
    උඹේ අවුල තිබ්බේ ප්‍රොසාගේ නේ...
    දැන් ඒක් හරිනේ....???
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    වැඩේ සාධාරණව කරන්න නම් සහ වලි යන එක අඩු කරන්න නම් සහ ටැලන්ට් ඒකට මුල් තැන දෙන්න නම් ලෑන්ඩ් මයින්ස් දාන එක තහනම් කරන්න ඕන.. ටීම් එකම ලෑන්ඩ් මයින්ස් දාල අනික් උන් එනකන් හැංගිලා හිටියොත් මොකෝ වෙන්නෙ.. එහෙම කලොත් උන්ටම ඇටෑක් ඒකට අනික් පිලේ උනුත් ලෑන්ඩ් මයින්ස් දාල හැංගිලා ඉදී කුණුහරප ලෝකයක් වෙයි..

    මොකෝ කියන්නෙ.. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ! වෙන්න ඉස්සෙල්ල කිව්ව ඕන්..
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වැඩේ සාධාරණව කරන්න නම් සහ වලි යන එක අඩු කරන්න නම් සහ ටැලන්ට් ඒකට මුල් තැන දෙන්න නම් ලෑන්ඩ් මයින්ස් දාන එක තහනම් කරන්න ඕන.. ටීම් එකම ලෑන්ඩ් මයින්ස් දාල අනික් උන් එනකන් හැංගිලා හිටියොත් මොකෝ වෙන්නෙ.. එහෙම කලොත් උන්ටම ඇටෑක් ඒකට අනික් පිලේ උනුත් ලෑන්ඩ් මයින්ස් දාල හැංගිලා ඉදී කුණුහරප ලෝකයක් වෙයි..

    මොකෝ කියන්නෙ.. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ! වෙන්න ඉස්සෙල්ල කිව්ව ඕන්..
    :yes: :yes: :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    පළමු චන්දය..
    9.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    ehema restrictions dana eka prayogika na kiyalai mata hitenne
    cloak ottu na echcharai :D

    ube idea eka gana mama fury, bakuna ekka kata karannam
     
    ඔව් කියල බලහන්.. වැඩේ fail වෙනව අපරාදෙ නිකං නැත්තම්.. මොකෝ කිව්වොත් දෙපැත්තේම දෙපැත්තට වෙලා බිත්තර දාල බලං ඉන්නව මට ඒක ආයෙ ඉර හද වගේ විස්වාසයි..
     
    asatech

    Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri
    වැඩේ සාධාරණව කරන්න නම් සහ වලි යන එක අඩු කරන්න නම් සහ ටැලන්ට් ඒකට මුල් තැන දෙන්න නම් ලෑන්ඩ් මයින්ස් දාන එක තහනම් කරන්න ඕන.. ටීම් එකම ලෑන්ඩ් මයින්ස් දාල අනික් උන් එනකන් හැංගිලා හිටියොත් මොකෝ වෙන්නෙ.. එහෙම කලොත් උන්ටම ඇටෑක් ඒකට අනික් පිලේ උනුත් ලෑන්ඩ් මයින්ස් දාල හැංගිලා ඉදී කුණුහරප ලෝකයක් වෙයි..

    මොකෝ කියන්නෙ.. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ! වෙන්න ඉස්සෙල්ල කිව්ව ඕන්..

    මම නම් කියන්නේ ගේම් එකේ අපිට දීල තියෙන ඕනෑම weapon එකක්, map එකේ වැඩ කැල්ලක් ප්‍රයෝජනයට ගන්න ඉඩ දෙන්ඩ ඕනේ... ගේම් එකේ දීල තියෙන පහසුකම් අමාරුවෙන් පාවිච්චි නොකර ඉන්නේ මොකටද? F2F විතරක් ම නෙමේනේ Stealth කියන්නේ. ... :rolleyes::rolleyes::rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම නම් කියන්නේ ගේම් එකේ අපිට දීල තියෙන ඕනෑම weapon එකක්, map එකේ වැඩ කැල්ලක් ප්‍රයෝජනයට ගන්න ඉඩ දෙන්ඩ ඕනේ... ගේම් එකේ දීල තියෙන පහසුකම් අමාරුවෙන් පාවිච්චි නොකර ඉන්නේ මොකටද? F2F විතරක් ම නෙමේනේ Stealth කියන්නේ. ... :rolleyes::rolleyes::rolleyes:
    agreed
    but cloak nam ba me okkoma cloak dagattoth pissu hadei :oo:
    uda yanna bari kare nam shopping eke agent pattata wasi nisa :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    වැඩේ සාධාරණව කරන්න නම් සහ වලි යන එක අඩු කරන්න නම් සහ ටැලන්ට් ඒකට මුල් තැන දෙන්න නම් ලෑන්ඩ් මයින්ස් දාන එක තහනම් කරන්න ඕන.. ටීම් එකම ලෑන්ඩ් මයින්ස් දාල අනික් උන් එනකන් හැංගිලා හිටියොත් මොකෝ වෙන්නෙ.. එහෙම කලොත් උන්ටම ඇටෑක් ඒකට අනික් පිලේ උනුත් ලෑන්ඩ් මයින්ස් දාල හැංගිලා ඉදී කුණුහරප ලෝකයක් වෙයි..

    මොකෝ කියන්නෙ.. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ! වෙන්න ඉස්සෙල්ල කිව්ව ඕන්..

    මෙහෙමයි සචියා..... උඹලට දැනගන්න ලැබෙයි අවසන් ජයග්‍රාහී කණ්ඩායම තෝරන්නේ ratio එකෙන්. ඉතින් දෙපැත්තට වෙලා දෙගොල්ලොම ඉඳගෙන හිටියම Tie වෙලා ඒ පිල් දෙකටමයි අවාසි. Stealth නිසා මචං හැංඟිලා ඉන්න එපා කියන්න බෑ. හැංඟිලා ඉන්න එවුන්ට ගිහින් ගහන එක තමා ගේම් එකේ challenge එක. ඒ නිසා කොහොමත් හැංඟිලා ඉන්න පිල් වලට ගොඩක් අවාසි වෙයි දිගටම හැංඟිලා හිටියොත්. mines නැති කරන්න බෑ බං, ඒවා නැතත් satchel වලින් ඔය වැඩේ කරන්න පුළුවන්. අනික ඔය අවුල් එන්නේ Shopping map එකේ. මොකද ඒක පොඩියි. ඉතින් mines වලට අහුවෙන probability එක වැඩියි. නමුත් මේකේ අනිත් maps වලත් ගහන නිසා ඔය camping ප්‍රශ්නේ එයි කියලා හිතන්න බෑ :cool::cool:
    තව අවුලක් තියෙනවා නම් කියහන් මචන් :yes::yes: