ආය ක්ලෝස් තරලනේ බං

Status
Not open for further replies.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ඇයි කලින් ත්‍රේඩ් close කරනවා දකලා නැද්ද? :P :justkidding: ;)

    එ ත්‍රේඩ් එකේ අන්තිමට spackcheck කියලා admin කෙනෙක් post 1ක් දාල තියෙන්නේ, පොර වෙන්නැති close කරන්න ඇත්තේ...
     
    jpg_law_justice_003.jpg

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඕක ක්ලෝස් කරෙ ඒක තව දුරටත් අනවශ්‍ය නිසානෙ. ආයි ඒක ගැන කිය කිය ත්‍රෙඩ් දාන එකෙන් කියන්නෙ ඔයා සයිට් එකෙ පාලනයට අභියෝග කරනවා කියන එක නේද ? උන්ගෙ සයිට් එකට ඇවිත් ෆ්රී පෝස්ට් දදා ආතල් ගන්නවා නම් ඔහොම ඉඳිමු නෙ. උන්ට සයිට් එකේ වැඩ මෙහෙමයි වෙන්න ඕනෙ කියන්න අපි මේකට සත පහක්වත් අපෙ පොකැට්ටුවෙන් මේකට වැය කරලා නෑ නේද ? :P
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මාර මිනිස්සු බං.. අපරාදෙ අපේ කාලෙ..
    කාටහරි රිදිල නිසා thread එක close කරල.
    දැන් මෙතන බයිල ගහනව..

    අපිට මොකෝ බං.. ඕවට හිටිය කියල ලක්ෂ දහයක් එක්ක ගෙයක් හම්බෙනව නම් කෑ ගැහුවට කමක් නෑ..
    එපා වෙනව ඉතින් ඒකයි..
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මාර මිනිස්සු බං.. අපරාදෙ අපේ කාලෙ..
    කාටහරි රිදිල නිසා thread එක close කරල.
    දැන් මෙතන බයිල ගහනව..

    අපිට මොකෝ බං.. ඕවට හිටිය කියල ලක්ෂ දහයක් එක්ක ගෙයක් හම්බෙනව නම් කෑ ගැහුවට කමක් නෑ..
    එපා වෙනව ඉතින් ඒකයි..

    අනේද කියන්නේ බං..:oo:

    මේකෙනුත් රිදෙයිද දන්නෑ :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕක ක්ලෝස් කරෙ ඒක තව දුරටත් අනවශ්‍ය නිසානෙ. ආයි ඒක ගැන කිය කිය ත්‍රෙඩ් දාන එකෙන් කියන්නෙ ඔයා සයිට් එකෙ පාලනයට අභියෝග කරනවා කියන එක නේද ? උන්ගෙ සයිට් එකට ඇවිත් ෆ්රී පෝස්ට් දදා ආතල් ගන්නවා නම් ඔහොම ඉඳිමු නෙ. උන්ට සයිට් එකේ වැඩ මෙහෙමයි වෙන්න ඕනෙ කියන්න අපි මේකට සත පහක්වත් අපෙ පොකැට්ටුවෙන් මේකට වැය කරලා නෑ නේද ? :P

    මේකට thread දාන්න post දාන සහ site ඒකට ට්‍රැෆික් වැඩි කරල දෙන members ලට ඔහොමම තමා සලකන්න ඕන :P
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මේකට thread දාන්න post දාන සහ site ඒකට ට්‍රැෆික් වැඩි කරල දෙන members ලට ඔහොමම තමා සලකන්න ඕන :P

    තරහා යන දෙයක් කරා නම් මැසේජ් කරලා විසඳගන්න ඕනෙ. මෙහෙම ත්‍රෙඩ් දාන එකෙන් වෙන්නෙ මෙම්බර්ස්ලත් උන්ට එරෙහිව යන්න ගිහින් හය්ය අරන් අය්යලා වෙන්න ගිහින් කන්ට්‍රෝල් නැතුව යන එක. මෙහෙම දාන එකෙන් කරන්නෙ බං අනික් උන්ව අවුස්සන එකනෙ. ප්‍රශ්ණයක් තියෙ නම් ප්‍රයිවට් කතා කරලා බේරගන්න ඕනෙ. ඇඩ්මින්ගෙ ස්කයිප් එකට ප්‍රශ්ණෙට අදාල අය සෙට් වෙලා ෆේස්ටු ෆේස් කන්ෆරන්ස් කතා කරලා බේරගත්තානම් මොකද ? :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තරහා යන දෙයක් කරා නම් මැසේජ් කරලා විසඳගන්න ඕනෙ. මෙහෙම ත්‍රෙඩ් දාන එකෙන් වෙන්නෙ මෙම්බර්ස්ලත් උන්ට එරෙහිව යන්න ගිහින් හය්ය අරන් අය්යලා වෙන්න ගිහින් කන්ට්‍රෝල් නැතුව යන එක. මෙහෙම දාන එකෙන් කරන්නෙ බං අනික් උන්ව අවුස්සන එකනෙ. ප්‍රශ්ණයක් තියෙ නම් ප්‍රයිවට් කතා කරලා බේරගන්න ඕනෙ. ඇඩ්මින්ගෙ ස්කයිප් එකට ප්‍රශ්ණෙට අදාල අය සෙට් වෙලා ෆේස්ටු ෆේස් කන්ෆරන්ස් කතා කරලා බේරගත්තානම් මොකද ? :rolleyes:

    තව මොනා කතා කරන්නද බං.. :rofl:
    දැනුම් දීමකින් තොරව එක එකාට ඕන විදියට ආතල් කුඩු කරල thread close කරන්න පුළුවන්.. ඒක වැරදී කියල thread එකක් දාන්න බෑ..

    හා ඈ
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අනික පිස්සුද බං. මම දන්නෑ මෙතන වලියට කාරණය. ඒ උනාට ඔන්ලයින් මගුල්වලට මරාගන්න පිස්සුද බං ? යකො මේකෙ ඉන්නෙත් ඇත්ත නම්වලින් නෙවෙ. අනේ මන්දා. කඹ ඇදිල්ලක අවුලක්ද මෙහ් ? රේඩියෝ එක අවුල් කරගත්තද ? ඒ කාලෙ ඉඳලම ඔහොම තමයි. රංගට කතා කරලා කියපන්. අනෙ මන්දා මට නම් ලැජ්ජයි බං පොඩි එකෙක් වගෙ කියන්න.

    මචං මාර සීන් එක අපි කඹ ඇද්ද එකෙ අරයා අරහෙම කරලා. මේක වැරදියි අපියි දිනුම්. ඕහොම කියන්න පුළුවන්ද බං පිරිමියෙක්ට ? අනේ මන්දා. හරි හරී.... කඹ සීන් එකක් නොවෙන්න ඇති මේක.. මොක උනත් ඔන්ලයින් මගුල් ඇඟට අරන් මේ කෑ ගහන්නෙ පිස්සුද බං.
     
    Status
    Not open for further replies.