ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉදල ඉවරයි එදා උදේ කැළණියට එනවයි කියල මම ඕකට පොල්ලක් තිබ්බ.. මම රෑ ගියෙ.. ඉන්ඩ හම්බෙන් නෑ :oo::oo:
    :lol::lol::lol:
    වසාලා හමාරයි ,,,,
    අනිවා උබ ඉවරයි....
    මට හවස call කරා එතකොටයි කිව්වේ ......
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හර්ෂ මලයා .... :D:D:love:

    සචිත් කොල්ලා :D:D
    9.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol::lol:
    වසාලා හමාරයි ,,,,
    අනිවා උබ ඉවරයි....
    මට හවස call කරා එතකොටයි කිව්වේ ......

    රෙදි නැති කරනව ඕක අවොත් හෙට විබාගෙ නම් අද ඕක එන්න කිව්වෙ.. බොදු බල සේනා මීටින්ග් ඒකට.. යන්න දුන්නෙ නෑ බර බරේ දැම්ම බං ගෙදරින්.. හෙට විභාගෙ තියන් තෝ කොහෙද යන්නෙ කියල.. රෙදි නැති වෙනව ඕක අවොත්
    2.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    chama awurudu kumara sachiyata mis wenakota u nula report karala
    balahan itin munge weda:angry::angry::angry::angry::angry:

    ඒක තමා බං මුන්ගෙ කැරි වැඩ ඕවට කතා කරන්නත් බෑ ඉතින්.. තප්පරේට නූල close කරල votes ගන්න සෙට් එකකුත් ඉන්නව මට තව..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :oo::oo::oo::frown:
    අනේ මේ බොරු කියන්නේ නැතුව හිටපන් ,,,,
    කවුද තොට කැමැති නැත්තේ ........
    කැත ටෝක්ස් දෙනවා මුන්..:dull:
    අනික දැන් වුණත් මාව ගණන් ගත්තෙ නෑනෙ ඔයා ඇරෙන්න වෙන කවුරුවත්..;)

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමා බං මුන්ගෙ කැරි වැඩ ඕවට කතා කරන්නත් බෑ ඉතින්.. තප්පරේට නූල close කරල votes ගන්න සෙට් එකකුත් ඉන්නව මට තව..
    mamath adai dekke ube msg eka
    mona unath uba kare ketha wede kolla
    lejjai matath ekka sachiya
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රෙදි නැති කරනව ඕක අවොත් හෙට විබාගෙ නම් අද ඕක එන්න කිව්වෙ.. බොදු බල සේනා මීටින්ග් ඒකට.. යන්න දුන්නෙ නෑ බර බරේ දැම්ම බං ගෙදරින්.. හෙට විභාගෙ තියන් තෝ කොහෙද යන්නෙ කියල.. රෙදි නැති වෙනව ඕක අවොත්
    2.gif
    :frown::frown:
    පිස්සුද බන් විභාගේ තියාගෙන ඔය පඩික්කු අස්සේ රිංගන්න ..........