අවසන් ජයග්රාහි කණ්ඩායම කියන්නෙ එතකොට දෙගොල්ලක් ඉතුරු වෙනවද බං ?මෙහෙමයි සචියා..... උඹලට දැනගන්න ලැබෙයි අවසන් ජයග්රාහී කණ්ඩායම තෝරන්නේ ratio එකෙන්. ඉතින් දෙපැත්තට වෙලා දෙගොල්ලොම ඉඳගෙන හිටියම Tie වෙලා ඒ පිල් දෙකටමයි අවාසි. Stealth නිසා මචං හැංඟිලා ඉන්න එපා කියන්න බෑ. හැංඟිලා ඉන්න එවුන්ට ගිහින් ගහන එක තමා ගේම් එකේ challenge එක. ඒ නිසා කොහොමත් හැංඟිලා ඉන්න පිල් වලට ගොඩක් අවාසි වෙයි දිගටම හැංඟිලා හිටියොත්. mines නැති කරන්න බෑ බං, ඒවා නැතත් satchel වලින් ඔය වැඩේ කරන්න පුළුවන්. අනික ඔය අවුල් එන්නේ Shopping map එකේ. මොකද ඒක පොඩියි. ඉතින් mines වලට අහුවෙන probability එක වැඩියි. නමුත් මේකේ අනිත් maps වලත් ගහන නිසා ඔය camping ප්රශ්නේ එයි කියලා හිතන්න බෑ![]()
තව අවුලක් තියෙනවා නම් කියහන් මචන්







