ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    fury ge team eken apiwa haluwada :eek: katha wada ewa nan :dull:
    kalin maai,suvinui,llyod ui hitiya :oo: maawada danna halala tiyenne :dull:

    අර ගොං ගීතාගේ බොරු ප්‍රචාර බං:angry::angry:අපේ එකේ කට්ටිය හරි ඔක්කොම :cool::cool: උඹත් ඇතුලුව තමා දුලා. උඹලව හලලා කොහොමද :D:D
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    Silent Assassins

    :lol::lol:
    12.gif
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අර තරගය සoවිධාන මණ්ඩලයටයි මෙ කියන්නේ මේ සතියේ සිකුරාද සෙනසුරාද මම නැ ඒක හින්දා ඔය දවස් පහු කරලා ඕක පවත්වන්න කියලා කරුණාවෙන් කියනවා

    good idea, 30n passe patan ganin ban onna ohe :baffled:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අපිට ලැග් වෙනවයි කියලා අනිත් උන්ව අතාරින්න බෑනේ..ලැග් වෙන සෙට් එකත් ටීම් දෙකක් හදාගන්න කියලා උන්ගෙත් tournament එකක් තියමු..
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපිට ලැග් වෙනවයි කියලා අනිත් උන්ව අතාරින්න බෑනේ..ලැග් වෙන සෙට් එකත් ටීම් දෙකක් හදාගන්න කියලා උන්ගෙත් tournament එකක් තියමු..
    :lol::lol::lol: :lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දෙයක් කියන්න කැමතියි ඕන්

    මේ තරගාවලිය අද හෙටම පවත්වන්ඩ එපා

    සමහර අය ඇති මේ තරගාවලි සීන් එක නිසා අද ඊයෙ ආපු අය
    ඒක නිසා පුරුදු වෙන්ටත් කාලයක් දීල සති 3 කින් විතර තිබ්බනම් තබා හොද කියලයි මගේ අදහස