ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    pc දහයට උබ sponser කරනවානම් මම එන්නම්... හැබැයි එව හොද ගෙමින්ග් pc වෙන්න ඕනේ... :rolleyes::rolleyes: 4GB ram 1GB Vga වගේ...

    oiuhgouh-o.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹේ අවුල තිබ්බේ ප්‍රොසාගේ නේ...
    දැන් ඒක් හරිනේ....???
    ඒක හරි යන එකක් නෙමෙයි:dull:


    කවුද දන් නෑ සහෝදරයෙක් ඔන්න ඔහොම එවලා තිබ්බ රෙප් එක්ක​
    මේකටත් මාව ගාව ගන්න එපා:rofl:

    :yes::yes::yes::yes: mata thiyenne p4 1k :dull:
    windows load wenakota tea 1k gahala awaki oii :angry:

    මම නම් උදෙ නැගිට්ට ගමන් මැශිම ඔන් කරලා ඉතුරු වැඩ ටික කරගෙන එනවා :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    tho tamai rep kapala tiyenne
    balu minissu oi :rofl:

    මට කාට හරි ගහන්න ඔනෙ නම් ගහනවා ආයෙ නැගිටින්න බැරි වෙන්න රිදෙන්නම :oo: මම කිති කව කව ඉන්නෙ නැ:rofl: බය වෙන්න එපා කියපන් අරුට මම ගැරඩි මරන්නෙ නැ:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    මට කාට හරි ගහන්න ඔනෙ නම් ගහනවා ආයෙ නැගිටින්න බැරි වෙන්න රිදෙන්නම :oo: මම කිති කව කව ඉන්නෙ නැ:rofl: බය වෙන්න එපා කියපන් අරුට මම ගැරඩි මරන්නෙ නැ:P
    මේකට නම් උට රිදෙයි :rofl:

    මෙන්න ලැග් වෙන උන් පිළිබඳ නීතිය.

    Rule 6) Lagers not allowed.
    No matter what it causes, they will be kicked out of the game.
    Other team members will have to play with their remaining number of players.
    lagers will receive one chance to correct their problems and return to the game with next team.
    if they fail to correct their problems, they will be kicked out from the entire tournament.
    Leaders can replace lagers with their reserve player if available.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-

    මට කාට හරි ගහන්න ඔනෙ නම් ගහනවා ආයෙ නැගිටින්න බැරි වෙන්න රිදෙන්නම :oo: මම කිති කව කව ඉන්නෙ නැ:rofl: බය වෙන්න එපා කියපන් අරුට මම ගැරඩි මරන්නෙ නැ:P
    යකෝ මම කිව්වද දැන් ඒක උඹ කරේ කියලා??? අනික ඒක එවපු එකා ඒක + රෙප් එක්ක එව්වේ :oo::oo: උඹ මේ මගෙත් එක්ක නැති වලියක්නේ ඇදගන්න හද්න්නේ :oo::oo::baffled::baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Apet gatta..eeye film 1k down kara 1minit 700mb..10-15MB wage speed ekak awa..mata ka gassuna