ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙහෙමයි සචියා..... උඹලට දැනගන්න ලැබෙයි අවසන් ජයග්‍රාහී කණ්ඩායම තෝරන්නේ ratio එකෙන්. ඉතින් දෙපැත්තට වෙලා දෙගොල්ලොම ඉඳගෙන හිටියම Tie වෙලා ඒ පිල් දෙකටමයි අවාසි. Stealth නිසා මචං හැංඟිලා ඉන්න එපා කියන්න බෑ. හැංඟිලා ඉන්න එවුන්ට ගිහින් ගහන එක තමා ගේම් එකේ challenge එක. ඒ නිසා කොහොමත් හැංඟිලා ඉන්න පිල් වලට ගොඩක් අවාසි වෙයි දිගටම හැංඟිලා හිටියොත්. mines නැති කරන්න බෑ බං, ඒවා නැතත් satchel වලින් ඔය වැඩේ කරන්න පුළුවන්. අනික ඔය අවුල් එන්නේ Shopping map එකේ. මොකද ඒක පොඩියි. ඉතින් mines වලට අහුවෙන probability එක වැඩියි. නමුත් මේකේ අනිත් maps වලත් ගහන නිසා ඔය camping ප්‍රශ්නේ එයි කියලා හිතන්න බෑ :cool::cool:
    තව අවුලක් තියෙනවා නම් කියහන් මචන් :yes::yes:
    :) එල එල
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-

    ඔව් කියල බලහන්.. වැඩේ fail වෙනව අපරාදෙ නිකං නැත්තම්.. මොකෝ කිව්වොත් දෙපැත්තේම දෙපැත්තට වෙලා බිත්තර දාල බලං ඉන්නව මට ඒක ආයෙ ඉර හද වගේ විස්වාසයි..

    Ratio වලට බලන නිසා ගේම් එක ටයි වුනොත් පිල් දෙකටම අවාසියි මචං :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    ඉතින් බන් මම එන්නෙ නැ නෙ :oo: මමත් ඔය හැම එකාටම ඔහොමකියල තියෙනවා තව එවුනුත් ඉන්නවා හිටපු ගමන් ලැග් වෙන:P අවුල තියෙන්නෙ lag උනත් උන් නෙ බන් ඕක බදු අරගෙන වගෙ ඉන්නෙ:baffled: හැමදාම ඉන්න එවුන් නැතිව වෙන එවුන් ටිකක් දාගෙන මොන tournament:dull: මම හැමදාම ලැග්ද:rolleyes: කලින් මම අපු ගමන් මැරෙද්දි ඔහොම කිව්වෙ මම කිව්ව මම ලැග් වෙන්න හෙතුව:oo: අවුල තියෙන්නෙ මම ඕකට එන්නෙ නැ නෙ මොකටද මගෙ නම ඕකට ගාව ගන්තෙ:oo: උබ උන්ට අරන් දියන් i3 එකක්:rofl:

    :dull::dull:

    පැත්ත මාරු කරනවා:oo:

    හෙලා දකිනවා :frown::frown:
     
    • Like
    Reactions: Zuen

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    Hamadhama eka pawulak wage play karana ayawa halala wena unwa ganna epa bun. MTA server eka wahala COD danna kiwwa dial walata play karanna deela MTA walata kade giya unwa halanna epa.. Good Luck!

