ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මේකට නම් උට රිදෙයි :rofl:

මෙන්න ලැග් වෙන උන් පිළිබඳ නීතිය.

Rule 6) Lagers not allowed.
No matter what it causes, they will be kicked out of the game.
Other team members will have to play with their remaining number of players.
lagers will receive one chance to correct their problems and return to the game with next team.
if they fail to correct their problems, they will be kicked out from the entire tournament.
Leaders can replace lagers with their reserve player if available.
රිදිලා:rofl:
සිංහලෙන් දාපිය:oo:


යකෝ මම කිව්වද දැන් ඒක උඹ කරේ කියලා??? අනික ඒක එවපු එකා ඒක + රෙප් එක්ක එව්වේ :oo::oo: උඹ මේ මගෙත් එක්ක නැති වලියක්නේ ඇදගන්න හද්න්නේ :oo::oo::baffled::baffled:

එකෙ තිබුනෙ මගෙ වච්න වගෙ:baffled: නැ මගෙ පොස්ට් එකෙන් පස්සෙ ඔහොම එකක් උබ දැම්මම බලන් ඉන්න එවුන් හිතන්නෙ ඕක මම කල වැඩක් කියලා:dull:( උබෙ චෙතනාව එක නෙමෙයි නම් අවුලක් නැ):P
දැන් උබට ගහ ගන්න ඔනෙද:rolleyes: වර mta:frown:
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    එකෙ තිබුනෙ මගෙ වච්න වගෙ:baffled: නැ මගෙ පොස්ට් එකෙන් පස්සෙ ඔහොම එකක් උබ දැම්මම බලන් ඉන්න එවුන් හිතන්නෙ ඕක මම කල වැඩක් කියලා:dull:( උබෙ චෙතනාව එක නෙමෙයි නම් අවුලක් නැ):P
    දැන් උබට ගහ ගන්න ඔනෙද:rolleyes: වර mta:frown:

    නෑ බං. උඹ කරපු එකක් නෙමෙයි. ඒක රෙප් පවර් එක +1 තිබ්බ එකෙක් කරපු එකක් :yes::yes:
    වර මරන්න තෝව :frown::frown:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අර තරගය සoවිධාන මණ්ඩලයටයි මෙ කියන්නේ මේ සතියේ හෙටයි සිකුරාද සෙනසුරාද මම නැ ඒක හින්දා ඔය දවස් පහු කරලා ඕක පවත්වන්න කියලා කරුණාවෙන් කියනවා
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    • Like
    Reactions: ÆSP

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    :yes::yes:.. හිතුවද මෙතනට ආවට ගියාට එන්න පුළුවන් තැනක් කියල.. :rofl::rofl:;)

    මේ ලින්ක් දෙකට ගිහින් බලන්න විස්තර ඇති...


    More info.
    Install help
    http://www.elakiri.com/forum/showthread.php?t=1535687

    How to play
    http://www.elakiri.com/forum/showthread.php?p=14589283

    Elaz. Thanks macho.
    11.gif