Happy Birthday Muttiah Muralitharan

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    644440_10151603334930619_1582711114_n.jpg

    529482_10151603335065619_493157742_n.jpg

    533592_10151603335225619_727475010_n.jpg

    62622_10151603335340619_1216944926_n.jpg

    11755_10151603335480619_1039026821_n.jpg

    541856_10151603335320619_600070905_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මුරලිට ඔය උපන්දිනේ නම් අමතක වෙන එක්ක නැහැ හැබැයි..:rofl:

    මුරළි කියන්නෙ දෙමළ ජාතිකයෙක් උනත් හදවතේ සිංහයෙක් ඉන්න, රට වෙනුවෙන් කෙලින් දෙයක් කියන්න බය නෑති, නියම මහත්මයෙක්... අපේ ටීම් එකේ අනිත් උඩඟු හාල්පාරුවන්ට මෙතුමා හොද ආදර්ශයක්... :yes:

    මුදලට සමස්ථය විකිණීමට සූදානම් වත්මන් බහුතර අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට.. උඹෙන් ඉගෙනගන්න ක්‍රිකට් වලට එහා ගිය තවත් වටිනාකම් බොහොමයක් තියෙනවා මුරලි...:love:

    url

    සුභ උපන්දිනයක් වේවා!

    virat_950963f.jpg

    මෙන්න මූත් සිරා ඩයල් එකක් තමා බං.. මුරලිව මතක් වෙච්චි නිසායි, මූ ඔය පිංතූර එක්ක ඉන්නවා දැක්ක නිසායි මූව මතක් වුණේ.. සල්ලි ගැන හිතලා නෙමෙයි රට ගැන හිතලා මූ සෙල්ලම් කරන්නෙ.. ඒක මූ ක්‍රීඩා කරන විලාශයෙන් ඕනම එකෙකුට පේනවා.. මුදලට වහ වැටිලා රට ගැන අඹ මල් රේණුවක් තරම්වත් නොහිත සෙල්ලම් කරන හාල්පාරුවන්ට මේ වගේ ක්‍රීඩකයො හොඳ ආදර්ශයක්..
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මෙන්න මූත් සිරා ඩයල් එකක් තමා බං.. මුරලිව මතක් වෙච්චි නිසායි, මූ ඔය පිංතූර එක්ක ඉන්නවා දැක්ක නිසායි මූව මතක් වුණේ.. සල්ලි ගැන හිතලා නෙමෙයි රට ගැන හිතලා මූ සෙල්ලම් කරන්නෙ.. ඒක මූ ක්‍රීඩා කරන විලාශයෙන් ඕනම එකෙකුට පේනවා.. මුදලට වහ වැටිලා රට ගැන අඹ මල් රේණුවක් තරම්වත් නොහිත සෙල්ලම් කරන හාල්පාරුවන්ට මේ වගේ ක්‍රීඩකයො හොඳ ආදර්ශයක්..

    mu poddak ad eka wadi unata.....mokak unath patta hakiyawak thiyenne
    oya yana widihata mu okkoma records kadanawa :oo::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mu poddak ad eka wadi unata.....mokak unath patta hakiyawak thiyenne
    oya yana widihata mu okkoma records kadanawa :oo::yes:
    අනිවා මචං.. පට්ට උවමනාවකින් මූ සෙල්ලම් කරන්නෙ.. බලපං කාටහරි බෝලයක් මිස් වුණත් මල පනිනවා..:D සල්ලි වලට පෙරේතකමේ සෙල්ලම් කරන කම්මැලියොයි, රට ගැන හිතලා උවමනාවකින් සෙල්ලම් කරන එවුනුයි හොඳට බලාගන්න පුළුවන් බං සෙල්ලම් කරන විදියෙන්..:yes:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    මුරලිට ඔය උපන්දිනේ නම් අමතක වෙන එක්ක නැහැ හැබැයි..:rofl:

    මුරළි කියන්නෙ දෙමළ ජාතිකයෙක් උනත් හදවතේ සිංහයෙක් ඉන්න, රට වෙනුවෙන් කෙලින් දෙයක් කියන්න බය නෑති, නියම මහත්මයෙක්... අපේ ටීම් එකේ අනිත් උඩඟු හාල්පාරුවන්ට මෙතුමා හොද ආදර්ශයක්... :yes:

    මුදලට සමස්ථය විකිණීමට සූදානම් වත්මන් බහුතර අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට.. උඹෙන් ඉගෙනගන්න ක්‍රිකට් වලට එහා ගිය තවත් වටිනාකම් බොහොමයක් තියෙනවා මුරලි...:love:

    url

    සුභ උපන්දිනයක් වේවා!

    virat_950963f.jpg

    මෙන්න මූත් සිරා ඩයල් එකක් තමා බං.. මුරලිව මතක් වෙච්චි නිසායි, මූ ඔය පිංතූර එක්ක ඉන්නවා දැක්ක නිසායි මූව මතක් වුණේ.. සල්ලි ගැන හිතලා නෙමෙයි රට ගැන හිතලා මූ සෙල්ලම් කරන්නෙ.. ඒක මූ ක්‍රීඩා කරන විලාශයෙන් ඕනම එකෙකුට පේනවා.. මුදලට වහ වැටිලා රට ගැන අඹ මල් රේණුවක් තරම්වත් නොහිත සෙල්ලම් කරන හාල්පාරුවන්ට මේ වගේ ක්‍රීඩකයො හොඳ ආදර්ශයක්..

    mamanam kolikuttuwata kamathi na ban.

    u inne waliyak balagena. sellamedi tiyenna ona sahayogaya. sellamen wenna ona eka. moodakkenadda ara uge team eke (India international ) ekata sellam karana ekekuta gahanna giya. owunta tiyenne sakkili katawal :(

    anyway Happy B,day murali. habai ma photo giyapara Bday eke wage.not sure
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mamanam kolikuttuwata kamathi na ban.

    u inne waliyak balagena. sellamedi tiyenna ona sahayogaya. sellamen wenna ona eka. moodakkenadda ara uge team eke (India international ) ekata sellam karana ekekuta gahanna giya. owunta tiyenne sakkili katawal :(

    anyway Happy B,day murali. habai ma photo giyapara Bday eke wage.not sure

    මේ පාර B,day එකේ photo බන් ගිය පාරත් මේ වගේ තමා මුරලිට උනේ :D RCB Site එකේ අද උදේ දාලා තිබේ මේ photo