ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මෙහෙමයි සචියා..... උඹලට දැනගන්න ලැබෙයි අවසන් ජයග්‍රාහී කණ්ඩායම තෝරන්නේ ratio එකෙන්. ඉතින් දෙපැත්තට වෙලා දෙගොල්ලොම ඉඳගෙන හිටියම Tie වෙලා ඒ පිල් දෙකටමයි අවාසි. Stealth නිසා මචං හැංඟිලා ඉන්න එපා කියන්න බෑ. හැංඟිලා ඉන්න එවුන්ට ගිහින් ගහන එක තමා ගේම් එකේ challenge එක. ඒ නිසා කොහොමත් හැංඟිලා ඉන්න පිල් වලට ගොඩක් අවාසි වෙයි දිගටම හැංඟිලා හිටියොත්. mines නැති කරන්න බෑ බං, ඒවා නැතත් satchel වලින් ඔය වැඩේ කරන්න පුළුවන්. අනික ඔය අවුල් එන්නේ Shopping map එකේ. මොකද ඒක පොඩියි. ඉතින් mines වලට අහුවෙන probability එක වැඩියි. නමුත් මේකේ අනිත් maps වලත් ගහන නිසා ඔය camping ප්‍රශ්නේ එයි කියලා හිතන්න බෑ :cool::cool:
    තව අවුලක් තියෙනවා නම් කියහන් මචන්
    :yes::yes:
    අවසන් ජයග්‍රාහි කණ්ඩායම කියන්නෙ එතකොට දෙගොල්ලක් ඉතුරු වෙනවද බං ?:baffled:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    DAMER
    Young_weezy
    Honest-killer
    mal pappa
    nuwan :D
    11.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මවත් ටීම් එකකට ගනින්කෝ මොකෙක් හරි.:oo::oo:
    මම දැන් ලැග් නැ හදල තියෙන්නෙ :cool::cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කැඩිච්ච mouse එකකින්ද ඔහොම ගහන්නේ.....:shocked: :shocked:
    na na lagadi kadune, ita passe cloak dagena awa, anit ayata kiyala ange bomba dagena gihin satura lagadi pipiruwa
    maru sellam damme titi :rofl:
    mama eda gahuwe blue team ekata 100kut damma bathiya&santhush kiyala :rofl:
    titi maru atal dunne :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මෙහෙමයි සචියා..... උඹලට දැනගන්න ලැබෙයි අවසන් ජයග්‍රාහී කණ්ඩායම තෝරන්නේ ratio එකෙන්. ඉතින් දෙපැත්තට වෙලා දෙගොල්ලොම ඉඳගෙන හිටියම Tie වෙලා ඒ පිල් දෙකටමයි අවාසි. Stealth නිසා මචං හැංඟිලා ඉන්න එපා කියන්න බෑ. හැංඟිලා ඉන්න එවුන්ට ගිහින් ගහන එක තමා ගේම් එකේ challenge එක. ඒ නිසා කොහොමත් හැංඟිලා ඉන්න පිල් වලට ගොඩක් අවාසි වෙයි දිගටම හැංඟිලා හිටියොත්. mines නැති කරන්න බෑ බං, ඒවා නැතත් satchel වලින් ඔය වැඩේ කරන්න පුළුවන්. අනික ඔය අවුල් එන්නේ Shopping map එකේ. මොකද ඒක පොඩියි. ඉතින් mines වලට අහුවෙන probability එක වැඩියි. නමුත් මේකේ අනිත් maps වලත් ගහන නිසා ඔය camping ප්‍රශ්නේ එයි කියලා හිතන්න බෑ :cool::cool:
    තව අවුලක් තියෙනවා නම් කියහන් මචන් :yes::yes:

    ඒකත් ඇත්ත තමා..:dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අර තරගය සoවිධාන මණ්ඩලයටයි මෙ කියන්නේ මේ සතියේ සිකුරාද සෙනසුරාද මම නැ ඒක හින්දා ඔය දවස් පහු කරලා ඕක පවත්වන්න කියලා කරුණාවෙන් කියනවා
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    hathuro wara

    දැන් කවදද ඕක පටන් ගන්නෙ කියපන්.. date එකක් දාල පිළිවෙලට කරපන් අර අනික් thread වගේ උකාගන්නෙ නැතුව.. කො දැන් දානවයි කිව්ව thread එක අද දානවද ?
    මේ අවුරුද්දෙම ටීම්ස් හද හද ඉදී මුන්..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අර තරගය සoවිධාන මණ්ඩලයටයි මෙ කියන්නේ මේ සතියේ සිකුරාද සෙනසුරාද මම නැ ඒක හින්දා ඔය දවස් පහු කරලා ඕක පවත්වන්න කියලා කරුවෙන් කියනවා

    මම ඒ යෝජානාව තරයේ ප්‍රතික්ෂේප කරල තෝව හලල අපි ගහනව :rofl: