එලකිරි Night Club IV

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එල මමත් ආව ක්ලබ් එකට... අද ගෙදර කවුරුත් නෑ... ටිකක් වෙලා පොරක් ගහන්න පුළුවන් වෙයි... :rofl::rofl:
    :angry::angry::angry::angry:
    පොරක් ගහන්න ,,,
    ඇයි උබ හිතුවද මෙතන ඉන්නේ බඩු කියලා .........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :angry::angry::angry::angry:
    පොරක් ගහන්න ,,,
    ඇයි උබ හිතුවද මෙතන ඉන්නේ බඩු කියලා .........
    උගේ ව‍යර් මාරු වෙලාද කොහෙද......නැත්තම් විකෘති ආශාවන්ගෙන් පෙලෙන එකෙක්......:baffled::baffled::baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Compaq CQ62 111-tu

    වචන‍යේ පරිසමාප්ත අර්ථ‍යෙන්ම ලෙඩ වාට්ටුවක්.....:baffled::baffled::baffled:

    HP+Compaq+CQ62+111TU+HP+2.jpg

    :lol::lol::lol::lol:
    ඇඩෝව් ,,,,ඇයි බන් මල්ලියෝ එහෙම කියන්නේ ......

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ බොන්නේ නැහැ නේ ,,,,
    ඒ නිසා තේරෙන්නේ නැහැ.
    බොන්නත් එපා ......... :no:
    මමත් බොන්නේ නැති එවුන්ට කි‍යන්නේ ඕකම තම‍යි.....:yes::yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :lol::lol::lol::lol:
    එතකොට උබ අපේ ගෙදර ඇවිල්ලා ,,,
    සිගා පැළුවේ මගේ මුණ බලාගෙන බැහැ කියන්න
    බැරි නිසාද .............:oo:
    මූත් සිගරට් බොනවද :baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උගේ ව‍යර් මාරු වෙලාද කොහෙද......නැත්තම් විකෘති ආශාවන්ගෙන් පෙලෙන එකෙක්......:baffled::baffled::baffled:
    :yes::yes::yes:
    මුට පොරක් ගහන්න ඕනි කියන නිසා මුකුත් කොරන්න බැහැ.
    කොල්ලෙක් ගහන්න ඉල්ලුවානම් ඉතින් සචියා ඉන්නවා ........... :P
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඒ මොන කුණුහරුප‍යක්ද බොල...... ඇ‍යි ගෙදර කට්ටි‍ය හිතන්නේ උඹ මේකේ 18+ movies බලනවා කි‍යලද.......:oo::oo::oo:

    ඇයි අනේ මම උබලට ඉස්සල්ත් කියුවේ.. අපේ ගෙදර උදවිය මම ක්ලබ් ගානේ යනවට කැමති නෑ බන්... rcccc ද කොහෙද මට කියුව මේකට බෝතල් එහෙම බැස්සෙන්නේ නෑ කියල එකයි මම ගෙදරට නොකිය හරි මේකට එන්නේ... දැන් දැක්කේ මේකට බුවා සික්කි බස්සන්න යනවා කියල... හිතුනොත් ආපහු යනවා... :(:(
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :yes::yes::yes:
    මුට පොරක් ගහන්න ඕනි කියන නිසා මුකුත් කොරන්න බැහැ.
    කොල්ලෙක් ගහන්න ඉල්ලුවානම් ඉතින් සචියා ඉන්නවා ........... :P
    බූ ඇම් ටී ඒ ගහන්නැද්ද??? :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    HP+Compaq+CQ62+111TU+HP+2.jpg

    :lol::lol::lol::lol:
    ඇඩෝව් ,,,,ඇයි බන් මල්ලියෝ එහෙම කියන්නේ ......

