උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    තොපි ඔක්කොමටමයි මේ කියන්නේ

    "ඇයි මීට කලින් ත්‍රෙඩ් close කරනවා දැකලා නැද්ද "
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වරෙන් බං අතුරු මිතුරු කරන්න :rofl:
    550px-Carrom_Men_Setup_332.JPG

    කැරම් අතක් ගහම්මු :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P උබටත් උගෙන් අප්‍රසාදය පල වෙයි ද දන්නේ නැ :oo:

    :rofl::rofl: අවුලක් නෑ. මේවා තිබුනත් redeem කරන්නද :P මම වැඩ අඩු කාලෙට ආතල් ගන්න මේකට එන එකා නේ:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පූස්;14816320 said:
    ත්‍රෙඩ් එක වහපු එක ගැන නං සංවිධායක වරු අල්ලගෙන නහින්නේ ඇයි ;)

    මෙකට ඔවා ඇදලා ගත්තෙ නැහැ බන් අපි මෙ අර ඇඩ්මින්ට එවමෙවා කිය කිය හිටියෙ:yes:

    පූස්;14816295 said:

    ඔයා හරි. ඕක දාල තියෙන්නෙ එහෙම තමයි ඒ විදියට තමයි ඒත් උඹල මැදදි නටපු නාඩගන් නිසා ටුලිව අයින් කළා එකෙන්. එතකොට වෝට් කවුන්ට් කරන්න එයා ආවෙ නෑ නේද?
    විනිශ්චය මණ්ඩලය කියන්නෙ අන්තිම තීරණ ගන්න අය නේද?
    අන්තිම තීරණ ගන්න අය අතරෙ ටුලි හිටියෙ නෑ නේද?
    ටීම් සෙලෙක්ට් කලෙත් පෝස්ට් පිළිවෙලට නේද?

    එතකොට මනුස්සයො වින්ශ්චයක් ටුලි කලාද?

    ඉතින් බන් උබ උනත් ඔතන පිලි ගන්නවනෙ විනුසු පැත්තක් ගත්තා කියලා තව් මොන කතාද
    ගය්යෝ.. මේක ඔච්චර සිරා ගන්න ඕනේ එකක් නෙමෙයි. නංගි සපෝර්ට් කරාට චන්ද හොර කරේ නෑ..
    ගීත් තමයි විනිශ්ය කරේ. එයා ත්‍රෙඩ් එක දැම්ම විතරයි.
    මම තව පොස්ට් කරන් නෑ මේ ගැන.

    මම සහ නංගි එකතු කරපු වෝට් ටික අයින් කරලා ගීත් ට කියන්න අලුතින් කවුන්ට් කරන්න කියල :)
    එතකොට උඹල දිනයි.
    බැලැකා මෙ අහන්න මට දිනන්න් ඔන නැහැ බන් මම් ටිම් එකටව්ත් නැහැ බන් උන් දෙ හන්දා තම්යි
    බඩියට සප් කරෙ නැත්නම් උබයි රොවියයි මගෙ ෆිට් දෙකක්:yes::cool:මං ඇයි උබල විරුද්ද වෙන්නෙ

    අනික ඔය පොල් ත්‍රෙඩ් දාන්න කලින් මම් ටු ට කිවුවා නංගි ඔයා පැත්තක් ගන්න එපා
    ඔක ප්‍රශ්නයක් වෙනවා කියලා ටු ගෙන් අහන්න ඔනනම් මටත් උබට වගෙම ටු ගැන සහොදරයෙක් විදියට හිතන්නෙ මම එයාට බැනලා නැහැ බ්‍රො:cool:
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    Kohoma namuth ena para bokkenma kamba adinna ona nam honda idea ekak dennam. hamotama payakata warak vote karanna puluwan. paya 36 thiyanawa. eka payak miss unoth ai e payata vote karanna baha. Ekiyanne ekkenek paya 8 nida gathoth vote 8 adu wenawa. Api kalla balamu ethakota katada wadima vote ganak ganna puluwan kiyala balanna puluwan kisi waliyak nathuwa

    :baffled: Paya 50k 60k thibba nam hari oka
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    dan thread close prashne iwara welath ai katiya kamba adeema seen ekata bana gannawa. :D

    meka therum ganna. oya kamba adeeme tharangaya degolloma itha langa lakunu pramanekin dinne. Tharangaya iwara wenna thibichcha dawasata wada ikmanin iwara kala. marketing eke wenasak una nam anik paththa dinum.
    Enisa mama nam oka dakinne elakiri eme members la ekathu wela ekinekage bandeema wadi kara ganna karapu thawath honda wadak kiyala witharai. Mata nam dinumak denna loku hethuwak penne naha.

    New idea for kamba adeema :P
    Kohoma namuth ena para bokkenma kamba adinna ona nam honda idea ekak dennam.
    hamotama payakata warak vote karanna puluwan. paya 36 thiyanawa. eka payak miss unoth ai e payata vote karanna baha. Ekiyanne ekkenek paya 8 nida gathoth vote 8 adu wenawa. Api kalla balamu ethakota katada wadima vote ganak ganna puluwan kiyala balanna puluwan kisi waliyak nathuwa
    + no rep/ porn sharing...
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ඔයා ඔය එන්නෙ ලයින් එකට. ඔයා කිව්ව නේද ත්‍රෙඩ් ක්ලෝස් කරපු එකට විතරයි අවුල කියල.
    ඔහොම එන්න අයියෙ හිතේ තියෙන දේවල් එළියට එයි ;)

    ලොල් අයියෙ ලොල්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හිතාගෙන හිටියේ උඹ හෙන හොඳ එකෙක් කියල. බලං යනකොට මෙලෝ රහක් නැති එකෙක්..

    ක්‍රීඩාවක් කරන්නේ සතුටින් ජය පරාජය එක සේ බාරගෙන සහභාගිත්වය සහ ඒ දේවල් සතුටින් වැඩේ කරන්න.
    නැතුව පරාද උනාම ඩිවෝස් වෙච්ච ගෑනි වගේ කියෝ කියෝ යන්න නෙමෙයි.

    විනිශ්යකාරය සහ සංවිධායක පටලවාගත්ත, අන්තිමට කියන්න දෙයක් නැති උනාම අදාළ නැති දේවල් කියල මඩ ගහන වැඩ හරිම පජාතයි.

    තරග නීති රීති කිසි දෙයක් උල්ලංගනය නොකර සාර්ථකව ජයග්‍රහණය කරපු එකට කෙලින්න කියෙව්වට වැඩක් නෑ.. ඔච්චර අවුල් නම් පූස් ගෙන් ඉල්ලගනින් දිනුම. ඌට එකේ එච්චර වටිනාකමක් නැතුව ඇති දැන්නම් මයේ හිතේ.. මොකද වැඩක් නැති එවුන් එක්කනේ සෙල්ලං කරලා දින්නේ, උඹල එක්ක සෙල්ලන් කරා කියල කියන්නත් ලැජ්ජයි.

    බ්ලැකා මේ අහපන්.. මං උඹට ඊයෙ එකම පෝස්ට් එකකවත් වචනයක් කියලා නැහැ.. ඒත් උඹ ආපු ගමන් මට ජරා යකෙක් කියලා බැන්නා.. මං කතා කලේ කතා කරන්න ඕන අයට විතරයි.. එයාලා හැංගිලා..:yes:

    මම දන්නවා බං ඒක ෆන් එකට කරපු එකක් කියලා.. ඕකෙන් අපිට ලැබෙන මගුලක් නැහැ.. දින්නත් එකයි පැරදුනත් එකයි.. මේකෙ ඉන්න ඔක්කොම එකට ඉන්න එවුන්.. එක පවුලක් වගේ.. එකෙක් එක්ක මං මෙච්චර කාලෙකට කෙලගෙන නැහැනේ.. අඩුම තරමෙ උඹ එක්ක වචනයක් හුවමාරු කරගෙන තියෙනවද කේන්තියෙන්.. නැහැනේ.. ඒත් බං මම වෙච්ච වැරදි ගැන බොහොම හොඳින් පැහැදිලි කරලා දුන්නා.. මට කලින් ගයාන් පැහැදිලි කලා.. ඒත් සංවිධායක මණ්ඩලයෙ කවුරුවත් ඒවට එක පිළිතුරක් දුන්නද..? උඹ සංවිධායකයෙක් නෙමෙයි උඹ පූස්ගෙ පිලේ සාමාජිකයෙක් විතරයි..

    මචං ආතල් එකට සෙල්ලමක් කලත් ඒක සාධාරණව කරන්න ඕන.. නැත්තං මේ මගුල් සංවිධානය නොකර ඉන්න ඕන..

    ටූ ලිට්ල් නංගි සංවිධායක මණ්ඩලයෙ.. එයා කොහොමද බං පූස්ගෙ පිලට ඡන්දය දෙන්න කියලා කිය කිය යන්නෙ.. පූස්ගෙ පිලට ඡන්දය දෙන්නෙ.. ඒක වැරැද්දක් නෙමෙයිද..?

    අනික තරඟ නීති පැයක් ඇතුලත වෙනස් කරපු එක චාටර් නැද්ද..?

    හරි ඔය ඔක්කොම වුණේ නැහැ කියපංකො.. මොන රටේද බං කණ්ඩායමේ නායකයා නැතුව තරඟයක් පටන්ගන්නෙ.. ගීත මට කිසිම විස්තරයක් දුන්නෙ නැහැ.. අඩුම තරමෙ කන්ඩායමට සාමාජිකයින් තෝරගන්න ත්‍රේඩ් එක දාන එකවත් කිව්වෙ නැහැ..

    විශේෂම කාරණාව තමා යකෝ ගේම් එක ස්ටාර්ට් කරන එකවත් මං දන්නෙ නැහැ.. එහෙම සෙල්ලම් කරන සිරිතක් තියෙනවද..? උඹ දැකලා තියෙද මොනම ක්‍රීඩාවකවත් එහෙම නායකයා නැතුව ගේම් එකක් පටන්ගන්නවා..?

    ඉතිං ඕවා චාටර් වැඩ නෙමෙයිද බං..? තව සීන් තියෙනවා.. ඒවා ගැන කතා කරන්න ඕන අය නෑනෙ.. උඹට කියලා වැඩකුත් නෑ.. පූස්ට කියලා වැඩකුත් නෑ..

    ඕවා ගැන කතා කරන එක වරදක් හැටියට උඹ දකිනවද..? එහෙම දකිනවා නම් උඹ වැරදියි මචං.. මේ වගේ දේවල් ආයෙ වෙනවා නම් ෆන් එකටවත් මේ මගුල් සංවිධානය කරන්නෙපා.. අන්තිමට වෙන්නෙ මේකෙ ඉන්න එවුන් කෙලගන්න එක විතරයි.. දැන් උඹ පේනවනේ.. මාත් එක්ක ගේමට වගේ කතා කරන්නෙ.. ඊයෙ දාපු පෝස්ට් එකේ මං උඹගෙ නම ගාවලා තියෙද බලපං.. උඹ මැද්දට පැනලා මට බැනගෙන බැනගෙන ගියා..

    ආයෙ නම් මේ රෙද්දෙ එක තරඟයකටවත් මං සහභාගි වෙන්නෙ නැහැ.. ඒකෙන් වෙන්නෙ අන්තිමට එක එකා කෙලගන්න එක විතරයි.. මම අරූට කිව්වා මේ හු#තට මාව යෝජනා කරන්න එපා කියලා..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    තොපි ඔක්කොමටමයි මේ කියන්නේ

    "ඇයි මීට කලින් ත්‍රෙඩ් close කරනවා දැකලා නැද්ද "

    වැඩක් බලන් යනවා මනුස්සයෝ
    ;)
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    තොපි ඔක්කොමටමයි මේ කියන්නේ

    "ඇයි මීට කලින් ත්‍රෙඩ් close කරනවා දැකලා නැද්ද "

    මාත් මේ ඔක්කොටමයි කියන්නේ :oo:

    " උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි... :P "
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    dan thread close prashne iwara welath ai katiya kamba adeema seen ekata bana gannawa. :D

    meka therum ganna. oya kamba adeeme tharangaya degolloma itha langa lakunu pramanekin dinne. Tharangaya iwara wenna thibichcha dawasata wada ikmanin iwara kala. marketing eke wenasak una nam anik paththa dinum.
    Enisa mama nam oka dakinne elakiri eme members la ekathu wela ekinekage bandeema wadi kara ganna karapu thawath honda wadak kiyala witharai. Mata nam dinumak denna loku hethuwak penne naha.

    New idea for kamba adeema :P
    Kohoma namuth ena para bokkenma kamba adinna ona nam honda idea ekak dennam.
    hamotama payakata warak vote karanna puluwan. paya 36 thiyanawa. eka payak miss unoth ai e payata vote karanna baha. Ekiyanne ekkenek paya 8 nida gathoth vote 8 adu wenawa. Api kalla balamu ethakota katada wadima vote ganak ganna puluwan kiyala balanna puluwan kisi waliyak nathuwa
    ගිය පාර වගේ එකම ත්‍රෙඩ් එකේ කරන්න තිබ්බනෙ මෙදා සැරෙත් :confused:
    ගිය පාර සර්වර් ලෝඩ් අවුලක් වුනේ නෑනෙද ?
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙකට ඔවා ඇදලා ගත්තෙ නැහැ බන් අපි මෙ අර ඇඩ්මින්ට එවමෙවා කිය කිය හිටියෙ:yes:

    ඉතින් බන් උබ උනත් ඔතන පිලි ගන්නවනෙ විනුසු පැත්තක් ගත්තා කියලා තව් මොන කතාද

    බැලැකා මෙ අහන්න මට දිනන්න් ඔන නැහැ බන් මම් ටිම් එකටව්ත් නැහැ බන් උන් දෙ හන්දා තම්යි
    බඩියට සප් කරෙ නැත්නම් උබයි රොවියයි මගෙ ෆිට් දෙකක්:yes::cool:මං ඇයි උබල විරුද්ද වෙන්නෙ

    අනික ඔය පොල් ත්‍රෙඩ් දාන්න කලින් මම් ටු ට කිවුවා නංගි ඔයා පැත්තක් ගන්න එපා
    ඔක ප්‍රශ්නයක් වෙනවා කියලා ටු ගෙන් අහන්න ඔනනම් මටත් උබට වගෙම ටු ගැන සහොදරයෙක් විදියට හිතන්නෙ මම එයාට බැනලා නැහැ බ්‍රො:cool:

    මෙන්න මේකට තව දෙයක් කියන්නං මට මතක් උන දෙයක්
    වින්ශ්චය මණ්ඩලය කියල තියෙන්නෙ සංවිධායක සහ වින්ශ්චය වරයාගේ එකතුවක්.
    දන්නවද දන්නෙ නෑ ඕව ඕවා :baffled:

    ටුලි සහ ගීත් හිතන් හිටියෙ ඔහොම ඒත් ඔයාල ඒ දේවල් දන්නෙ නැති අය කියල කව්ද දන්නෙ.
    මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම් දැනන් ඉන්න නැතුව ඇති ;)
     
    Status
    Not open for further replies.