2013 අවුරුදු කුමරිය සදහා නාම යෝජනා බාර ගැනීම

Status
Not open for further replies.

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    පැටියා;14812661 said:
    තරඟ වලට දාද්දි Community එකට වැඩක් කරපු එවුන්ව දැම්මනම් හොඳයි.
    මම දැක්කා පහුගිය ටිකේ වටින කියන ත්‍රෙඩ් එකක් නොදාපු එවුන් තරඟ වලට නොමිනේට් වෙලා ඉන්නවා. වැඩක් කරන, කරපු අයව තරඟෙට ගනිං නැත්තං හොඳ මෙම්බර්ස්ලා කලකිරෙයි.

    අනික කබ්බො ෆෝම් කරන්න එපා. :rofl:

    KIYANNA ONA TIKA ADU NATHUWA KIYALA THIYENAWA
    MAMATH EKAGAI MEKATA
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පැටියා;14812661 said:
    තරඟ වලට දාද්දි Community එකට වැඩක් කරපු එවුන්ව දැම්මනම් හොඳයි.
    මම දැක්කා පහුගිය ටිකේ වටින කියන ත්‍රෙඩ් එකක් නොදාපු එවුන් තරඟ වලට නොමිනේට් වෙලා ඉන්නවා. වැඩක් කරන, කරපු අයව තරඟෙට ගනිං නැත්තං හොඳ මෙම්බර්ස්ලා කලකිරෙයි.

    අනික කබ්බො ෆෝම් කරන්න එපා. :rofl:
    :yes::yes::yes::yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම එළකිරි ආවෙ රේඩියෝ අහන්න රේඩියෝ එකට සප් එකක් දෙන්න. එදා වගේම එළකිරි රේඩියෝ වෙනුවෙන් ඕන දෙයක් කරනවා මම. ඒ එළකිරි රේඩියෝ රන් කරන එළකිරි වෙබ් අඩවිය වෙනුවෙනුත් එහෙමයි. වැටෙන්නට නොදෙමි කොහොමත්ම. :)
    මොකට මාව දැම්මද මන්ද? ගීත් එප්‍රිල් ෆුල් නිසා දැම්මද මන්ද? මම ඇයි හා කිව්වෙ කියන එක හරිම මෝඩ කමක්.
    :(

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මගේ නම මේකෙන් අයින් කරන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා .... :oo::oo::oo: .......
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මම දැන් තමයි "චාටර් ම අවුරුදු කුමාරය" එක ඇතුල වෙලා තියෙන එක දැක්කෙ. මේ competition එක නැවැත්තුවොත් හොඳ නැද්ද:rolleyes:
     
    Last edited:
    Status
    Not open for further replies.