ලංකාවෙ අපි හරි පවු නේද බං

astrin

Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    හිතපන් අපේ ජීවිත වලට අනාගතයක් නෑ ස්තාවර නෑ, මොන වෙලාවෙද කියන්ඩ බෑ , මාර ගේමක් දෙන්නෙ මිනිස්සු ජීවිත ගැට ගහග්න්ඩ , මේක හැමෝටම පොදුයි , සමහර දේවල් නිසා මිනිස්සු මාර අසරනයි , පේනවනෙ අර බස් අනතුර ඒවගේ ත්මා, කොඉ වෙලාවක හරි පාරෙ යද්දි වෙඩි කන්ඩත් පුලුවන් ,
    සමහර මනිස්සු මාර කට්ටක් ඩේලි කනව පැය 8 ජොබ් එකට පැය 3ක් 4ක් බස් එකේ

    කැම්පස් උන් මාතර ඉදන් යාපනේ යන උන් මොන තරන් ඉන්නවද
    සමහරු ජොබ් එකෙ ඇපොඉනමන්ට් යාපනේ ,ගෙවල් දකුනෙ ඩිග්‍රි කරනව කොලබ

    එහෙන් රජයෙන් බදු ගහනව ගහල ඒව මොකුත් නොකර ගෙවල් වලට වෙලා ඉන්න උන්ට දෙනව .
    මොන ජීවිතද බං මේ අපි ගෙවන්නෙ මහෙට වෙලා
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    නෙගටිව් හිතන්න හිතන්න ඔක්කොම නෙගෙටිව් පෙන්නේ. බහුතරයක් ඔහොම උනාට අවුරුදු විසි ගණන් වලදී ගේමක් ගහගත්තු කොල්ලෝ ඕනි තරම් ඉන්නවා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    හොද රටකට යන්න ලැබෙන පළවෙනි චාන්ස් එකෙන්ම පැනපන්. ඩිග්‍රියක් තියනවව නම් , හොද ක්ලාස් එකක් තියනව නම් ස්කොලශිප් එකකටවත් ඇප්ලයි කරපන්. මේ රට හැදෙන්නෙ නෑ. හදන්නත් බෑ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,072
    113
    හොද රටකට යන්න ලැබෙන පළවෙනි චාන්ස් එකෙන්ම පැනපන්. ඩිග්‍රියක් තියනවව නම් , හොද ක්ලාස් එකක් තියනව නම් ස්කොලශිප් එකකටවත් ඇප්ලයි කරපන්. මේ රට හැදෙන්නෙ නෑ. හදන්නත් බෑ.

    meka thamayi option eka.,

    negative wenne nathuwa puluwan kattak kala panapan

    mehe hadanna yannath epa
    uba hadiyan
     
    • Like
    Reactions: War Fighter

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    හොද රටකට යන්න ලැබෙන පළවෙනි චාන්ස් එකෙන්ම පැනපන්. ඩිග්‍රියක් තියනවව නම් , හොද ක්ලාස් එකක් තියනව නම් ස්කොලශිප් එකකටවත් ඇප්ලයි කරපන්. මේ රට හැදෙන්නෙ නෑ. හදන්නත් බෑ.
    සමහර උන් කියන්නේ ඇයි බන් රට ගිහින් පාරේ ඉන්නේ ජොබ් නැහැ වගේ කතා තව නොයෙකුත් කතා කියනවා දැකලා තියෙනවා මම
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    වැරදි සාධාරණීකරණය කරන මෝඩ හුත්තිගෙ පුතාල එක්ක කොහොමද රටක් ගොඩගන්නෙ

    අර බස් එක එවලව කන්දෙන් පහලට දාපු පොන්නය ඩේලි හයිස්පීඩ් යන එකෙක්ලු.
    ගමන දුර හින්ද ඒම යන එක සාධාරණයි කියනව ලංකාවෙ බහුතරය. විසිගානක් මැරිලත් තාම තේරෙන්නෙ නෑ මුනට.

    මයින හොරා කීවම යුද්දෙ ඉවරකරා රට සංවර්ධනය කරා කියනව.

    රනිල් මහබැංකුව කැඩුව කීවම බංකොලොත් රට බේරගත්තලු

    මනුස්සයෙක් හොරකමකට හිරේ දැම්ම ලොකු හොරු ඉද්දි පොඩි උන් විතරක් දානවලු

    ඔය වගේ මරි මෝඩ හුත්තෙ කතා කියන එක එකාට පුකදෙන හදන්නන්වාලෙ ලමයි හදන හීනමාන මෝඩ වේසිගෙ පුතාල බහුතරයක් ඉන්න රටක් මේ විදියට තියෙන එක ලොකු දෙයක් දකුණු ඉන්දියාව වගේ නොවී
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321

    දැන් මම කියපුවායෙ අගය තෙරෙනවා නෙ
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    හොද රටකට යන්න ලැබෙන පළවෙනි චාන්ස් එකෙන්ම පැනපන්. ඩිග්‍රියක් තියනවව නම් , හොද ක්ලාස් එකක් තියනව නම් ස්කොලශිප් එකකටවත් ඇප්ලයි කරපන්. මේ රට හැදෙන්නෙ නෑ. හදන්නත් බෑ.
    යන්ඩ එපා කලු කැත ලංකාවෙ හුත්තල එහෙ ගිහිනුත් සංස්කෘතිය කියල තමන්ගෙ නූගත් ගති එහෙ වපුරල ඒ රටවලුත් විනාශ කරනව.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    හොද රටකට යන්න ලැබෙන පළවෙනි චාන්ස් එකෙන්ම පැනපන්. ඩිග්‍රියක් තියනවව නම් , හොද ක්ලාස් එකක් තියනව නම් ස්කොලශිප් එකකටවත් ඇප්ලයි කරපන්. මේ රට හැදෙන්නෙ නෑ. හදන්නත් බෑ.
    I'd like to make a correction. "any country".
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හීන බලාපොරොත්තු තියාගන්න එපා.

    කළු හම උන් ඉපදුනේ හරක් වගේ බර අදින්න.

    ඒක තමයි Curse of Ham.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    හීන බලාපොරොත්තු තියාගන්න එපා.

    කළු හම උන් ඉපදුනේ හරක් වගේ බර අදින්න.

    ඒක තමයි Curse of Ham.
    මම හිතුවා බුද්දා වැඩිය රටෙ බෞද්දාගමෙ ඉපදුනෙ කුසල් නිසා කියලා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Yehowa's Witness එකෙන් කිව්වුවොත් උම්බ අපෙ ආගමට වරෙන් USA යන්න පුලුවන් කියලා බලාගන්න තිබ්බා
     
    • Haha
    Reactions: Cypress