    කවුද දන් නෑ සහෝදරයෙක් ඔන්න ඔහොම එවලා තිබ්බ රෙප් එක්ක. පේන විදියට ඒ සහෝදරයගේ හිත් ගොඩක් රිදිලා වගේ. අනේ මංදා බං අපි මේ පුලුවන් තරම් හදන්නේ හැමෝටම චාන්ස් එකක් දෙන්න. කාවවත් හලන් නෑ. ටීම්ස් හදාගෙන හැමෝම සෙට් වෙන්න කියලයි කියන්නේ. මේකට ආව එකම අවුල අර ලැග් සීන් එක. ඒකටත් අපි එන්න එපා කියලා නෑ. එන්න. හැබැයි ඇවිල්ලා ලැග් වුනාම කණගාටුවෙන් වුනත් ඉවත් කරන්න වෙනවා ඒ කෙනාව( මොකද මේ වෙනකන් ප්ලේ කරපු විදියට අපි දන්නවා ලැග් අය දැම්මම තියෙන අවුල) අපි එයාලට බනින් නෑ ලැග් වෙනවා කියලා. නමුත් අනිත් අය එයාලට බනින එකෙන් වළක්වන්නයි එන්න එපා කිව්වේ. ඊට පස්සේ වෙන්නේ තරහා වෙලා MTA වලින් යන්න යනවා. අන්න ඒ දේට අපි කැමති නෑ. ඒකයි අර විදියට කිව්වේ. අපි තාමත් කියන්නේ මේක විවෘත තරඟාවලියක්. කැමති කෙනෙක්ට ප්ලේ කරන්න පුලුවන්. තරඟ කොන්දේසි අනුව ටීම් එකක් හදාගෙන එන්න. මේ පිළිබඳ official thread එක ඉදිරියේදී දානවා. ඒකෙන් වැඩි විස්තර දැන ගන්න පුලුවන් වෙයි. එතකන් අර ගීත් කලින් කියලා තිබ්බ විදියට ටීම්ස් හදාගන්න කට්ටිය :D:D
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka

    :cool::cool::cool:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රණ්ඩු වෙනවට වඩා නරකද තමන් MTA ගහන විදිහ team එකේ අනිත් අයටත් කියලා දුන්නනම්..
    එක එක්කෙනා ගහන විශේෂ ක්‍රම ඇතිනේ.....
    :no::no::no::no::baffled::baffled::baffled::baffled:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් උබට මාව ගන්න බැ කියලා කියන්න බැ:oo:එහෙම කියන්න උබට සදාචාරාත්මක අයිතියක් නැ:rofl: මොකද මම කොහොමත් ඔකට එන්නෙ නැ :P මම දන්නෙ නැ උබ මෙකෙ සංවිදායක ද කියලා:sorry:
    මම කොහොමත් පොඩි එවුන් එක්ක වැඩිය සෙල්ලම් කරන්න කැමති පොඩ්ඩ එහා මෙහා උන ගමන් උන් අඩාගෙන දුවනවා වැඩිහිටියො ලගට:baffled: බඩියාගෙ සීන් එක නම් මමත් කිව්ව ඌට ලැග් කියල(තව එවුන්ටත්):sorry: උගෙන් අහපන් එහෙම කිව්ව්ට මම හැම පාරම කරන්නෙ එලවා එලවා තියල හරි ඌව මරන එක:baffled: ලැග් එවුන් හිටියා තමයි එත් අපි උන්ට බැන බැන සෙල්ලම් කලා:cool:

    මතක තියගත යුතුදෙ තමයි හැම එකාටම i3- i7 මැශින් නැ:oo:

    සැ යු :මම යාලුවො වගෙ ෆිට් කියල හිතෙන එවුන් එක්ක කතාකරන්නෙ උබ බන් බොලන් කියලා

    :yes::yes::yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මම නම් කියන්නේ ගේම් එකේ අපිට දීල තියෙන ඕනෑම weapon එකක්, map එකේ වැඩ කැල්ලක් ප්‍රයෝජනයට ගන්න ඉඩ දෙන්ඩ ඕනේ... ගේම් එකේ දීල තියෙන පහසුකම් අමාරුවෙන් පාවිච්චි නොකර ඉන්නේ මොකටද? F2F විතරක් ම නෙමේනේ Stealth කියන්නේ. ... :rolleyes::rolleyes::rolleyes:
    කට ඇරහන් පුතේ සත 50 ඒවා ටිකක් දාන්න. :yes::yes::yes:
    සැචල්, මයින්ස් තියෙන්නේ ස්ටෙල්ත් ගහන ගමන් අනික් පිලේ උන්ව
    උගුල් වලා අහු කරගන්න. :P:P
    මෙතන තියෙන්නෙ ඒවයේ වැ‍රැද්ද නෙමෙයි බං, අපේ උන් ඒවා පාවිච්චි කරන විදියේ වැ‍රැද්ද
    :dull::dull::dull: