සචියෝ ,,,,
අන්න එඩීයා අලුත් net connection එකක් ගත්තාලු![]()
ඉදල ඉවරයි එදා උදේ කැළණියට එනවයි කියල මම ඕකට පොල්ලක් තිබ්බ.. මම රෑ ගියෙ.. ඉන්ඩ හම්බෙන් නෑ


සචියෝ ,,,,
අන්න එඩීයා අලුත් net connection එකක් ගත්තාලු![]()


ඉදල ඉවරයි එදා උදේ කැළණියට එනවයි කියල මම ඕකට පොල්ලක් තිබ්බ.. මම රෑ ගියෙ.. ඉන්ඩ හම්බෙන් නෑ![]()



වසාලා හමාරයි ,,,,
අනිවා උබ ඉවරයි....
මට හවස call කරා එතකොටයි කිව්වේ ......
chama awurudu kumara sachiyata mis wenakota u nula report karala
balahan itin munge weda
අපි එනවට කැමති නෑ..




අනේ මේ බොරු කියන්නේ නැතුව හිටපන් ,,,,
කවුද තොට කැමැති නැත්තේ ........


mamath adai dekke ube msg ekaඒක තමා බං මුන්ගෙ කැරි වැඩ ඕවට කතා කරන්නත් බෑ ඉතින්.. තප්පරේට නූල close කරල votes ගන්න සෙට් එකකුත් ඉන්නව මට තව..
රෙදි නැති කරනව ඕක අවොත් හෙට විබාගෙ නම් අද ඕක එන්න කිව්වෙ.. බොදු බල සේනා මීටින්ග් ඒකට.. යන්න දුන්නෙ නෑ බර බරේ දැම්ම බං ගෙදරින්.. හෙට විභාගෙ තියන් තෝ කොහෙද යන්නෙ කියල.. රෙදි නැති වෙනව ඕක අවොත්![]()

