එල මමත් ආව ක්ලබ් එකට... අද ගෙදර කවුරුත් නෑ... ටිකක් වෙලා පොරක් ගහන්න පුළුවන් වෙයි...




උබ බොන්නේ නැහැ නේ ,,,,දුක නිවාගන්නේ කොහමද සිගරට් වලින්![]()

උගේ වයර් මාරු වෙලාද කොහෙද......නැත්තම් විකෘති ආශාවන්ගෙන් පෙලෙන එකෙක්......
පොරක් ගහන්න ,,,
ඇයි උබ හිතුවද මෙතන ඉන්නේ බඩු කියලා .........



Compaq CQ62 111-tu
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලෙඩ වාට්ටුවක්.....




මමත් බොන්නේ නැති එවුන්ට කියන්නේ ඕකම තමයි.....උබ බොන්නේ නැහැ නේ ,,,,
ඒ නිසා තේරෙන්නේ නැහැ.
බොන්නත් එපා .........![]()



මූත් සිගරට් බොනවද
එතකොට උබ අපේ ගෙදර ඇවිල්ලා ,,,
සිගා පැළුවේ මගේ මුණ බලාගෙන බැහැ කියන්න
බැරි නිසාද .............![]()

උගේ වයර් මාරු වෙලාද කොහෙද......නැත්තම් විකෘති ආශාවන්ගෙන් පෙලෙන එකෙක්......![]()




ඒ මොන කුණුහරුපයක්ද බොල...... ඇයි ගෙදර කට්ටිය හිතන්නේ උඹ මේකේ 18+ movies බලනවා කියලද.......![]()


බූ ඇම් ටී ඒ ගහන්නැද්ද???
මුට පොරක් ගහන්න ඕනි කියන නිසා මුකුත් කොරන්න බැහැ.
කොල්ලෙක් ගහන්න ඉල්ලුවානම් ඉතින් සචියා ඉන්නවා ...........![]()

ඕකට වැඩිය වෙනස් බන්.....warranty තියනකම් හොඳට තිබුනා....... ඉවරවෙලා සති දෙකකින් display එක ගියා.....![]()
ඇඩෝව් ,,,,ඇයි බන් මල්ලියෝ එහෙම කියන්නේ ......






මමත් බොන්නේ නැති එවුන්ට කියන්නේ ඕකම තමයි.....![]()



මූත් සිගරට් බොනවද![]()



පොරක් ගහන්න ,,,
ඇයි උබ හිතුවද මෙතන ඉන්නේ බඩු කියලා .........
මුට පොරක් ගහන්න ඕනි කියන නිසා මුකුත් කොරන්න බැහැ.
කොල්ලෙක් ගහන්න ඉල්ලුවානම් ඉතින් සචියා ඉන්නවා ...........![]()

එල එලඋබ බොන්නේ නැහැ නේ ,,,,
ඒ නිසා තේරෙන්නේ නැහැ.
බොන්නත් එපා .........![]()

එහෙනං full format එකකින් වැඩේ හරියයි..Memory dump එකක් තිබුනා මචන්..... ඒක හින්දා disk cleanup එකක් දැම්මා.....
දැන්නම් ටිකක් හරිවගේ......කෝකටත් තෛලය කියලා තමයි full format පාරක් දාන්න බැලුවේ.......![]()

මුට පොරක් ගහන්න ඕනි කියන නිසා මුකුත් කොරන්න බැහැ.
කොල්ලෙක් ගහන්න ඉල්ලුවානම් ඉතින් සචියා ඉන්නවා ...........![]()



උඹ හිතුවද මේකේ ඉන්නේ බේබද්දෝ විතරයි කියලා.....දැන් වැඩිය නැති උනාට ඉස්සර මේකට කෙල්ලොත් ආවා......ඇයි අනේ මම උබලට ඉස්සල්ත් කියුවේ.. අපේ ගෙදර උදවිය මම ක්ලබ් ගානේ යනවට කැමති නෑ බන්... rcccc ද කොහෙද මට කියුව මේකට බෝතල් එහෙම බැස්සෙන්නේ නෑ කියල එකයි මම ගෙදරට නොකිය හරි මේකට එන්නේ... දැන් දැක්කේ මේකට බුවා සික්කි බස්සන්න යනවා කියල... හිතුනොත් ආපහු යනවා...![]()



ඔව් බන්.... ඒක තමයි මමත් බැලුවේ.....එහෙනං full format එකකින් වැඩේ හරියයි..![]()



බූ ඇම් ටී ඒ ගහන්නැද්ද???![]()



ඕකට වැඩිය වෙනස් බන්.....warranty තියනකම් හොඳට තිබුනා....... ඉවරවෙලා සති දෙකකින් display එක ගියා.....
දැන් බැට්රිය සවුත්තුවෙලා..... ඉස්සර overheat වෙන සීන් එකකුත් තිබුනා......full format කලාම ඒක නම් හරිගියා........![]()