අනේ නෑ බං...ඔහොම තමයි බන් ජිවිතේ ,,,
ලබන මාසේ උබෙත් වෙඩිම කිව්වා නේද ..
අපි එනවා ..........
මේ අවුරුද්දේ අන්තිම වගෙ තමා පැලෑන ගහං ඉන්නේ...

අනේ නෑ බං...ඔහොම තමයි බන් ජිවිතේ ,,,
ලබන මාසේ උබෙත් වෙඩිම කිව්වා නේද ..
අපි එනවා ..........

මූව් වෙනවා කියලා කොපර කොපර පිපිඤ්ඤා වගේ වටේ කැරකෙන්නයැ???
උඹලනං දෙන්න එක්ක තුවක්කු උලුක් කරගෙන වටේ කැරකෙනවා...![]()




පල පරට්ට වනචරී යන්න.. තෝ සිකරට් බොනව ඈ බ්ලෙන්ඩර් ඒකට දාල ගහල කනව නෙ තෝ.. පිළිකා ගැන හිතලවත් පාලනය කරහන්..![]()



ඒකනේ, මුන් මගෙ චරිතෙ ඝාතනය කරන්න හදනවා..
එහෙම එකක් නෑ බන්....මම කොහොමත් full format කරන්නනේ හිතන් හිටියේ......![]()

අනේ නෑ බං...
මේ අවුරුද්දේ අන්තිම වගෙ තමා පැලෑන ගහං ඉන්නේ...![]()



අමිලයෝ ,,,ඒකනේ, මුන් මගෙ චරිතෙ ඝාතනය කරන්න හදනවා..![]()

එල එල බන් ,,,
අහන්නත් සන්තෝසයි .
උබේ ෆොටෝ එකක් මාලග තියනවා බන්.
උබ පට්ටම ලස්සනයි ......


ගණන්ගන්න එපා මචන්....ආතල් එකටනේ......ඒකනේ, මුන් මගෙ චරිතෙ ඝාතනය කරන්න හදනවා..![]()



ඌ කියල තියෙන්නෙ පට්ටම ඇත්ත අය්යේ, මම නම් සම්පූර්ණයෙනම එකඟයි උගෙ කතාවට..
සචියෝ මේක දැක්කද ,,,
ලක්නාතයගේ හිත හොදටම රිදිලා ......
http://www.elakiri.com/forum/showthread.php?t=1548768







මූට ක්ෂණික මෝචනයද කොහෙද......![]()




එහෙනම් කොල්ලෙක් දැක්කොත් තප්පර 2න් වගේ නැගිටී ,,,
ඔහොම ඉදපන් මම සචියගේ නො එක උබට pm කරන්නම් ....



එහෙනං මම වෙන්න බෑ....![]()





අවුලක් නෑ අය්යේ..අමිලයෝ ,,,
උබේ අර ac ත්රෙඩ් එක මම පෙරේයිදා දැක්කේ බන්
පට්ට ත්රෙඩ් එක බන් ..
තාම කොමන්ට් එකක් දැම්මෙත් නැහැ ..........![]()

එල එල බන් ,,,
අහන්නත් සන්තෝසයි .
උබේ ෆොටෝ එකක් මාලග තියනවා බන්.
උබ පට්ටම ලස්සනයි ......


ඇයි උදේට මල්ලි කූඩාරමක් අටවනවද......එහෙමත් කියමුකෝ.. මේක උදේට තමා හෙනම වදයක් දෙන්නේ.. නිදගන්නෙම නෑ...![]()



උබ තමයි ටුට්ටෝ ,,,
මට වරදින්නේ නැහැ ........
full kit ගහලා ඉන්නවා නිකන් කුමාරයෙක් වගේ .....![]()


උඹ ඇප්.බී එකෙත් නැතිව බොට කොයින්ද ඒවා??? 
ඌ කියල තියෙන්නෙ පට්ටම ඇත්ත අය්යේ, මම නම් සම්පූර්ණයෙනම එකඟයි උගෙ කතාවට..![]()


