මෙන්න මූත් සිරා ඩයල් එකක් තමා බං.. මුරලිව මතක් වෙච්චි නිසායි, මූ ඔය පිංතූර එක්ක ඉන්නවා දැක්ක නිසායි මූව මතක් වුණේ.. සල්ලි ගැන හිතලා නෙමෙයි රට ගැන හිතලා මූ සෙල්ලම් කරන්නෙ.. ඒක මූ ක්රීඩා කරන විලාශයෙන් ඕනම එකෙකුට පේනවා.. මුදලට වහ වැටිලා රට ගැන අඹ මල් රේණුවක් තරම්වත් නොහිත සෙල්ලම් කරන හාල්පාරුවන්ට මේ වගේ ක්රීඩකයො හොඳ ආදර්ශයක්..

mu poddak ad eka wadi unata.....mokak unath patta hakiyawak thiyenne
oya yana widihata mu okkoma records kadanawa![]()
සල්ලි වලට පෙරේතකමේ සෙල්ලම් කරන කම්මැලියොයි, රට ගැන හිතලා උවමනාවකින් සෙල්ලම් කරන එවුනුයි හොඳට බලාගන්න පුළුවන් බං සෙල්ලම් කරන විදියෙන්..
මුරලිට ඔය උපන්දිනේ නම් අමතක වෙන එක්ක නැහැ හැබැයි..
මුරළි කියන්නෙ දෙමළ ජාතිකයෙක් උනත් හදවතේ සිංහයෙක් ඉන්න, රට වෙනුවෙන් කෙලින් දෙයක් කියන්න බය නෑති, නියම මහත්මයෙක්... අපේ ටීම් එකේ අනිත් උඩඟු හාල්පාරුවන්ට මෙතුමා හොද ආදර්ශයක්...
මුදලට සමස්ථය විකිණීමට සූදානම් වත්මන් බහුතර අපේ ක්රිකට් ක්රීඩකයන්ට.. උඹෙන් ඉගෙනගන්න ක්රිකට් වලට එහා ගිය තවත් වටිනාකම් බොහොමයක් තියෙනවා මුරලි...
![]()
සුභ උපන්දිනයක් වේවා!
![]()
මෙන්න මූත් සිරා ඩයල් එකක් තමා බං.. මුරලිව මතක් වෙච්චි නිසායි, මූ ඔය පිංතූර එක්ක ඉන්නවා දැක්ක නිසායි මූව මතක් වුණේ.. සල්ලි ගැන හිතලා නෙමෙයි රට ගැන හිතලා මූ සෙල්ලම් කරන්නෙ.. ඒක මූ ක්රීඩා කරන විලාශයෙන් ඕනම එකෙකුට පේනවා.. මුදලට වහ වැටිලා රට ගැන අඹ මල් රේණුවක් තරම්වත් නොහිත සෙල්ලම් කරන හාල්පාරුවන්ට මේ වගේ ක්රීඩකයො හොඳ ආදර්ශයක්..

mamanam kolikuttuwata kamathi na ban.
u inne waliyak balagena. sellamedi tiyenna ona sahayogaya. sellamen wenna ona eka. moodakkenadda ara uge team eke (India international ) ekata sellam karana ekekuta gahanna giya. owunta tiyenne sakkili katawal
anyway Happy B,day murali. habai ma photo giyapara Bday eke wage.not sure
RCB Site එකේ අද උදේ දාලා තිබේ මේ photo