feedback count එක වැඩි top rated seller කෙනෙක් නම් අවුලක් නෑනේ......තිබුනා බන් මල්ලී ,,,
මට එව්වා එච්චර ඇල්ලුවේ නැහැ
අනික seller ෂුවරුත් නැහැ ...........



feedback count එක වැඩි top rated seller කෙනෙක් නම් අවුලක් නෑනේ......තිබුනා බන් මල්ලී ,,,
මට එව්වා එච්චර ඇල්ලුවේ නැහැ
අනික seller ෂුවරුත් නැහැ ...........



ඔතන තියෙන්නේ පලවෙනි වෙළුම විතරයි වෙන්න ඇති ....

feedback count එක වැඩි top rated seller කෙනෙක් නම් අවුලක් නෑනේ......![]()


සිරා කතාව....ඔතන තියෙන්නේ පලවෙනි වෙළුම විතරයි වෙන්න ඇති ....![]()


උන් ගැන ලියන්න නම් ඔය වගේ පොත් 100ක්වත් යයි......


ගාණ නම් අඩුයි තමයි.....රුපියල් දෙසීයට විතරත් තියනවා....
අර සීන් එක හින්දා තමයි ගන්නේ නැතුව හිටියේ......![]()
dongal eka detect karanne nadda
uba kohmadha ehnam net enne

මටත් කඩේකින් කිව්වා ඔයවගේ කහ පාට එකක් 200ට දෙන්නම් කියල......මේක රු200ට දවස් දෙකෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්
මම කඩේ ගාවට දුවලා එන්නම් ,,
ඔහොම හිටපන් හොදේ ........![]()






![]()
මේක රු200ට දවස් දෙකෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්
මම කඩේ ගාවට දුවලා එන්නම් ,,
ඔහොම හිටපන් හොදේ ........![]()


නුවන් අයීයා සිගරැට් බොනවාද බන්මටත් කඩේකින් කිව්වා ඔයවගේ කහ පාට එකක් 200ට දෙන්නම් කියල......
උඹ ඔය යන්න හදන්නේ සිගරට් එකක් ගේන්න නේද.....![]()
ඕවා ඔක්කොම නැවත්තුවා කිව්වා නේද
වම් පැත්තේ port දෙකෙන් එකක විතරයි ඔය අවුල තියෙන්නේ...... අනිත් ඒවගේ අවුලක් නෑ බන්.....wada karayidongal eka detect karanne nadda
uba kohmadha ehnam net enne
![]()









දියරමය පානය නැවැත්තුවට ඌ තවම සිගරට් බොනවා බන්.....නුවන් අයීයා සිගරැට් බොනවාද බන්ඕවා ඔක්කොම නැවත්තුවා කිව්වා නේද
![]()






ඉතින් ඕකක් ගැහුවොත් හරියයිද බන්වම් පැත්තේ port දෙකෙන් එකක විතරයි ඔය අවුල තියෙන්නේ...... අනිත් ඒවගේ අවුලක් නෑ බන්.....
ඒවටත් ඔය ලෙඩේ එයි කියලා නැති හින්දා තමයි අර වගේ එකක් ගන්න හැදුවේ.......
අවුල තියන port එකෙන් dongle එක detect කරන්නේවත් නෑ......![]()
poddak wadakaranwadha kiyala gahala balla ganin
කරල බලහන්, ගොඩක් ලෙඩ ඕකෙන් හරියනවා100%ක් හරි නෑ බන්....
Full format පාරක් දාලා බලන්න ඕනේ.....![]()




අප්පා බොන එක නැවැත්තුවට වැඩක් නෑනේ බන්දියරමය පානය නැවැත්තුවට ඌ තවම සිගරට් බොනවා බන්.....
මේ අවුරුද්දේ නවත්තන කතාවක් නම් කිව්වා...... ඒත් තවම ක්රියාත්මක වෙලා නෑ වගේ......![]()
.ඊට හපන් සිගරට්
නැවැත්තුවොත් නම් හොදයි
සිරාවට බන්......සිරා කතාව....උන් ගැන ලියන්න නම් ඔය වගේ පොත් 100ක්වත් යයි......
![]()

මේකනේ මචන්....ගත්ත දවසේ ඉඳන් පාවිච්චි කරපු හින්දා port එක සවුත්තු වෙලාද දන්නේ නෑනේ......ඉතින් ඕකක් ගැහුවොත් හරියයිද බන්poddak wadakaranwadha kiyala gahala balla ganin
![]()



හ්ම් කොහමත් hub එකක් අරන් තියාගන්න එක හොදයිමේකනේ මචන්....ගත්ත දවසේ ඉඳන් පාවිච්චි කරපු හින්දා port එක සවුත්තු වෙලාද දන්නේ නෑනේ......
ඒක තමයි මම වැඩියෙන්ම පාවිච්චි කරපු port එක......
මට හිතෙන්නේ ඒකයි එහෙම උනේ කියලා.....බලමුකෝ.......![]()

Memory dump එකක් තිබුනා මචන්..... ඒක හින්දා disk cleanup එකක් දැම්මා.....කරල බලහන්, ගොඩක් ලෙඩ ඕකෙන් හරියනවා
අපේ කෝකටත් තෛලයනෙ ඉතින්
හැබැයි මචන් එකපාරටම ඕෆ්වෙලා රීස්ටාට් වෙනව නම් හාඩ්වෙයා කේස් එකක් වෙන්න ඕනෙ...
එහෙම උනොත් නම් වැඩේ දෙල්![]()






ඌට ඕක නවත්තගන්න බැරුව ඉන්නේ...... ඒකයි අවුල.....අප්පා බොන එක නැවැත්තුවට වැඩක් නෑනේ බන්.ඊට හපන් සිගරට්
නැවැත්තුවොත් නම් හොදයි
![]()