    ඕකට වැඩි‍ය වෙනස් බන්.....warranty ති‍යනකම් හොඳට තිබුනා....... ඉවරවෙලා සති දෙකකින් display එක ගි‍යා.....:baffled::baffled::baffled:

    දැන් බැට්‍රි‍ය සවුත්තුවෙලා..... ඉස්සර overheat වෙන සීන් එකකුත් තිබුනා......full format කලාම ඒක නම් හරිගි‍යා........:dull::dull::dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මමත් බොන්නේ නැති එවුන්ට කි‍යන්නේ ඕකම තම‍යි.....:yes::yes::yes:
    :yes::yes::yes:
    අනිවා .....
    මූත් සිගරට් බොනවද :baffled:
    :yes::yes::yes:
    දැන්නම් කොහොමද දන්නේ නැහැ ,,,,
    අපේ ගෙදර ඇවිල්ලානම් පැලුවා
    මට ඔච්චර බොන්න එපා කියකියා
    මුයි බබයි කෝච්චි ඇරියා ....
    අපේ මල්ලිත් එක්ක අරක්කු බීලා ඇවිල්ලා මාත් එක්ක සිගා ගහනවා .......
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :angry::angry::angry::angry:
    පොරක් ගහන්න ,,,
    ඇයි උබ හිතුවද මෙතන ඉන්නේ බඩු කියලා .........

    :yes::yes::yes:
    මුට පොරක් ගහන්න ඕනි කියන නිසා මුකුත් කොරන්න බැහැ.
    කොල්ලෙක් ගහන්න ඉල්ලුවානම් ඉතින් සචියා ඉන්නවා ........... :P

    මේ බලහන් හොදට ඉන්න උන්ව කොලු කාරයෝ කරනවා... අපේ අම්ම හරි..... club වල තම අන්ත බලු වැඩ වෙන්නේ.. :dull::dull:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Memory dump එකක් තිබුනා මචන්..... ඒක හින්දා disk cleanup එකක් දැම්මා.....:yes::yes::yes:
    දැන්නම් ටිකක් හරිවගේ......කෝකටත් තෛල‍ය කි‍යලා තම‍යි full format
    පාරක් දාන්න බැලුවේ.......:D:D:D
    එහෙනං full format එකකින් වැඩේ හරියයි..:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes::yes:
    මුට පොරක් ගහන්න ඕනි කියන නිසා මුකුත් කොරන්න බැහැ.
    කොල්ලෙක් ගහන්න ඉල්ලුවානම් ඉතින් සචියා ඉන්නවා ........... :P
    :P:P:P
    ඇයි අනේ මම උබලට ඉස්සල්ත් කියුවේ.. අපේ ගෙදර උදවිය මම ක්ලබ් ගානේ යනවට කැමති නෑ බන්... rcccc ද කොහෙද මට කියුව මේකට බෝතල් එහෙම බැස්සෙන්නේ නෑ කියල එකයි මම ගෙදරට නොකිය හරි මේකට එන්නේ... දැන් දැක්කේ මේකට බුවා සික්කි බස්සන්න යනවා කියල... හිතුනොත් ආපහු යනවා... :(:(
    උඹ හිතුවද මේකේ ඉන්නේ බේබද්දෝ විතර‍යි කි‍යලා.....දැන් වැඩි‍ය නැති උනාට ඉස්සර මේකට කෙල්ලොත් ආවා......:dull::dull::dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බූ ඇම් ටී ඒ ගහන්නැද්ද??? :P
    :yes::yes::yes:
    යන්න ඕනි බන් ,,,
    ගොඩ දවසකින් මුන් එක්ක කතා කරන්න බැරිවුණා
    ඒකයි හිටියේ .............
    tournament එකකුත් තියනවලු බන්
    මම damer ගේ teem එකේ
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඕකට වැඩි‍ය වෙනස් බන්.....warranty ති‍යනකම් හොඳට තිබුනා....... ඉවරවෙලා සති දෙකකින් display එක ගි‍යා.....:baffled::baffled::baffled:

    දැන් බැට්‍රි‍ය සවුත්තුවෙලා..... ඉස්සර overheat වෙන සීන් එකකුත් තිබුනා......full format කලාම ඒක නම් හරිගි‍යා........:dull::dull::dull:

    මගේ acer ලැප් එක almost 6 years වෙනවා එක ලෙඩක් නෑ...
     
    Status
    Not open for further replies.