සුදු වෑන්

Ishan256

Member
Apr 13, 2012
115
7
0

මේවා බොරුද ඇත්තද දන්නේ නෑ,
ආයෙත් කෙළවයි ද දන්නේ නෑ සිරසට:P:P
උන් ව හොයන එක පැත්තකින් තියල මාව හොයයිද දන්නේ නෑ, එක හින්ද මම යනවා මම නම් මුකුත් කියුවේ නෑ :baffled::baffled:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මුන් රනිල්ට මඩ ගහන කාලකන්නි චැනල් එකක්.ආන්ඩුවට කඩේ යන එවුන්.:angry: