එතකොට ඉතින් ටූනමන්ට් එකක් වෙන්නෙ නෑ නෙ, මැච් 2-3 ගහල කොහොමද බන් රියල් ප්‍රෆෝමන්ස් හොයාගන්නෙගොඩක් සාදාරණ වෙන්න ඕනෙ නිසයි මෙහෙම ලීග් ප්ලේ කරන්නෙ.
අනිව ටයිම් දාද්දි ඔක්කොටම පුළුවන් වෙලාවල් අහල දානව, මේකට සතියකට වඩා ගියත් කමක් නෑ ඔක්කොම සහභාගී කරගෙන ගහන්න තමා බලාපොරොත්තුව.
ලැග් වෙන උන්ගෙත් නීති ටිකක් ලිහිල් කරනව කට්ටිය හලන්න බැරි නිසා
එකෙක්ට හරි එන්න බැරි උනොත් කියල තමා reserve player කන්කෙප්ට් එක ගෙනාවෙත්කාවවත් හලන්න කිසි උවමනාවක් නෑ
![]()
උඹ කියපු විදියට හදලා බැලුවෙ මැච් කීයක් යනවද කියල? 300ක්? අඩෝ හරි ප්ලෑන් එකට ගැහුවොත් මැච් 21යි යන්නෙ. මෙන්න බලපල්ල
team1-team2,team3,team4,team5,team6,team7
team2-team3,team4,team5,team6,team7
team3-team4,team,5,team6,team7
team4-team5,team6,team7
team5-team6,team7
team6-team7
ගොඩක් සාදාරණ වෙන්න ඕනෙ නිසයි මෙහෙම ලීග් ප්ලේ කරන්නෙ. 
මැප් 5 ක ගහනව, එකෙක් තව එකෙක් එක්ක එක මැච් එකක් ගහල කොහොමද බන් දිනුමක් තීරණය වෙන්නෙ. ඒක හෙන අසාධාරණයි. ඒකයි එක ටීම් එකක් එක මැප් එකක එක ටීම් එකක් එක්ක මැච් 10 ගානෙ මැප් 5ට මැච් 50 ගහන්නෙ. ටීම් 7 ඉන්න නිසා ඔක්කොම මැච් 300 ගහනව 




gahamu