කටට රහට උයමු...රොටෙල්ලි සමග බූවල්ලන්/Rotelle with Octopus-EK Coockery Class

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Ela machan,mama try karala balannam... Oyaagei sriboysl gei kaama goda dewal haduwa, eath hadala ewara unaama eake photo gahanna ewaseemak na machan, kanna theyana hadissiya nisa...

    Thanks again
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බම්ප්..
    මම මස් මාලු කන්නෙ නැහැ මචං..:no:

    11.gif
    මටත් කි‍යන්න ති‍යෙන්නේ මේකම තම‍යි....:dull::dull::dull:
    11.gif
    තොප දෙදෙනා ගේ ලයිට් සෑඩ් පිණිස එනවර එළවළු පාස්තාවක් සාදමි............!!:cool::cool::cool:

    11.gif
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Haffe asawe ba hasala balanna oni.dallo walin
    Lassanata wistara kalla post karata oyata godak pin :)
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔක්කොමත් හරි... යකෝ බූවල්ලව සුද්ද කරන්න මාර ගේමක් දෙන්න එපැයි... :baffled:
    පට්ට රෙසිපි එක කිඹුලො... බූවල්ලෙක් හම්බවුන වෙලාවක හදලා බලන්නම්... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ අම්මේ බුවල්ලෝ........ හදලා දෙනවානම් වගකියන්න පුළුවන් ඒත් කොහොමද දෙයියනේ මුන්ව සුද්ධ කරන්නේ......
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    බැසිල් කොල කියන්නෙ මොනාද බං. කරපිංචා කොලද, ..... පට්ට මචං... තැන්ක්ස්....